Narcos: Mexico (2018) [S01 : E01] Sinhala Subtitle

/

ආයුබෝවන් හැමෝටම. නාකොස් බලන අය ඉවසිල්ලක් නැතුවනෙ හිටියේ අලුත් සීසන් එකක් එනකන්. ඔන්න එහෙනම් ආපු අලුත් සීසන් එකේ පලවෙනි එපියට සබ අද ගෙනාවා. හැබැයි මේක කලින් සීසන් වගේ කොලොම්බියාවේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන නෙවෙයි තියෙන්නේ. මේකෙ තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම වැඩියෙන්ම කෙරීගෙන යන මෙක්සිකෝවේ ජාවාරම් කරුවන් ගැනයි. වර්තමානයේ මෙක්සිකෝවේ පවතින මත්ද්‍රව්‍ය යුද්දය ආරම්භ වුනේ කොහොමද කියන එක තමයි මේ නාකොස් අලුත් සීසන් එකේ තියෙන්නේ. මේ සීසන් එක වෙනම සෙරීස් එකක් විදහට තමයි යන්නේ. ඒක නම් කරලා තියෙන්නේ නාකොස් : මෙක්සිකෝ කියන නමින්. මෙක්සිකෝවේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම ආරම්භ වෙලා තියෙන්නේ පුංචියට. මුලින්ම මේ මෙක්සිකෝවේ අය කරලා තියෙන්නේ මර්ජුවානා බිස්නස් එක. ඒ කියන්නේ ගංජා බිස්නස්. 70වේ දශකය ගත්තොත් ලෝකේ තියෙන හොදම ගංජා තිබිලා මෙක්සිකෝවේ. හැබැයි මේ පොඩියට ගංජා බිස්නස් එක කරගෙන යන අතරේ තමයි කොලොම්බියාවේ පබ්ලෝ එස්කෝබාර් කොකේන් බිස්නස් ලොකුවට කරගෙන යන්නේ. ඉතින් ඕක ගැන දැනගත්තු මෙක්සිකෝවේ ගංජා බිස්නස්කාරයෙක් වුනු මිගුවෙල් ඒන්ජල් ෆීලිස්ක් කියන කෙනාට හිතෙනව මේ කොකේන් බිස්නස් එකට බහින්න. මොකද ගංජා බිස්නස් එකෙන් ලැබෙන ලාබය වගේ 10 ගුනයක් වගේ ලාබයක් මේ කොකේන් වලින් ලබාගන්න පුලුවන් නිසා. ඉතින් මේ ෆීලික්ස් කියන පුංචි මනුස්සයා මර්ජුවානා ව්‍යාපාරයෙන් දියුණු වෙලා ඒක කොකේන් ව්‍යාපාරය දක්වා ගෙනියන හැටි තමයි මේ සීසන් එකේ තියෙන්නේ. මේ සීසන් එකේදී ඔයාලට පබ්ලෝ එස්කොබාර්ව එහෙමත් තැනකදී දැකගන්න පුලුවන්. මොකද ෆීලික්ස් කොකේන් ගනුදෙනු කතා කරගන්න කොලොම්බියාවට යන නිසා. මේකේදි ඔයාලට කලින් සීසන් වල හිටපු නලුවොනම් දැකගන්න ලැබෙන්නේ නැහැ. මොකද මෙක්සිකෝවේ මේ කාලේ මේ සිද්දි වෙනකොට හාවියර් පෙන්‍යා එහෙම කොලොම්බියාවෙ පබ්ලෝවා අල්ලන්න ගේම ගහන ගමන් නිසා. මේ සීසන් එකේ ප්‍රධාන චරිත වලට පනපොවන්නේ දියාගෝ ලූනා-ඒන්ජල් ෆීලික්ස් ලෙසත් එතකොට මයිකල් පෙන්‍යා කිකී කැමරේරා විදිහටත්. තව හුග දෙනෙක් ඉන්නේ අපි වැඩිය අදුරන්නේ නැති ලතින් ඇමරිකන් නලු නිලියෝ තමයි. මටනම් කියන්න තියෙන්නේමේ සීසන් එක අනිත් සීසන් වගේමයි කියලායි. කම්මැලි නැතුව එක දිගට බලන්න පුලුවන්. එහෙනම් හැමොම කොලොම්බියාවේ ලොක්කෝ ගැන බැලුවා වගේ දැන් මෙක්සිකෝවේ ලොක්කො ගැනත් බලන්න එන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඊලග එපියෙන් හමුවෙමි. ජයවේවා!

