Home TV Shows English TV shows Inhumans [S01 : E07] Sinhala Subtitle

Inhumans [S01 : E07] Sinhala Subtitle

සුභ දවසක් වේවා Subz LK රසිකයන්ට.ඔන්න මම අද Inhumane 7 වෙනි කොටසේ උපසිරසත් අරගෙන තමයි ආවේ.මුලින්ම කියන්න ඕන තව කොටසකින් මේ කතා මාලාව ඉවර වෙනවා.මුළු ටීවී සීරියස් එකම එක පාරටම බලන්න හිතාගෙන ඉන්න අය දැන් බලන්න පටන් ගත්තට කමක් නැහැ.විශේෂයෙන් කියන්න ඕන උපසිරස දෙන්න ටිකක් ප්‍රමාඳ වුනා.ඒ මේ දවස්වල කාලගුණය යහපත් නැති නිසා, නිතරම අකුණු ගසනව ඒකයි.කොහොම හරි දවස් තුනක් ඇතුලත උපසිරස නිර්මාණය කරා…

අද කතාව ගැන එහෙනම් කතා කරමු.මතක ඇතිනෙ ගිය කොටසෙදී රාජකීය පවුලෙ සාමාජිකයන් ඔක්කොම හම්බවුනානේ.අද කොටසේ කට්ටිය ඔක්කොම හඳට යනවා.ඒ විශේෂ රාජකීය ආරක්ෂක බංකරයකට.මැක්සිමස් සහ බ්ලැක් බෝල්ට් හම්බවෙනවා.ඒ දෙදෙනා ගිවිසුමකට එනවා.තව ගෝගර්න්ව ටෙරිජන් වලට නැවත වතාවක් ලක් කරනවා අව්රාන්ගෙ උදව් ඇතිව කර්නාක්.නැවත ගෝගර්න්ට ජීවිතය ලැබේවිද, මැක්ස්සිමස් බ්ලැක් බෝල්ට්ගෙ යෝජනාවට කැමති වේවිද.ඒ ගැන දැනගන්න එපිය බලන්නම වෙනවා.එහෙනම් තවත් උපසිරසි නිර්මාණයකින් හම්බවෙමු…තෙරුවන් සරණයි!!!

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : 5.4

Genre : Action, Adventure, Sci-Fi

Actors : anson mount, serinda swan, ken leung, eme ikwuakor

Writer : scott buck

Director : N/A

Plot :

An isolated community of superhumans fight to protect themselves.

 



සිංහල උපසිරැස Download කරගන්න 822 times


පැතුම් චාමර

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් පැතුම් චාමර කල උපසිරැසි නිර්මාණයකි

Inhumans Sub Collection


මේවත් බලන්න

Inhumans [S01 : E08] Sinhala Subtitle

සුභ දවසක් subz.lk රසිකයන්ට.ඔන්න මම අද ආවෙ ඉන්හියුමන් කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන.ඉක්මනින්ම මේ කතා …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

3 comments
  1. ලහිරු සඳරුවන්

    කාලගුණය නම් හරි නෑ තමා සහෝ.
    කොහොමහරි මේ සතිය ඇතුළත දුන්නනේ.
    තෑන්ක්ස්.

  2. TVSHOWSLK

    සබ් එකට ස්තූතියි සහෝ. 8 ත් ඉක්මනට දාමු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *