• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Tamil Movies
  • Master (2021) Sinhala Subtitle

Master (2021) Sinhala Subtitle

2021/03/21 at 8:20 pm
Lahiru Sandaruwan
ගුරුතුමා
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම! මාස ගාණකට පස්සේ තමා සබ් එකක් අරගෙන සයිට් එක පැත්තේ එන්නේ. පහුගිය මාස කිහිපයේම රාජකාරි කටයුතුවලට හිරවෙලා හිටිය නිසා, සබ් එකක් කරන්න තියා ෆිල්ම් එකක්වත් බලන්න කාල-වේලාවක් තිබුණේ නෑ. සති ගාණක ඉඳන් ඉඩක් ලැබුණ වෙලාවල්වල කරපු චිත්‍රපටයක සබ් එකක් තමයි මේ විදිහට අරගෙන එන්නේ.
මෙදා පාර අරගෙන ආවේ දමිළ චිත්‍රපටයක්. මං දමිළ චිත්‍රපටයකට උපසිරැසි කරන හතරවෙනි අවස්ථාව. දැනටමත් ඔයාලා දන්නවා මොකක්ද අරන් ඇවිල්ලා තියෙන චිත්‍රපටය කියලා. තලපති විජේ කිව්වම දමිළ චිත්‍රපට බලන ඕන කෙනෙක් දන්නවා. බිගිල් චිත්‍රපටයට පස්සේ ඔන්න අපිට විජේව MASTER චිත්‍රපටයෙන් දකින්න ලැබෙනවා. 2020 වර්ෂයේ චිත්‍රපටය තිරගත වෙන්න තිබුණත් ලෝකයටම බලපාලා තියෙන කොවිඩ්-19 වසංගතය නිසා චිත්‍රපටය 2021 වර්ෂයට කල් ගියා. ඊටපස්සේ ජනවාරි මාසයේ 13 වෙනිදා නිල වශයෙන් චිත්‍රපටය තිරගත ආරම්භ කරනවා. කොහොමහරි සති කිහිපයකට පස්සේ ඩිජිටල් මාධ්‍ය හරහා අන්තර්ජාලයට හොඳ පිටපතක් නිකුත් වෙනවා.

MASTER (2021)

MASTER චිත්‍රපටය ගැන කියනවනම් තලපති විජේ වගේම දමිළ සිනමාවේ තවත් සුපිරිම තරුවක් වන මක්කල් සෙල්වන් නමින් හඳුන්වන විජේ සේතුපතිත් රංගනයෙන් දායක වෙනවා. මලවිකා මොහානන්, අර්ජුන් දාස්, ඇන්ඩ්‍රියා ජෙරමියා වැනි නළු-නිලියනුත් රංගනයෙන් දායක වෙනවා. IMDb ශ්‍රේණි දර්ශකයේ 7.1ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටය Action, Thriller, Crime, Drama යන වර්ගයන්ට අයත් වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ලෝකෙෂ් කනගරාජ් කියන අධ්‍යක්ෂකවරයා. ගුරුවරයෙක්ගේ චරිතයකට පණ පොවන විජේ(JD) ළමා පරිවාසයක ඉන්න ළමයින්ව නොයෙකුත් අපරාධවලට යොදාගන්නා භවානිගෙන්(විජේ සේතුපති) බේරගන්න කටයුතු කරන ආකාරය තමයි චිත්‍රපටයේ සිද්ධ වෙන්නේ. කිසිම කම්මැලිකමක් නැතුව හැමෝටම රස විඳිය හැකි ලස්සන චිත්‍රපටයක්. එහෙනම් චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරන ගමන් දැනට මං සමුගන්නවා. ඔබ සැමට, බුදු සරණයි!

ලබා දී ඇති උපසිරැසි Tamil UNCENSORE HDRip පිටපත් සඳහා පමණක් ගැලපේ.

සිංහල උපසිරැසිය ලබා ගන්න 4539

Download Links:

720P පිටපත (Torrent)
Master
  • 720p (web)
    1.59 GB
    Download Torrent
  • 1080p (web)
    3.27 GB
    Download Torrent
Profile
33
Movies
12
Tv episodes
45
All

SubzLK වෙනුවෙන් Lahiru Sandaruwan කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • K.A Raveen ExPERT Subtitler
    iOS 14.4Chrome 83

    sub ekata thanku saho

    2021-03-22 at 3:01 am
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7Opera 74

      තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට.:star_struck:

      2021-03-28 at 7:11 am
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 89

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-03-22 at 7:09 am
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7Opera 74

      තෑන්ක්ස් කමෙන්ට් එකට.:star_struck:

      2021-03-28 at 7:12 am
  • Supun Kaushalya Unregistered User
    Android 10Chrome 81

    තෑන්ක්ස් සහෝ

    2021-03-22 at 4:29 pm
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7Opera 74

      තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට.:star_struck:

      2021-03-28 at 7:12 am

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms