Trending

Inhumans [S01 : E07] Sinhala Subtitle

සුභ දවසක් වේවා Subz LK රසිකයන්ට.ඔන්න මම අද Inhumane 7 වෙනි කොටසේ උපසිරසත් අරගෙන තමයි ආවේ.මුලින්ම කියන්න ඕන තව කොටසකින් මේ කතා මාලාව ඉවර වෙනවා.මුළු ටීවී සීරියස් එකම එක පාරටම බලන්න හිතාගෙන ඉන්න අය දැන් බලන්න පටන් ගත්තට කමක් නැහැ.විශේෂයෙන් කියන්න ඕන උපසිරස දෙන්න ටිකක් ප්‍රමාඳ වුනා.ඒ මේ දවස්වල කාලගුණය යහපත් නැති නිසා, නිතරම අකුණු ගසනව ඒකයි.කොහොම හරි දවස් තුනක් ඇතුලත උපසිරස නිර්මාණය කරා…

අද කතාව ගැන එහෙනම් කතා කරමු.මතක ඇතිනෙ ගිය කොටසෙදී රාජකීය පවුලෙ සාමාජිකයන් ඔක්කොම හම්බවුනානේ.අද කොටසේ කට්ටිය ඔක්කොම හඳට යනවා.ඒ විශේෂ රාජකීය ආරක්ෂක බංකරයකට.මැක්සිමස් සහ බ්ලැක් බෝල්ට් හම්බවෙනවා.ඒ දෙදෙනා ගිවිසුමකට එනවා.තව ගෝගර්න්ව ටෙරිජන් වලට නැවත වතාවක් ලක් කරනවා අව්රාන්ගෙ උදව් ඇතිව කර්නාක්.නැවත ගෝගර්න්ට ජීවිතය ලැබේවිද, මැක්ස්සිමස් බ්ලැක් බෝල්ට්ගෙ යෝජනාවට කැමති වේවිද.ඒ ගැන දැනගන්න එපිය බලන්නම වෙනවා.එහෙනම් තවත් උපසිරසි නිර්මාණයකින් හම්බවෙමු…තෙරුවන් සරණයි!!!

Spoiler Warning : The Royal Family returns to Attilan and comes face to face with Maximus…

පැතුම් චාමර
පැතුම් චාමර Translator
11 Movies
12 TV Series
23 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Marvels Inhumans S01E07 iNTERNAL 720p WEB x264-BAMBOOZLE EZTV
E7 1.03G
GET
Marvels Inhumans S01E07 720p HDTV x264-AVS EZTV
E7 840M
GET
Marvels Inhumans S01E07 HDTV x264-SVA EZTV
E7 246M
GET
Marvels Inhumans S01E04 REPACK 720p HDTV x264-AVS EZTV
E4 1.13G
GET
Marvels Inhumans S01E04 REPACK HDTV x264-SVA EZTV
E4 358M
GET
Inhumans Sub Collection
Discussion (3)
  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7

    කාලගුණය නම් හරි නෑ තමා සහෝ.
    කොහොමහරි මේ සතිය ඇතුළත දුන්නනේ.
    තෑන්ක්ස්.

    • Pathum Chamara Senior Subtitler
      Android 6 Firefox 56

      එකනේ,හරි සහෝදරයා .

  • TVSHOWSLK Unregistered
    Windows 10 Chrome 61

    සබ් එකට ස්තූතියි සහෝ. 8 ත් ඉක්මනට දාමු…

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search