Pacific Rim: Uprising (2018) Sinhala Subtitle
යාළුවෝ හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න එහෙනම් හොලිවුඩයේ තවත් සුපිරිම චිත්‍රපටයක සිංහල උපසිරැසි සමගින් තමා Subz Lk වෙත ගොඩවදින්නේ. ඊට කලින් ස්තූති කරන්න ඕනේ Fist Of Legend (1994) චිත්‍රපටයට අදහස් දක්වපු සියළු දෙනාටම. එහෙනම් අද ගෙනාව චිත්‍රපටය පැත්තට හැරෙමු.
Pacific Rim Uprising (2018)
පැසිෆික් රිම් පළවෙනි චිත්‍රපටය නොබලපු කෙනෙක් නැතුව ඇති. හැමෝම වගේ හුඟක් ආස කරපු මේ චිත්‍රපටයේ දෙවැන්න තමා මේ විදිහට ඔයාලා හමුවට ගෙන එන්නේ. ඉතින් මුලින්ම සමාව අයදිනවා සිදුවූ ප්‍රමාදයට. කලින් ඔයාලට දුන්න උපසිරැසිය කරලා ඉවර වුණ ගමන්මයි මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න පටන්ගත්තේ. හිතුවට වඩා දවස් කිහිපයක් ගියා. එහෙනම් වැඩි කතා නැතුව චිත්‍රපටය ගැන හඳුන්වන්නම්. 2018 වර්ෂයේ මාර්තු මස නිළ වශයෙන් තිරගත ආරම්භ කරපු මේ චිත්‍රපටය නමින් - Pacific Rim Uprising - Action, Adventure, Sci-Fi කියන ගණයට අයත් වන මේ චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 5.7ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. පැය 1යි මිනි.51ක් පුරා දිව යන මේ චිත්‍රපටය Steven S. Deknight අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයක්. එමෙන්ම භාෂා ත්‍රිත්වයකටම සකසා ඇති මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වන නළු නිළි කැල මෙසේය. Cast- John Boyega as Jake Pentecost.
- Scott Eastwood as Nate Lambert.
- Cailee Spaeny as Amara Namani.
- Burn Gorman as Hermann Gottlieb.
- Charlie Day as Dr. Newton Geiszler.
- Tian Jing as Liwen Shao.
- Jin Zhang as Marshal Quan.
- Adria Arjona as Jules Reyes.
- Rinko Kikuchi as Mako Mori.
- Karan Brar as Cadet Suresh.
- Wesley Wong as Cadet Jinhai.
- Ivanna Sakhno as Cadet Viktoria.
- Mackenyu as Cadet Meilin.
- Shyrley Rodriguez as Cadet Renata.
BluRay පිටපත් සඳහා ගැලපේ.
5.7
IMDB
IMDB
Year : 2018
Actors : John Boyega, Scott Eastwood, Cailee Spaeny, Burn Gorman
Jake Pentecost, son of Stacker Pentecost, reunites with Mako Mori to lead a new generation of Jaeger pilots, including rival Lambert and 15-year-old hacker Amara, against a new Kaiju threat.
2022-08-06 04:36 pm
SubzLK වෙනුවෙන් Lahiru Sandaruwan කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 13433
- File Size : 48.224KB
- Sub Update :2020-12-08
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Download Links:
Leave a Reply
Sub Updated List
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Achievements
- Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
New Download Links Updates
Updated : 2024-11-16
Updated : 2024-11-15
Updated : 2024-11-15
Updated : 2024-11-11
Updated : 2024-11-11
Updated : 2024-11-10
Updated : 2024-11-08
Updated : 2024-11-07
Updated : 2024-11-04
Updated : 2024-11-01
Updated : 2024-10-28
Updated : 2024-10-28
Android 4.2Android Browser 4
හොඳ filmවලට සබ් කරන්නකො බ්‍රෝ ඇයි දැන් සයිට් එකේ අප්ඩේට්ස් අඩු ඉස්සර වගේ නෑනෙ 😊.. පුළුවන් නම් මේවට සබ් කරන්න..
* The Invasion (2007)
* Invasion AKA Attraction 2 (2020)
* Krishna and His Leela (2020) Telugu
* Bhonsle (2020)
* Neuron (2019) Kannada
* Another Earth (2012)
* Sound of My Voice (2011)
* Impetigore (2019) Indonesian
Windows 7Opera 68
The Nun / Pacific Rim 2 ෆිල්ම් දෙක වැරදීමකින් අප්ඩේට් ලිස්ට් එකට
ගිහින් තියෙන්නේ.