Love Alarm (2019) [S01 : E06] Sinhala Subtitle

/

Love Alarm.
(ආදර එලාමය.)

2019

06 කොටස
-“දැන් ඔබගේ හදවත ආරක්ෂිතයි.”-

කොහොමද ඔන්න 6 වෙනි කොටසත් ගෙනාවා.
කිම් ජෝජෝ ,හ්වන්ග් සෝන්ග් හෝ ගෙන් වෙන් වෙලා.
ඇයි වෙන් වුනේ? හ්වන්ග් සෝන්ග් හෝ ට කිම් ජෝජෝ තවම මතකද ?
කොහොමද වෙන් වුනේ? මේවට උත්තර මේ කොටසින් හම්බවෙයි.
තව කිම් ජෝජෝ ට මුලින්ම කැමති වුනේ හේ යොන්ග්.එයා
හ්වන්ග් සෝන්ග් නිසා කිම් ජෝජෝව අමතක කලත් දැන් හේ යොන්ග් කලින් කියන්න බැරි වුනු එයාගේ හැගීම් දැන් කිම් ජෝජෝ ට කියන්න හදනවා… හරියයිද ?

“ආද‍ර එලාම් එක එන්න කලින් ”

“මිනිස්සු මේ විදියට කලා. ”

“තැනක් අල්ලලා දිලා ”

“කොෆිත් අරන් දීලා ”

“ඒ කෙනා මට කැමතිද? ”

“මුළු රෑම නැගිටලා ඉදලා ”

“ආදර එලාම් එක නැතුව ”

“ඉස්සර විදියට කරන්න හදන්නේ”

ආදර එලාම් එක ගැන ඉන්ස්ටා එකේ පොස්ට් දාන නාද වෙන ලෝකය විසින්??
මේ පාර දාලා තියෙන පොස්ට් එක

නාද වෙන ලෝකයේ නාද කරන්න බැරි කෙනෙක් ලෙස ජිවත් වීම..

ඔබට ස්තුතියි.ඊලග කොටසින් නැවත හමුවෙමු.

8.3
IMDB

Year : 2019

Actors : So-Hyun Kim

A love triangle between a hardworking girl and two boys who like her is complicated by the release of a phone app that notifies you every time a person who likes you is within 10 meters.

2022-12-07 06:59 am

Movies

9

Tv Episodes

97

  • Download : 4292
  • File Size : 18.077KB
  • Sub Update :2020-07-14
  • sub ekata godak sthuthiyi sahodariya

    2019-09-10 at 3:38 pm
  • Vihanga Induwara Unregister User
    Android 6Chrome 76

    Thank you sis…

    2019-09-10 at 3:47 pm
    • Supun Unregister User
      Android 7.1UC Browser 12.1

      Thanks bro…nice story 😍

      2019-09-13 at 8:47 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 76

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2019-09-10 at 6:23 pm
  • Denuwan121 User
    Windows 8.1Chrome 76

    Thanks for sub

    2019-09-10 at 8:23 pm
  • ආදරනීය ගීතයක් Unregister User
    Windows 8.1Chrome 76

    niyamaai digamatama sub onimai………….. thanx you

    2019-09-10 at 10:36 pm
  • ආදරනීය ගීතයක් Unregister User
    Windows 8.1Chrome 76

    niyamaai digamatama sub onimai. thanx you

    2019-09-10 at 10:37 pm
    • Anjalee Unregister User
      Android 6Chrome 76

      Anee sub wlata thank u soo much….7,8i kawadda daannee

      2019-09-15 at 2:35 pm
  • thanuja Unregister User
    Windows 8.1Chrome 76

    Thank you so much sub ekata… jaya wewa!! BS!!

    2019-09-11 at 8:48 am
  • Ishan Gunawardane User
    Android 5.1Chrome 74

    Thnks ishi akke sub ekata

    2019-09-12 at 4:25 pm
  • නදීකා Unregister User
    Android 8.1Samsung Browser 9.4

    බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏

    2019-09-13 at 6:43 pm
  • Chamod vass Unregister User
    Android 8.1Chrome 76

    බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට.අනිත් එකත් ඉක්මනට දෙන්ඩ කියල ඉල්ලනවා.ජය වේවා 🙏🙏

    2019-09-13 at 11:05 pm
  • KAVINDU KALHARA Unregister User
    Windows 8.1Chrome 76

    sub ekata godak thanks sis!!! anit ep dekt ikmanata denno!! 😀

    2019-09-14 at 10:27 am
  • MANUJA SHEHAN Unregister User
    Windows 10Chrome 77

    Thanks for sub

    2019-10-14 at 6:07 am
  • Dushmantha Ranasinghe User
    Android 9Chrome 78

    Sub ekata thank you👍

    2019-10-26 at 12:56 pm
  • තරිදු සාගර User
    Windows 10Chrome 91

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-16 at 2:58 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *