Once Upon a Time [S01 : E01] Sinhala Subtitle

August 22, 2016 Expert Subtitler

ඔයාලා සුරංගනා කතා විශ්වාස කරනවද…මම නම් විශ්වාස කරන්නේ නැ…ඒත් මේක බැලුවම හිතෙනවා සුරංගනා කතා කියලා දෙයක් තියෙනවා කියලා…මම අද අරගෙන ආවේ ඔයාලා හුගක් ආසකරන සීරියස් එකක්…Once Upon a Time…ගොඩක් අය මේ කතාවට උපසිරැසි ඉල්ලලත් තිබ්බා…මේක විකාශනය වුනේ ඔයාලා හැමෝම දන්නා ABC (American Broadcasting Company) නාලිකාවේ.සමස්ථ වශයෙන් මේ කතාව IMDB 8 ක් තරම් අගයක් ලබාගෙන තියෙනවා.මේ කතාව දැනට පහකින් සමන්විතයි වගේම හයවෙනි සීසන් එක September 25 දින පටන්ගැනීමට නියමිතයි…හයවෙනි සීසන් එකට සමගාමීව උපසිරැසි දෙන්න නම් අමාරුයි.ඒත් උත්සහා කරන්නම්…ඒ වගේම මෙම කතා මාලාවේ කොටස් සතියකින් වගේ කාලෙකින් ඔබ ලගට ගෙන එන්න මම උත්සහා කරනවා…

ඔයාලට Cast එක මෙතනින් ගිහින් බලන්න පුළුවන්…මම සුරංගනා කතාවෙන්ම ආරම්බය ගන්නම්…ස්නොව් වයිට් වගේම චාමින් කුමාරයා සතුටින් හිටියා…ඒ වගේම ඒ සුරංගනා කතාවේ හිටියා නපුරු රැජිනක්.රැජිනට ඕන වුනේ එයාලගේ හැම දෙයක්ම උදුරගන්න.ඉතින් මේ රැජින ශාපයක් කරා.ශාපේ මොකද්ද කියලා නම් මම කියන්නේ නැ.ඒ අතරේ මේ ස්නොව් වයිට්ට දුවෙක් හම්බවෙනවා.මේ දුවගේ නම එමා.ඒ වගේම මේ ශාපයෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය මේ ළමයා.ඉතින් ඒ නිසා මේ දෙන්නා එකතු වෙලා මේ ලමයව ආරක්‍ෂිත තැනකට යවනවා.මේ වගේම අපි මේ ජිවත් වෙන පිටත ලෝකයේත් එමා කියලා කෙනෙක් ඉන්නවා…මේ එමා ඇත්තටම අර සුරංගනා කතාවේ හිටපු ස්නොව් වයිට්ගේ දුවද?ඒක නම් ඔයාට බාරයි…

දැන් අපි මේ ජිවත් වෙන පිටත ලෝකය ගැන බලමු…එමාට අවුරුදු දහකයට කලින් ළමයෙක් හම්බවෙනවා.ඒ ළමයව එමා දරුකමට හදාගන්න දෙනවා.ඒ ලමයා දවසක් ගෙදර ඇවිත් කියුවාම එමා කියන්නේ එයාගේ ඇත්ත අම්මා කියලා එමාට විශ්වාස කරන්නත් බැරි වෙනවා.මේ ළමයගේ නම හෙන්රි.හැමෝම හිතන්නේ මේ ළමයා අසාමාන්‍යයි කියලා.මොකද මෙයා සුරංගනා කතා පොතක් තියාගෙන ඒවා ඇත්ත කියලා කියන නිසා…මේ ළමයා ජීවත්වෙන නගරයේ නම ස්ටෝරිබ්රුක්.මේ ළමයා හිතන්නේ ඒ සුරංගනා කතාවල හිටපු සුරංගනා කතාවල හිටපු අය මෙහේ හිරවෙලා ඉන්නවා කියලා.ඇත්තටම එයාලා අපේ ලෝකේ ඉන්නවා.මම නම් කියන්නේ නැ ඒ අය එයලමයි කියලා.ඒක ඔයාලට බලලා දැනගන්න වෙන්නේ…ඇත්තම මේ සුරංගනා කතා වල හිටපු අයට මොකෝ වුනේ?මේ ශාපය කඩන්න පුළුවන් වෙයිද?කාටද මේ ශාපය බිදින්න පුළුවන්?එමාටයි හෙන්රිටයි මොනවගේ ඉරණමක් අත් වෙයිද?මේ හැම ප්‍රශ්ණයක්ම ඔයාලට බාරයි.ඒවට උත්තර දැනගන්න වෙන්නේ කතාව බලලම තමයි…ඉතින් මම වැඩිපුර කියුවද මන්දා…ඉතින් එහෙනම් උපසිරැසිය ගද්දි Comment එකක් දාන්නත් අමතක කරන්න එපා…ඉක්මනින්ම අනිත් කොටසින් හමුවනතුරු ඔබට ජය!!!

Spoiler Warning : “Once Upon a Time” tells the story of a new world, one in which fairy-tale legends and modern life collide. Emma Swan (Jennifer Morrison) is comfortable in her life as a bail bonds collector when Henry — the child she gave up a decade earlier — suddenly shows up. He is convinced that she is the daughter of Snow White and Prince Charming, who sent her away before the Evil Queen could cast a spell, freezing the fairytale world in time and bringing them to present-day Storybrooke, Maine. After taking Henry home, Emma decides to stay in the town to keep an eye on him, and she discovers he may not be wrong after all…

                                                      

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Kavisha Methruwan
3 Movies
39 TV Series
42 Total
Discussion (15)
  • hansi Unregistered
    Android 4.2 Chrome 34

    Man godk kmthi kthawak.. digatama denna gdluk..

    • kavisha Expert Subtitler
      Windows 8.1 Chrome 52

      අනිවරෙයෙන් දෙනවා…

  • chin Unregistered
    Windows Phone 8.1 Internet Explorer Mobile 11

    Ela ela……digatama upasirasi denna yalu…..

    • Lesh Unregistered
      Android 8.1 Chrome 94

      මේ කතාවේ අනිත් කොටස් ටිකෙත් සබ් දෙන්න සහෝ

  • madawa Unregistered
    Android 4.2 Chrome 34

    Adoo ela ela bn ikmanata dyn ….

  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 52

    සතියෙන් සතිය වගේ දෙනවා…

    • maduranga Unregistered
      Android 5.1 Chrome 78

      Anith ewa kawadda danne

  • Gathsara Umesh Unregistered
    Windows 8.1 UC Browser 5.7

    [* Shield plugin marked this comment as “0”. Reason: Human SPAM filter found “111@” in “author_email” *]
    niyamay sahoo ayeth waeda patan gaththu eka gaena sthutuy..digatama karagena yamu……….

  • Sameera Madhusankha Unregistered
    Windows 8.1 Chrome 53

    sub file 1 open wenne naane

    • Subz LK Unregistered
      Android 5.1 Chrome 43

      RAR Widihata atte…
      Winrar daala extract karaganna…

  • Kasun Lakshan Unregistered
    Windows 7 Chrome 53

    Patta saho.. digatama karagena yamu.. apith digatama innawa

  • tharindu Unregistered
    Windows 10 Chrome 53

    zip widiyata danna katath open karaganna puluwanne. thanks

  • tharindu Unregistered
    Windows 7 Opera 40

    thanks.macan

  • prabhath Unregistered
    Windows 10 Chrome 65

    thanks Bro…. Jaya Wewa….

  • oshan_1 User
    Android 5.1 Chrome 70

    සබට තෑන්ක්ස් බ්‍රෝ!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search