Home TV Shows English TV shows Once Upon A Time [S01 : E05] Sinhala Subtitle

Once Upon A Time [S01 : E05] Sinhala Subtitle

ඔන්න ඉතින් අදත් Subtitle  එක ගේන්න හොදටම පරක්කු වුනා.ඒ අස්සේ Internet Package එක ඉවරත් වෙලා තිබ්බ වැඩත් එක්ක කොහොම හරි ගේම ගහලා රෑ වෙද්දි Sub එක ගෙනාවා.මම හිතනවා පරක්කු වුනාට කට්ටිය මාත් එක්ක තරහා නැතුව ඇති කියලා.ගොඩක් අය පෞද්ගලිකව පවා මේක උපසිරසි Subz LK Web අඩවියෙන් ඉල්ලුවද මට හිතෙනවා කට්ටියගේ හිතේ මේ Series එක ගැන තියෙන කැමැත්ත අඩු වෙලාද කියලා.ඒත් ඉතින් එක්කෙනක් හරි කතාව බලන නිසා මම උපසිරැසිය ගේනවා…

කලින් කොටස මතක ඇතිනේ Rumplestiltskin නිසා වුන කේස් එකක් නේ තිබ්බේ.මේ කොටසෙත් Rumplestiltskin නිසා වුන කෙස් එක්ක තමා තියෙන්නේ.ඔයාලට දැන් තේරෙනවා ඇතිනේ මේ කතාව දැන් මැජික් ලෝකය තුලදී හා අපේ සාමාන්‍ය ලෝකය තුලදී එක් කෙනෙක් තුලින් ගලාගෙන යනවා කියලා.අද නම් ඔයාලා දන්න ආචි කියන පුද්ගලයා තුල තමා කතාව ගලාගෙන යන්නේ…Type කරලා Type කරලා හොදටම මහන්සි.ඔලුවත් රිදෙනවා.ඒ නිසා මම වැඩි දෙයක් කියන්නේ නැහැ.ඒ නිසා මම යනවා…තවත් උපසිරසියක් සමගින් හමුවන තුරු ඔබට ජය!!!

  • Details 
  • Trailer
  • Download links 

Year : 2011

Rating : 7.9

Genre : Adventure, Fantasy, Romance

Actors : jared gilmore, lana parrilla, josh dallas, robert carlyle

Writer : adam horowitz, edward kitsis

Director : N/A

Plot :

A young woman with a troubled past is drawn to a small town in Maine where fairy tales are to be believed.




සිංහල උපසිරැස Download කරගන්න 1079 times


කවිෂ මෙත්රුවන්

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් කවිෂ මෙත්රුවන් කල උපසිරැසි නිර්මාණයකි

Once Upon A Time Sinhala Sub collection


මේවත් බලන්න

Once Upon A Time [S01 : E08] Sinhala Subtitle

ඔන්න ඉතින් මමත් අද ඉදන් ඔයාලට මේ සයිට් එකෙන් සිංහල උපසිරැසි දෙන්න පටන් ගන්නවා. ඉතින් …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

9 comments
  1. Hamme thankz bro!
    Meka denakan balan hitiye!
    Ilaga episode ekath ikmanatama one!
    Jaya wewa!
    Subzlk dan nagalama enawa ne! Good luck!

  2. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි ?
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. ?
    ජයවේවා

  3. kanishka

    Niymai broooozzzz

  4. ashen

    Thnkz bro anikth oneee ikmnin

  5. Thanks sub ekata
    ithuruwath ikmanata oone
    GooD lucK….!
    ☺☺☺☺☺

  6. thank u yalu

  7. බොහොම ස්තුතියි

  8. prabhath

    thanks Bro…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *