Once Upon A Time [S01 : E06] Sinhala Subtitle
අද උපසිරස ගෙනාවේ මම.මේක වෙනදා ගෙන කවිෂට වෙන වැඩක් සෙට් වෙලා..මට කිව්වාම මේකේ Sub එක පරක්කු කියලා .මම දෑන ගත්තා ඔයාලා අපිව නොමරා මරාවි කියලා…ඒ හින්දා මම ටක් ගලා සබ හැදුවා…හේ හේ…සුබ ආරංචියක් ඔයාලගේ ආසම කතාවක් වෙන The Vampire Diaries එකේ තවත් Episode එකක් ඒවි ලග ලගම…මෙහෙමයි…අපි එපිසෝඩ් ලබා දීම නතර කරලා නැහැ.ඒ ඒ කතාංග හාරගත්ත අය..ඒවා ලබා දෙන එක පරක්කු වෙලා…
හොදයි කතාව පැත්තට ගියොත් අද කතාව දිග ඇරෙන්නේ චාර්මින් කුමරා ගැන ..එයාගේ අතීත කතාව..ස්ටෝරි බුක් එකේ කතාව, මේ 2කම යනවා..බලන්න අපි අහලා තියෙන චාර්මින් කුමරාගේ කතාවද නැත්නම් වෙන එකක්ද කියලා ..හේ හේ…Second Chance එක්කත් රැදී ඉන්න ..එක මම හැකි ඉක්මනින් ඉවර කරනවා….එහෙනම් මම යනවා…
Spoiler Warning : David must choose between Kathryn and Mary Margaret, with whom he has fallen deeply in love; Sheriff Graham is caught in a lie; Prince Charming’s destiny alters…
Tnx mcn season 6 tama denawada bro
ow ow digatama dennawa..sathiyata 1ka gane
Thnks bro… ikmanin denna…
thnx sahoooooooooo.ane vampire daires eke sub tika dennakoooooooooooo.season 8 idan unath kamak ne.plz sahooooooooo
thanks bro digatama sub danna.
elama digatama denna sub
Good Luck
☺☺☺☺
thanks bro….
සබට තෑන්ක්ස් බ්‍රෝ!