Love Alarm (2019) [S01 : E06] Sinhala Subtitle
Love Alarm.
(ආදර එලාමය.)
2019
06 කොටස
-“දැන් ඔබගේ හදවත ආරක්ෂිතයි.”-
කොහොමද ඔන්න 6 වෙනි කොටසත් ගෙනාවා.
කිම් ජෝජෝ ,හ්වන්ග් සෝන්ග් හෝ ගෙන් වෙන් වෙලා.
ඇයි වෙන් වුනේ? හ්වන්ග් සෝන්ග් හෝ ට කිම් ජෝජෝ තවම මතකද ?
කොහොමද වෙන් වුනේ? මේවට උත්තර මේ කොටසින් හම්බවෙයි.
තව කිම් ජෝජෝ ට මුලින්ම කැමති වුනේ හේ යොන්ග්.එයා
හ්වන්ග් සෝන්ග් නිසා කිම් ජෝජෝව අමතක කලත් දැන් හේ යොන්ග් කලින් කියන්න බැරි වුනු එයාගේ හැගීම් දැන් කිම් ජෝජෝ ට කියන්න හදනවා… හරියයිද ?
“ආදර එලාම් එක එන්න කලින් ”
“මිනිස්සු මේ විදියට කලා. ”
“තැනක් අල්ලලා දිලා ”
“කොෆිත් අරන් දීලා ”
“ඒ කෙනා මට කැමතිද? ”
“මුළු රෑම නැගිටලා ඉදලා ”
“ආදර එලාම් එක නැතුව ”
“ඉස්සර විදියට කරන්න හදන්නේ”
ආදර එලාම් එක ගැන ඉන්ස්ටා එකේ පොස්ට් දාන නාද වෙන ලෝකය විසින්??
මේ පාර දාලා තියෙන පොස්ට් එක
නාද වෙන ලෝකයේ නාද කරන්න බැරි කෙනෙක් ලෙස ජිවත් වීම..
ඔබට ස්තුතියි.ඊලග කොටසින් නැවත හමුවෙමු.
Sub ekata thank you👍
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!