Narcos: Mexico (2018) [S01 : E02] Sinhala Subtitle
ආයුබෝවන් හැමෝටම.ඔන්න එහෙනම් නාකොස් මෙක්සිකෝ දෙවෙනි එපියත් ගෙනාවා.පරක්කු ඇති හැබැයි.ටිකක් කාර්‍යබහුල නිසා සතියට එක කොටසක් වගේ දෙන්න වෙන්නේ.ඒ නිසා ටිකක් ඉවසලා ඉන්න වෙනව නාකොස් බලන අයට.හැබයි මගින් නවත්තන්නේ නැතුව අනිවාර්යෙන්ම මේ සීසන් එකත් දෙනවා කියලා පොරොන්දු වෙනවා.
හරි එහෙනම්.කලින් කොටස කට්ටිය බලන්න ඇතිනෙ.ෆීලික්ස් සිනලෝවා වල තියෙන පොඩි මර්ජුවානා බිස්නස් එක ලොකු සංවිධානයක් කරන්නනේ උත්සාහා දරන්නේ.ඉතින් මේ කොටසෙදි ෆීලික්ස්ට තමන්ගේ හීනේ පලවෙනි පියවර තබන්න පුලුවන් වෙනවා.හැබැයි ඒ හැමෝම හිතපු විදිහටනම් නෙවෙයි.මේ කොටසෙදී ඔයාලට බලාගන්න පුලුවන් ඉතිහාසයේ මෙච්චර ලොකු දෙයක් කරපු මේ ෆීලික්ස් ඒන්ජල් කියන පුද්ගලයා ඒක ආරම්භ කලේ කොහොමද කියන එක.ඒ වගේම ෆීලික්ස්ගෙ ඥාති සහෝදරයා වන රාෆා තමයි මේ මර්ජුවානා වගාව මෙහෙමවන කෙනා වෙන්නේ.ඉතින් ෆීලික්ස් දැන් තමන්ගේ වගාව කරන්න යන්නේ ගුවාඩලහාරා වලනේ,ඉතින් එහෙම කරන්න යනකොට රාෆාට අපහසුතා වලට මූණ දෙන්න වෙනවා.ඒ තමයි වතුර ප්‍රශ්නේ.වගාවට අවශ්‍ය ප්‍රමාණයට වතුර නැති වෙනවා,ඔය ප්‍රශ්නේ රාෆා මරු විදිහකට විසදගන්නවා.ඒ කොහොමද කියලා ඔයාලම බලන්නකො.එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.ජයවේවා!
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ
ithuru tika daanna mcn..
Please give us other subtitles……..
subata thanks machan ithuru tikatath sub karapanko bn ubata thaniyen karanna amaruinam site eke anith sub karana set ekath ekka episode tika bedagena karapan ethakota ikmanata sub denna puluwan.
subata thanks bro ithuru tikatath sub karapanko bn ubata thaniyen karanna amaruinam site eke anith sub karana set ekath ekka episode tika bedagena karapan ethakota ikmanata sub denna puluwan.
Superb.
Keep it up
තෑන්ක්ස් මචං සබ් එකට☝, කොහෙවත් හොයාගන්න බැරි සබ් එකක් උඹ අපිට සුපිරියටම කරලා දෙනවා ඒකනම් පට්ට
ඉස්සරහටත් මේවගේ සුපිරිම කතාමාලාවලට සබ් අරගෙන එන්න,
°°°බුදු සරණයි°°°
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. මේකෙ season 02වලටත් සබ් දෙන්න 😊😊..
ජය වේවා.! 👊👊👊