Love Alarm (2019) [S01 : E05] Sinhala Subtitle

September 06, 2019 Expert Subtitler

Love Alarm.
(ආදර එලාමය.)

2019

05 කොටස
-“යමෙකුට කැමති වීමේ ගුරුත්වාකර්ෂණය “-

කොහොමද ඉතින් ඔන්න ep 5 ගෙනාවා. මේ කොටස ගැන කියුවොත් කතාවේ ගොඩක් දේවල් වෙනවා.වගේම ගොඩක් දේවල් වෙනස් වෙනවා.අපි දැක්ක ලස්සන දේවල් ටික ටික නැති වෙනවා වගේ.
ජෝජෝ යන්න බැහැ කියුව ඉස්කෝලේ ට්‍රිප් එක සොන්හෝ නිසා යනවා වගේම ඒ ට්‍රිප් එකෙන් පස්සේ දේවල් වෙනස් වෙනවා. ඒ මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ.

“සෝන්ග් හෝ යා”

“මං කියන දේ අහන්න. ”

“ඔයාව හමුවුනාම හදවත ගැහෙනවා.

“ගොඩක් වටින නිසා ”

“විශ්වාස කරන්න බැරි තරම් සතුටු නිසා. ”

“අතඅරින්න ඕන වුනේ නැහැ”

“දැන් අත ඇරියොත් ”

“අයෙත්”

“අල්ලන්න බැරි වෙයි කියලා. ”

“එත් සෝන්ග් හෝ යා ”

“මං.. ”

“මුල ඉදන්ම මෙහෙ හිටියා වෙන්න ඇතිද ? ”

“තාමත් ඒ කාමරයේ . ”

“නින්දෙන් නැගිටින්න බැරි ”

“එලියට එන්න බැරි නිසා වෙන්න ඇති. ”

“ඒ වෙලාවේ ටිකකට ”

“ඔයාව හමුවනු ”

“ලස්සන සිහිනයක් දැක්කා වෙන්න ඇති. ”

ආදර එලාම් එක අවුරදු 4 කට පසු එකේ වර්ෂන් 2.0 රිලීස් කරනවා.
ඕනෑම දෙයක හොද ත් නරකත දෙකම වෙනවා.ඒ දේ ස්වාභාවිකයි.ඒ වගේ මේ ආදර එලාම් එක නිසා හොද නරක දෙකම තියෙනවා.ඒකට අදර එලාම් එකටද නැත්නම් මිනිස්සුන් ගේ වැරැද්දද කියන එක කතාවම බලලා තීරණය කරන්න.
ඒ අවුරුදු 4 කට පසු ආදර එලාම් නිසා ඇති වන අදුරු පැතිකඩ මොනවගේ වෙයිද?

“- ලෝකෙට තියෙන එකම එක පලිහ – ”

කිම් ජෝජෝ ට හම්බෙන තෑග්ගක්.ලෝකෙටම එයට විතරක් තියෙන.දෙන්නේ කවුද කියලා
ඔයාලම බලන්න වගේම මේ පලිහ නිසා මොකද වෙන්නේ කියලත් මේ පලිහ මොකක්ද කියලත් ඔයාලම බලන්නකෝ.

ඔබට ස්තුතියි.ඊලග කොටසින් නැවත හමුවෙමු.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
DIR
ඉෂි ද සිල්වා
9 Movies
97 TV Series
106 Total
Discussion (12)
  • himal devinda Unregistered
    Windows 7 UC Browser 7

    thnz sub ekata

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 76

    sub ekata thanks sis

  • Vihanga Induwara Unregistered
    Android 6 Chrome 76

    Thank you sis

  • kavinda Unregistered
    Windows 7 Chrome 65

    බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 76

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  • Denuwan121 User
    Windows 8.1 Chrome 76

    thanks for sub

  • Roshanst Unregistered
    Windows 8.1 Chrome 30

    download karanna bane

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Opera 63

      eka haduwa gihin blnna.

  • thanuja Unregistered
    Windows 8.1 Chrome 76

    Thank you sub ekata.. digatama sub demu.. Jaya wewa!! BS!!

  • wikum pri User
    Windows 7 Chrome 79

    video eka downlode denne nane

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Chrome 79

    link eka update kala.

  • Peththathanthrige Dilshani User
    Android 9 Chrome 81

    Thanks for the subtitles

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search