Mythica: The Iron Crown (2016) Sinhala Subtitle

August 08, 2017 Executive Subtitler
Subtitle by Isuru Dananjaya

යාළුවො ඔක්කොටෝම සුභ දවසක්. ඉතිං ඔන්න මම ආවා මගේ විසිවෙනි උපසිරැසියත් අරගෙනම.Relic Hunter TV Series එක කරන අතරතුරදියි කවීෂ මට කිව්වේ මේ ෆිල්ම් එකට සබ් දෙන්න කියලා.බාරගෙන ටික දවසක් වුණත් තරහවෙන්න එපා පරක්කු වුණාට.රැකියා කටයුතු නිසා කාල වේලාව ටිකක් මදි.

2016 වසරේ මැයි 14 වන දින නිකුත් වුණ මෙම චිත්‍රපටය  Action, Adventure, Fantasy යන කාණ්ඩ තුනටම අයත් එකක්.මායාකරුවන් පිරිසක් අතර සිද්ධ වෙන බල අරගලයක් පාදක කරගෙනයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ.ඇත්තන්ම Mythica යනු චිත්‍රපට මාලාවක්.

  1. Mythica: A Quest for Heroes
  2. Mythica: The Darkspore
  3. Mythica: The Necromancer
  4. Mythica: The Iron Crown
  5. Mythica: The Godslayer.

මම අද ඔයාලට අරන් ආවේ එහි 4වන කථා මාලාවයි.Mythica: The Iron Crown චිත්‍රපටයයි.මොකද මීට පෙර පැමිණි චිත්‍රපට කථා තුනටම සිංහල උපසිරැසි මේ වන විටත් අන්තර්ජාලයට නිකුත් තර ඇති නිසයි.Anne K. Black කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ Melanie Stone කියන නිලිය විසිනි.සෙසු චරිත ලෙස Adam Johnson, Jake Stormoen, Nicola Posener යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා.ඉතිං සම්පූර්ණ කථාව තේරුම් ගන්න මෙහි මුල් චිත්‍රපට තුන නරඹලා එනවා නම් වඩාත් හොදයි.කථාව මෙන්න මේකයි.

මරෙක් ඇතුළු වික්‍රමාන්විත රණවිරුවන් කණ්ඩායම විසින් වාෂ්ප ශක්තියෙන් යන යුධ රථයක් පැහැරගන්නා අතර, නිර්භීත තරුණ මායාකාරි මරෙක් සර්ව බලගතු අඳුරු බීජාණුවේ අවසන් කෑල්ල සොරකම් කරන අතර, එය සුරක්ෂිතව තබාගැනීම සඳහා දෙවිවරුන් වෙත ලබා දීමට යන වික්‍රමාන්විත චාරිකාව මෙයින් නිරූපණය වේ.ඔවුන්ගේ ප්‍රධාන සතුරා වන සෝලොක් නම් මායාකරු විසින් මෙම අදුරුබීජාණුව ඇගෙන් ලබාගැනීමට මාන බලන අතර තවත් කැරලිකාර පිරිසකගේ ප්‍රහාරයන්ටද මුහුණ දීමට සිදුවේ. මරෙක්ගේ උත්සාහය කෙසේ හෝ මෙම අදුරු බීජාණුව සෝලොක් අතට පත්වීමට ඉඩ නොදී ඇනා සෙට් නම් දෙවගනට ලබා දීමටයි. මරෙක්ට ඒක කරන්න පුළුවන් වෙයිද? ඇගේ ගමන වලක්වන්න හදන ඒ කැලිකරුවන් කවුද? ඒ ඔක්කොටෝම උත්තර ලැබෙයි චිත්‍රපටය නරඹපුවාම.බලන්න, කමෙන්ට් කරන්න.තවත් ලස්සන චිත්‍රපටයකින් හමුවෙමු.ජයවේවා!!!

Spoiler Warning : A daring young wizard (Melanie Stone) obtains the final piece of the all-powerful Darkspore and does whatever she can to keep it out of an evil necromancer’s grasp…

Available Torrents
720p bluray 718.3 MB
1080p bluray 1.48 GB
Isuru Dananjaya
15 Movies
22 TV Series
37 Total
Discussion (12)
  • asitha Unregistered
    Windows 8.1 Chrome 60

    elama saho thanks

  • G Max Unregistered
    Windows 10 UC Browser 6.1

    Mythica: The Necromancer ekata sub deela nane bro

  • Dilush harsha Unregistered
    Android 5.1 UC Browser 11.3

    Thank sub ekata

  • Kantha Unregistered
    Windows 7 Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

  • Suminda Lakshan Unregistered
    Android 4.4 Samsung Browser 2

    Elma sahoo..
    Patta filumak..??

  • Mithun Unregistered
    Android 6 Chrome 58

    Digatama film danna

  • Prabhath Unregistered
    Windows 7 Chrome 60

    Thank you….frnd….

  • Chamil Mihiran User
    Windows 8.1 Chrome 55

    Sub ekata thanx.Saho Mythica: The Necromancer film eke sinhala sub nehe.Puluwannam eka denna.Eka balanne nethuwa meka balala therumak nehe.

  • thushara Unregistered
    Windows 8.1 Opera 47

    meke 3, 5 sub dapanko bn

  • ashan lankanath Unregistered
    Android 5.1 Samsung Browser 3.5

    Thanks …..good luck

  • R.Chandimal Unregistered
    Windows 8.1 Opera 47

    BR Add Karanawada…

  • Chami.S Unregistered
    Windows 7 Chrome 55

    Thanks..
    Good Luck..

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search