Knightfall [S01 : E04] Sinhala Subtitle

Published December 29th, 2017 by

කොහොමද කට්ටියට….?? ඔන්න එහෙනම් Knightfall 4 වෙනි එපියටත් sub එක ගෙනාව..
අද කතාව ගැන කිව්වොත්,
කලින් කොටසෙදි දේවස්ථානයෙදි අබිරහස් විදිහට මරල දාන සැරසන්වරයගෙ ඝාතකය ග්වේන්ගෙ පරීක්ෂණයෙන් සොයාගන්නව.ඒ වගේම ඒ මරල දාපු සැරසන්වරයගෙ මැණික් කටුවෙ ඇඳල තියෙන සලකුණ ගැන ලැන්ඩ්‍රි හොයන්න තීරණය කරනව.ලැන්ඩ්‍රි පොඩි කාලෙදි ඒ සලකුණ දැකල තිබ්බට ඒ කොහේදිද කොහොමද කියල ඔහුට මතක නෑ.අන්තිමේදි ඔහු ඔහුගෙ මතකය අලුත් කරගනිමින් ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්නව.
ඒ අස්සෙ ඉසබෙලාගෙ කේස් එක..ඒක තමයි මාර කේස් එක.මොකද්ද ඒ කේස් එක කියල බලලම දැනගන්නකො.ඒව ප්‍රසිද්ධියේ කියන්න බෑ ඒකයි.
කොහොමහරි මේ කොටස අවසන් වෙන්නෙ එoගලන්තය ප්‍රoශයට විරුද්ධව යුධ ප්‍රකාශ කිරීමත් සමග.
ඔවුන් යුද්ධය ඉල්ලන්නෙත් අමුතුම විදිහකට.බලන්නකො ඒකත් එහෙනම්……!!!!!!
මේ කතා මාලාවෙ කොටසින් කොටස එන්න එන්නම කතා රසය සහ කුතුහලය වැඩි කරමින් ගලාගෙන යනව.
මේ වෙනතුරුත් මේ කතාමාලාව හා සම්බන්ධ නොවුණ අයට මේ සුන්දර කතාමාලාව රසවිඳින්න එකතුවෙන්න කියල ආරාධනා කරනව.
යන්න වෙලාව හරි.ගිහින් එන්නම්..ආයෙත් ළඟදිම දවසක මුණගැහෙමු.
හැමෝටම ජය වේවා……!!!!!!!!! සුබ දවසක්……..!!!!!!!!!!!

උපසිරැසේ දෝෂය නිවැරදි කර ඇත ..

US
Download

Knightfall [S01 : E04] Sinhala Subtitle

Download: 5319

File size : 19.73 KB

Nadeera Malsara Chithroo

TV EPISODES : 24
MOVIES : 13
6.4
55%
47%

Comments: 20

  • bale

    thnx bro sub ekata….

    2017-12-29 at 8:53 pm
    Reply
  • losaka

    thank u machan at parakku mokada baluwa jaya wava!!!!

    2017-12-29 at 8:55 pm
    Reply
    • nadeera malsara chithroo

      Me dawaswala busy .puluwan widihata tamai bro sub eka denne.

      2017-12-29 at 9:37 pm
    • losaka

      wadath ekka me wadet karana aka gana agaya karanawa me tv series aka patta sub danne koi walaweda kiyala balan hitiye thnx machan sub akata

      2017-12-30 at 8:01 am
  • Waruna Rathnayaka

    Thanks saho anith epi walath sub awa gaman denda.jaya wewa

    2017-12-29 at 9:59 pm
    Reply
  • Dddd

    Thanks brother

    2017-12-30 at 12:20 am
    Reply
  • viraj

    sub ekata thanks saho.. jaya wewa!!

    2017-12-30 at 3:35 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2017-12-30 at 8:40 am
    Reply
  • buddhika

    TNKS SAHO SUB EKT

    2017-12-30 at 1:55 pm
    Reply
  • Dinesh Rukmal

    ජයමවේවා ඔහොම යන්

    2017-12-30 at 3:57 pm
    Reply
  • sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා…!!!

    2017-12-31 at 12:03 pm
    Reply
  • nadeera malsara chithroo

    සිoහල උපසිරස යාවත්කාලීන කොට ඇත.

    2017-12-31 at 5:04 pm
    Reply
    • buddhika

      saho et madak weddi sub eka play wenne nene

      2017-12-31 at 7:12 pm
    • nadeera malsara chithroo

      Dan hari.balanna

      2017-12-31 at 10:49 pm
  • Rangana Rangana

    සු හ න ව ව ස ර ක් වේ වා !!‌‌‌‌‌‌‌‌‌‌

    2018-01-01 at 11:18 am
    Reply
  • Chaminda Jayarathna

    SAB EKA WADA NANE MALLLIYO

    2018-01-02 at 12:37 pm
    Reply
  • Reshan

    thanks…..

    2018-01-04 at 7:28 am
    Reply
  • K.sudassana himi

    Meketh season 2 ekak enawada

    2018-02-17 at 10:54 pm
    Reply
  • darshana01

    thankd machan

    2018-07-01 at 6:53 pm
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 6:28 pm
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip