Love Alarm (2019) [S01 : E07] Sinhala Subtitle
Love Alarm.
(ආදර එලාමය.)
2019
07 කොටස
– “මං තියාගෙන හිටපු දෙයක්
ඔබට පමණක් පැවසිය හැකි..”-
කොහොමද ටිකක් පරක්කු වුනා වුනත් ඔන්න 7 වෙනි කොටස ගෙනාවා.
love alarm එකේ season 1 එකේ තව එක ep එකයි තියෙන්නේ. ඒකත් ඉක්මනට දෙන්නම්.
“ජෝජෝයා.. ”
“මට ආයෙත් කැමති වෙන්න. ”
සෝන්ග් හෝ ජෝජෝ ගෙන් ඉල්ලනකොට ජෝජෝ ඒක ප්‍රතික්ෂේප කරනවා.
සොන්හොට ඒ හේතුව තේරුම් ගන්න පුළුවන් වෙයිද ?
“ආදර එලාම් එක නිකුත් වෙලා 50 වෙනි දවසේ ”
“සෝන්ග් හෝ ගෙයි මගෙයි හරිම කෙටි ආදරය ”
“මං”
“අවසන් කළා. ”
මේ අතරේ හේ යොන්ග් ජෝජෝට ඔහුගේ හැගීම් කියනවා. ජෝජෝ හේ යොන්ග්
ව පිළිගනිද ? නැත්නම් තවමත් සොන්හොට ආදරෙයිද ?
“මගේ නමින් කතා කරලා .. ”
“මගේ සතුට. ”
“ගැන හිතන කෙනෙක්. ”
ජෝජෝ මේ කියන්නේ
කවුරු ගැන වෙන්න ඇත්ද ?
ඔබට ස්තුතියි.එහෙනම් ආදර එලාම් එකේ පළමු season එකේ ආවසන කොටසින් නැවත හමුවෙමු..
hammo, denkm balaagena hitiye thanaks akki.
Thank for sub
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thank you sub ekata jaya wewa!! BS!!
මේ video link එක වැඩ කරනවද??? මන් ගිහින් නැවතුනේ අන්තිමට Google එකේ…. එතනින් එහාට මුකුත් නෑ
mn eke haduwaa gihin blnna . e wage awul than thiyenm kiynna.
thanks for sub
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!