Knightfall [S01 : E03] Sinhala Subtitle

December 22, 2017 Executive Subtitler

කොහොමද කට්ටියට….!!!!!!!??? මටනම් ෆුල් සික් .කොහොමින් කොහොමහරි knightfall 3 වෙනි එපියටත් සබ් එක ගෙනාව.

ඉක්මනින් කතාව පැත්තට යමු අපි.කලින් කොටසෙදි ගොඩ්ෆ්‍රිගෙ මිනිය ඇතුලෙ තිබිල යතුරක් හම්බවෙනවනෙ.ඔය යතුරෙන් මොකද්ද වෙන්නෙ කියල මේ කොටසෙන් බලාගන්න පුලුවන්. ඒ වගේම ගොඩ්ෆ්‍රි ගෙ සහෝදරයවත් ලැන්ඩ්‍රිට මුනගැහෙනව.ඒත් අවාසනාවකට ඔහුත් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් මිය යනව.
කොහොමින් කොහොම හරි රැජිණට ළමයෙක් හම්බවෙන්නත් ඉන්නව…
(තාත්තා කවුද කියල බලලම දැනගන්නකො)
කොහොම උනත් රජුට බයේ ඇය ළමයව නැතිකරගන්න උත්සහ කරනව. ගොඩ්ෆ්‍රි ගෙ සහෝදරයවත් මරන්නෙ සැරසන් කෙනෙක්.කොහොමින් කොහොමහරි ඒ සරසන් එක්ක ආපු අනිත් එකාව ලැන්ඩ්‍රි විසින් අල්ලන් එනව…
කරුමෙ කියන්නෙ ඌවත් මරනව බන්.කවුද කියල සඳහනක් නෑ…ඔන්න ඔහොම තමා කතාව ගලන් යන්නෙ.

සබ් එකේ අඩුපාඩු තිබ්බොත් තරහවෙන්නෙපා.පුලුවන් ඉක්මනට තමයි දුන්නෙ.
එහෙනම් අපි ගියා….
හැමදෙනාටම ජය….!!!!!! සතුට…..!!!!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Nadeera Malsara Chithroo
13 Movies
24 TV Series
37 Total
Discussion (21)
  • puncha Unregistered
    Android 7 UC Browser 11.5

    Niyama wadak machanla digatama krgena yamu jaya.supernatural&the walking dead subuth denna.suba pathum

  • sumed Unregistered
    Windows 10 Chrome 63

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා..!!!

  • buddhika Unregistered
    Windows 8.1 Chrome 63

    TNKS SAHO SUB EKATA

  • viraj Unregistered
    Windows 8.1 Firefox 57

    sub ekata thanks saho.. jaya wewa!!

  • Aps Lakshan Unregistered
    Android 6 Chrome 55

    Patta macho

  • darshana01 User
    Windows 10 UC Browser 7

    tanks saho **********************

  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search