Once Upon A Time [S01 : E08] Sinhala Subtitle
ඔන්න ඉතින් මමත් අද ඉදන් ඔයාලට මේ සයිට් එකෙන් සිංහල උපසිරැසි දෙන්න පටන් ගන්නවා. ඉතින් මුලින්ම කියන්න ඕනි මට මේ සයිට් එකට එන්න කියලා ආරාධනා කරපු Tharusha Nayanajith ට ගොඩක් ස්තූති වන්ත වෙනවා. ඒ වගේම මේක කරමු සහයෝගය දෙන්නම් කියපු අපේ Nishan Ruchiranga සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා…
ඉතින් එහෙනම් ඔන්න මන් අද සිට අපි කවුරුත් ආස කරන Once Upon a Time කතා මාලාවේ ඉතිරි ටික දෙනවා ඔයාලට. ඉතින් මේක කලින් අපේ සහෝලා දෙන්නෙක්ම කරලා තිබ්බා. එයාල පොඩ්ඩක් කාර්‍යබහුල නිසා අපේ Kavisha Methruwan සහෝ කිව්වා මට මේක කරන්න කියලා. ඉතින් ඒක නිසා මන් මේක දිගටම කරනවා. ඉතින් ඔයාලාට කලින් කොටස් 7 ම සිංහල උපසිරැස දුන්නා අපේ සයිට් එකෙන්. ඒ ටික බලන්න මෙතනින් යන්න…
කතාව ගැන කියනවානම් නපුරු මායාකාරියක් තමන්ගේ බලයෙන් ඒකේ හිටපු ඔක්කෝම මිනිස්සු වෙනම විදියකට පරිවර්තනය කරනවා. ඉතින් ඊට පස්සේ එයාලට මතක නෑ එයාලා කවුද කියලවත්. ඒ ඔක්කොම දන්නේ එකම කෙනයි. ඒ තමයි අපේ පුන්චි හෙන්රි. ඉතින් හෙන්රි එමාව මේ නගරයට එක්කන් එනවා. මේකෙදි ගොඩක් අකරතැබ්බ වලට මුහුණ් දෙන්න වෙනවා.ඉතින් මෙහෙම මේ කතාව ගලාගෙන යනවා. ඉතින් අද කොටස ගැන කියනවානම් ගෝල්ඩ් මහත්තයගේ අනික් ලෝකේ Rumpelstiltskin උන හැටි තමයි පෙන්නන්නේ. ඒ වගේම මැතිවරණෙකුත් තියනවා. නව ශෙරිෆ් කෙනෙකුත් පත් වෙනවා. ඉතින් මන් මීට වැඩිය දෙයක් කියන්න යන්නේ නෑ. අද කොටස බලලාම අදහසක් කියන්නකෝ. එහෙනම් ඊලග කොටසින් ඉක්මනින්ම හමුවෙමු.ඔබට ජය…
Spoiler Warning : Emma runs for public office, leading Regina and Mr. Gold to indulge in dirty politics; Rumplestiltskin searches for a power source to help his son avoid war…
Sub Danne nadda Bro .Sub dena aka nataraka karalada .Patan gatta wade natara karanna epa. Puluwn nm digatama mekata Sub Denna
sub ekata thanks
සබට තෑන්ක්ස් බ්‍රෝ!