Narcos: Mexico is an American crime drama web television series created and produced by Carlo Bernard and Doug Miro.

8.9
IMDB

Year : 2018

Actors : Alyssa Diaz, Michael Peña, Diego Luna, Scoot McNairy

The rise of the Guadalajara Cartel as an American DEA agent learns the danger of targeting narcos in Mexico.

ExPERT Subtitler

Movies

1

Tv Episodes

41

  • Download : 7669
  • File Size : 27.354KB
  • Sub Update :2020-07-13
  • Prabodha20 Unregister User
    Android 8.1Chrome 69

    Thank broo sub ekataa…

    2018-12-02 at 3:39 pm
    • waipathum Unregister User
      Windows 8.1Chrome 60

      Narcos: Mexico (2018) [S01 : E04] nane machan kavadada denne sub

      2019-02-19 at 7:58 am
  • gayan krishantha Unregister User
    Windows 7Opera 56

    හම්මේ මේක දෙනකම් හිටියෙ බොහොම ස්තූතියි සහෝ 😍….. හැබැයි ගියපාර වගේ ගොඩක් කල් ඇර ඇර නම් සබ දෙන්න එපා. එහෙම උනොත් කුතුහලේ වැඩි කමට ඔහේ බලල දානවා 😂😂😂

    2018-12-02 at 4:47 pm
    • waipathum Unregister User
      Windows 8.1Chrome 60

      ko machan sub 04 ne ney

      2019-02-19 at 7:55 am
  • vihanga Unregister User
    Windows 7Chrome 70

    thanks machans sub ekata

    2018-12-02 at 5:58 pm
  • Malith Viduranga Unregister User
    Android 6UC Browser 12.9

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ඊලග කොටසෙන් නැවත හමුවෙමු…කලින් සීසන් එකේ වගේ නම් ගොඩාක් කල් අදින්න එපා සහෝ… හැකි ඉක්මනින් සබ් දෙමුජය

    2018-12-02 at 7:31 pm
  • Amila kaushalya Unregister User
    Windows 7Firefox 63

    bro thanx bn sub 1ta enakan balanma hitiya plz ikma inith tikath denna

    2018-12-02 at 7:48 pm
  • Rajitha Unregister User
    Windows 7Chrome 70

    Thanks machan…..jayawewa…..!

    2018-12-03 at 6:25 am
  • chiro Unregister User
    Windows 10Firefox 63

    thnx for sub

    2018-12-03 at 7:31 am
  • losaka Unregister User
    Windows 10Chrome 70

    ‌අලුත් අවිරැද්දේ හැදෙන්න කියලා හිතුවා විතරයි ඇබිබැහි කරනවානේ 😂 ස්තුතීයි සහෝ දිගටම වගේම ඉක්මනටත් දෙන්න 👍

    2018-12-03 at 8:52 am
  • sperera Unregister User
    Windows 7Chrome 70

    ස්තූතියි

    2018-12-05 at 12:26 pm
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 65

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-12-05 at 8:32 pm
  • Pathum Hiroshana User
    Android 8Chrome 70

    Thnx sub ekata ithuru thikath dennako 😘😘😘😘😘

    2018-12-07 at 4:50 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 70

    නියමයි…සබ් එකට තැන්ක්ස්….මේකට සබ් දෙනකම් බලන් හිටියේ…ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…

    2018-12-07 at 1:11 pm
  • Gayan Unregister User
    Windows 10Opera 56

    Tnx bro,Ftta

    2018-12-08 at 8:10 am
  • kasun Unregister User
    Windows 7Chrome 70

    supiri supiri supiri supiri

    2018-12-08 at 9:21 am
  • Pathum Hiroshana User
    Android 8Chrome 70

    Ithuru tikath ikmanata denna bro…….🙏

    2018-12-08 at 12:54 pm
  • kosala Unregister User
    Windows 7Chrome 71

    digatama dai kiyala balaporothu wenawa

    2018-12-11 at 2:14 pm
  • පසිදු සාරංග
    Windows 7Firefox 64

    සබට තෑන්ක්ස් සහෝ😊

    2018-12-14 at 12:35 pm
  • sanjaya Unregister User
    Windows 8Chrome 79

    good job brother

    2020-01-13 at 8:45 pm
  • Sahan Herath User
    Windows 10Chrome 80

    Tnx for sub

    2020-04-05 at 3:37 pm
  • Hashan Priyadarshana User
    Android 4.2Chrome 31

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. මේකෙ season 02වලටත් සබ් දෙන්න 😊😊..
    ජය වේවා.! 👊👊👊

    2020-05-18 at 9:48 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *