Once Upon A Time [S01 : E07] Sinhala Subtitle

November 11, 2016 System Admin

මෙදා පාර මේ කොටස දෙන්න පරක්කු උනා නේද ..ඇත්තම කියනවා නම්..මේක කරන එක ටිකක් අමාරු උනා මට…මොකද මේක ටිකක් මට අදාල වෙන නිසා …ඒ කියන්නේ මේ කතාව ටිකක් විතර මට.කොහොමද මන්ද එක කියන්නේ.හරි එක වැඩක් නැහැ කතාව පැත්තට යමුකෝ ඔයාලට මතක ඇති ග්‍රැහැම්ව අර මුකුත් හැගීමක් දැනෙන්නේ නැති කෙනා.අද යන්නේ එයාගේ සුරගන කතාවයි.ග්‍රැහැම් තමයි සුරගන කතාවේ දඩයක් කාරයා ..එයා ඇත්ත සුරන්ගනා කතාවේ එන්නේ රතු හැට්ටකාරී කතාවේ වෘකයාව මරන්නේ එයා තාම මේ ..එත් මේ කතාවේ වෙනස්.එකමත් එක කාලෙක TV Show එකේ වෙනස එකයි…හැම සුරංගනා කතාවක්ම තියෙනවා.හැබැයි වෙනස් විදියට වෙනස් කතාවක් විදියට.කොහොම හරි මේ සුරගන කතාවේ දඩයක් කාරයා වෙන්නේ එයා…එයා මරන්න යන්නේ ස්නොව් ව..නපුරු රැජිනගේ ඉල්ලීමකට.එත් එයාට එක කරන්න බැරි වෙනවා මොකද.ස්නොව් ගේ හොද දැකලා.අනුකපාවක් නැති(මිනිස්සුන්ට විතරයි) සත්තු ගාවම ඉපදුන එයා ස්නොව් ගේ හොද දැකලා වෙනස් වෙනවා.එහෙනම් තව දුරටත් මම කතාව කියන්නේ නැහැ.බලන්නකෝ ඔයාලාම ..ඒ වගේම මම ඔයාලට දෙයක් කියන්නම්…නපුරු රැජින ඔයාලා නපුරු විදියට දැක්කට ඇත්තටම එයා නපුරු කෙනෙක් නෙවෙයි .එයා නපුරු කෙනෙක් වෙන්නේ එයා එයාට ආදරය කරපු කෙනා නැති උන නිසා…නැත්නම් එයා හොද කුමාරිකාවක්…ඒ ගැන ඉස්සරහට එන කතාවකින් බල ගන්න පුළුවන් ඔයාලට…එහෙනම් කතාව බලන්නකෝ…වෙනත් කතාවකින් ආයි හම්බ වෙමු…

“ආදරය අනුකම්පාවක් නැති කෙනෙක්ව හොද කරන්න පුළුවන් වගේම හොද කෙනෙක්ව අනුකම්පාවක් නැති කෙනෙක් කරන්න පුලුවන් “

Spoiler Warning : One of Storybrooke’s residents starts to remember fairytale life; the town mourns a death; the queen tries to find an assassin to kill Snow White…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
දමිත් ප්‍රියංකර
19 Movies
80 TV Series
99 Total
Discussion (6)
  • Sameera Indunil Chandrasena User
    Android 6 Chrome 54

    Ela Damiya!
    Digatama demu!
    Jaya!

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 53

      thank machan

  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 54

    අඩෝ එහෙනම් මගේ සීරියස් එක කොහොම හරි ඉස්සුවා…
    පට්ට ඈ…දිගටම සබ දෙමු…

  • perera Unregistered
    Windows 10 Chrome 54

    season eke ithiri sub tika nedda??

  • prabhath Unregistered
    Windows 10 Chrome 65

    thanks Bro…

  • oshan_1 User
    Android 5.1 Chrome 70

    සබට තෑන්ක්ස් බ්‍රෝ!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search