Knightfall [S01 : E05] Sinhala Subtitle

January 05, 2018 Executive Subtitler
සුබ උදෑසනක් වේවා….!!!!! subzlk රසික රසිකාවියන්ට.
Mayhem චිත්‍රපටයට සිoහල උපසිරස ලබාදීපු සැනින් knightfall 5වෙනි එපියට උපසිරස කරන්න ගත්ත.
කොහොම හරි කරල පුලුවන් ඉක්මනින් තමයි මේ උපසිරස අරන් ආවෙ.
අපි ඉක්මණට කතාව පැත්තට යමු එහෙනම්.
කලින් කොටසෙදි ඉසබෙලාට සිදුවෙන නින්දාව හැමෝටම මතක ඇතිනෙ.ඇය ඇගේ මාමා ඩි නෝගරේට කියනවනෙ ඇයට ලුවිස් කුමාරයව බඳින්න බෑ ඒකට මොකක් හරි කරන්න කියල.අද කොටසෙන් ඒකට ලබාදෙන විසඳුම බලාගන්න පුලුවන්.ඒ ලුවිස් කුමරුව කුමන්ත්‍රණ සහගත ලෙස මරාදැමීමෙන්.
මේ මරණය පිළිබඳව එoගලන්තයට ඇඟිල්ල දිගු වෙනව.එහෙම වෙන්න එපැයි ඉතින්.
ඇයි ඉතින් කලින් කොටස අවසාන වෙන්නෙත් එoගලන්තෙ ප්‍රoශයෙන් ගේම ඉල්ලලනෙ.
මෙතන මොළකරු තමයි ඩි නෝගරේ.ඔහුගෙ සැලසුමට තමයි හැමදේම වෙන්නෙ.ඔහු වස දීමකටත් ලක්වෙනව මේ කොටසෙදි.ඒකෙ පලිය විදිහට එoගලන්තෙ තානාපති වන රොබට්ව පැහැරගෙන ගිහින් මරනව.මේකෙන් සම්පූර්ණ වැරදිකරු විදිහට රොබට්ව හoවඩු ගැහෙන නිසා එoගලන්තෙ එක්ක තිබ්බ තරහව ටිකක් අඩුවෙලා යනව.ප්‍රoශයේ රජුට ඕන වෙනව නැවතත් එoගලන්තෙ එක්ක මිතුරු වෙන්න.
ඒ වගේම මේ කොටස අවසන් වෙන්නෙ ලැන්ඩ්‍රි ආලෝකයේ සහෝදරත්වය මුණගැසීමත් එක්ක.ඔහුව මුණගැහෙන්න එන්නෙත් ලැන්ඩ්‍රි හොඳින්ම අඳුරන කෙනෙක්.ඔහු ගැන විස්තර සහ ඉස්සරහට මොකද වෙන්නෙ කියල අපි ඊළඟ කොටසින් බලමු.
එහෙනම් තවත් හොඳ උපසිරසක් අරන් එන බලාපොරොත්තවෙන් සමුගන්නම්.
ඔබට ජය……….!!!!!!! සතුට………..!!!!!

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Nadeera Malsara Chithroo
13 Movies
24 TV Series
37 Total
Discussion (12)
  • losaka Unregistered
    Windows 10 Chrome 63

    Nadeera සහෝ බොහොම ස්තුතියි දවස් 3ක් 4ක් ඇතුලත සබි එක දෙන එකට ජය වෙිවා !!!!

  • Samitha Unregistered
    Windows 10 Chrome 63

    thanks bro

  • buddhika Unregistered
    Windows 8.1 Chrome 63

    TNKS SAHO sub ekata

  • pathirana Unregistered
    Windows 7 Chrome 63

    thanks machan

  • Kasun Widusha User
    Windows 7 Maxthon 4.9

    Tnx sahooooo

  • Madusha Unregistered
    Windows 10 Opera 49

    බොහොම ස්තූතියි සහෝ

  • viraj Unregistered
    Windows 8.1 Firefox 57

    sub ekata thanks saho.. jaya wewa!!

  • Crowley Unregistered
    Windows 10 Chrome 63

    thanx brow

  • ravindu Unregistered
    Android 5.1 Chrome 53

    Thank bro jaya wewa…!

  • darshana01 User
    Windows 10 UC Browser 7

    thanks yalu ===========

  • darshana01 User
    Windows 10 UC Browser 7

    ela ban😝🤡

  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search