Knightfall [S01 : E04] Sinhala Subtitle
කොහොමද කට්ටියට….?? ඔන්න එහෙනම් Knightfall 4 වෙනි එපියටත් sub එක ගෙනාව..
අද කතාව ගැන කිව්වොත්,
කලින් කොටසෙදි දේවස්ථානයෙදි අබිරහස් විදිහට මරල දාන සැරසන්වරයගෙ ඝාතකය ග්වේන්ගෙ පරීක්ෂණයෙන් සොයාගන්නව.ඒ වගේම ඒ මරල දාපු සැරසන්වරයගෙ මැණික් කටුවෙ ඇඳල තියෙන සලකුණ ගැන ලැන්ඩ්‍රි හොයන්න තීරණය කරනව.ලැන්ඩ්‍රි පොඩි කාලෙදි ඒ සලකුණ දැකල තිබ්බට ඒ කොහේදිද කොහොමද කියල ඔහුට මතක නෑ.අන්තිමේදි ඔහු ඔහුගෙ මතකය අලුත් කරගනිමින් ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්නව.
ඒ අස්සෙ ඉසබෙලාගෙ කේස් එක..ඒක තමයි මාර කේස් එක.මොකද්ද ඒ කේස් එක කියල බලලම දැනගන්නකො.ඒව ප්‍රසිද්ධියේ කියන්න බෑ ඒකයි.
කොහොමහරි මේ කොටස අවසන් වෙන්නෙ එoගලන්තය ප්‍රoශයට විරුද්ධව යුධ ප්‍රකාශ කිරීමත් සමග.
ඔවුන් යුද්ධය ඉල්ලන්නෙත් අමුතුම විදිහකට.බලන්නකො ඒකත් එහෙනම්……!!!!!!
මේ කතා මාලාවෙ කොටසින් කොටස එන්න එන්නම කතා රසය සහ කුතුහලය වැඩි කරමින් ගලාගෙන යනව.
මේ වෙනතුරුත් මේ කතාමාලාව හා සම්බන්ධ නොවුණ අයට මේ සුන්දර කතාමාලාව රසවිඳින්න එකතුවෙන්න කියල ආරාධනා කරනව.
යන්න වෙලාව හරි.ගිහින් එන්නම්..ආයෙත් ළඟදිම දවසක මුණගැහෙමු.
හැමෝටම ජය වේවා……!!!!!!!!! සුබ දවසක්……..!!!!!!!!!!!
උපසිරැසේ දෝෂය නිවැරදි කර ඇත ..
thnx bro sub ekata….
thank u machan at parakku mokada baluwa jaya wava!!!!
Me dawaswala busy .puluwan widihata tamai bro sub eka denne.
wadath ekka me wadet karana aka gana agaya karanawa me tv series aka patta sub danne koi walaweda kiyala balan hitiye thnx machan sub akata
Thanks saho anith epi walath sub awa gaman denda.jaya wewa
Thanks brother
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම ස්තූතියි සහෝ
TNKS SAHO SUB EKT
ජයමවේවා ඔහොම යන්
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා…!!!
සිoහල උපසිරස යාවත්කාලීන කොට ඇත.
saho et madak weddi sub eka play wenne nene
Dan hari.balanna
සු හ න ව ව ස ර ක් වේ වා !!
SAB EKA WADA NANE MALLLIYO