• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Peaky Blinders (2013) [S04 : E01] Sinhala Subtitle

Peaky Blinders (2013) [S04 : E01] Sinhala Subtitle

2019/11/06 at 9:16 pm
Nimna Gunawardhana

Peaky Blinders S04 E01 (18+)

ආයුබෝවන් යාලුවනේ!

හැමෝම ⁣නොයිවසිල්ලෙන් බලන් හිටි⁣ය Peaky Blinders කතා මාලාවේ 4 වෙනි සීසන් එකේ පලමු කොටසේ උපසිරැසියත් අරන් මම ආවා. හතර වෙනි සීසන් එකට යන්න කලින් තුන් වෙනි සීසන් එක ගැන කෙටියෙන් මතක් කරගෙන ඉමු.

තුන් වෙනි සීසන් එකේදි ටොමී සහ ග්‍රේස් විවාහ වෙනවා.හැබැයි ඒ වෙද්දිත් එයාලට ⁣දරුවෙක් ඉන්නවා චාල්ස් කියලා.(???) ටොමීගේ මංගල උත්සවය දවසේ ටොමීව හමුවෙන්න රුසියානුවෝ පිරිසක් එනවා. සාර් රජුගේ කාලයේ රුසියාවේ හිටපු වංශාධිපතියන්ව රුසියානු විප්ලවයෙන් පස්සේ බෝලෂේවික්වරු විසින් පලවා හරිනවා.එහෙම පැනලා ආපු රුසියානු වංශාධිපතියෝ පිරිසක් තමයි ටොමීව හමු වෙන්න එන්නේ. බෝල්ෂේවික්වරුන්ට එරෙහිව යුද්ධ කරන්න සන්නද්ද රථ ටොමී ලව්වා හොරකම් කරගන්න තමයි මෙයාලට ඕනි වෙලා තියෙන්නේ.මේකට ටොමීව පටලවන්නේ එංගලන්තයේ බොහොම බලවත් පුද්ගලයන්ගේ සැදුම්ලත් සංවිධානයක්.මෙයාලා ⁣කොමියුනිස්ට්වරුන්ට එරෙහි සංවිධානයක්.ජෝන් ඉතාලියානුවෝ එක්ක ආරවුලක් ඇති කරගන්නවා.මේ හේතුව නිසා ග්‍රේස්ට ජීවිතය අහිමි වෙනවා. කොහොම හරි අවසානයෙදි ටොමීට බලපෑම් කරන සංවිධානයේ අරමුණ රුසියාව සහ එංගලන්තය අතර තියෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිද දාන එක කියලා ටොමී හොයා ගන්නවා. ඒ නිසා ටොමී කොමියුනිස්ට්වරු එක්ක එකතු වෙලා සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. හැබැයි හියුස් පූජකතුමා ටොමීගේ පුතාව පැහැර ගැනීමත් එක්ක ටොමීගේ සැලැස්ම වෙනස් වෙනවා.ටොමීට කලින් සැලසුම් කරපු විදියටම සන්නද්ධ රථ ප්‍රවාහනය කරපු කෝච්චිය පුපුරවලා හරින්න වෙනවා.ඒ සිද්දිය කොමියුනිස්ට්වරු කරපු බවට සාක්ෂිත් ඉතුරු කරනවා. කෙසේ නමුත් අවසානයේදි මයිකල් හියුස්ව මරලා ටොමීගේ පුතාව බේර ගන්නවා.හැබැයි ⁣තමන් විරුද්ධ වුනේ එසේ මෙසේ හතුරෙකුට නොවන බව ටොමීට තේරෙනවා.ඒ නිසා ටොමී වෙනම් සැලැස්මක් ක්‍රියාත්මක කරනවා.ඒකේ ප්‍රතිඵලයක් විදියට ආතර්ට, ජෝන්ට,මයිකල්ට විතරක් නෙමෙයි පොලීට පවා හිර භාරයට පත් වෙන්න සිද්ද වෙනවා. ඔන්න ඔහොම තමයි කලින් කතා සමය අවසන් වුනේ.

ඉතිං අලුත් කතා සමයත් රස විඳින්න කියලා ඉල්ලා සිටිනවා.මේ කොටස 2017 නොවැම්බර් 15 විකාශය වුනේ IMDB අගය 9.5ක් ලබාගනිමින්.

එහෙනම් අදට සමුගන්නවා.මීළග කොටසින් හමු වෙමු.

සිංහල උපසිරැසිය ලබා ගන්න 15628
Peaky Blinders (2013) Sub Collection
Previous Episode
Peaky Blinders (2013) [S03 : E06] Sinhala Subtitle
Next Episode
Peaky Blinders (2013) [S04 : E02] Sinhala Subtitle
Profile
0
Movies
30
Tv episodes
30
All

SubzLK වෙනුවෙන් Nimna Gunawardhana කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • denis User
    Android 8Chrome 78

    Thanks bro sub ekata
    Ituru epi tikatath ikmanata sub eka demu

    2019-11-07 at 9:40 am
    Reply
  • පසිදු සාරංග ExPERT Subtitler
    Windows 7Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    2019-11-07 at 10:23 am
    Reply
  • Denidu Nimsara User
    Android 9UC Browser 12.13

    ස්තූතියි .අනේ ඉක්මනට දියන් බන් මේකෙ එකක් බැලුවම අනිත් ටිකත් බලන්නම හිතෙනව❤️

    2019-11-07 at 1:02 pm
    Reply
  • udith Unregistered User
    Windows 7Chrome 78

    thanx machooo

    2019-11-07 at 1:33 pm
    Reply
  • SACHINTHA Unregistered User
    Android 9UC Browser 12.12

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2019-11-07 at 4:06 pm
    Reply
  • Rasindu V. Perera User
    Windows 10Chrome 78

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සුපිරිම වැඩක්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….

    2019-11-07 at 8:17 pm
    Reply
  • life Unregistered User
    Windows 8.1Chrome 78

    ස්තූතියි සහෝ

    2019-11-08 at 10:58 pm
    Reply
  • Blackhammer Unregistered User
    Android 9Chrome 77

    Thanks machan ❤️

    2019-11-09 at 1:49 am
    Reply
  • Thushara Sampath User
    Android 5.1Chrome 78

    ඉතුරු ටිකත් ඉක්මන්ට දාමු 😍

    2019-11-09 at 10:14 pm
    Reply
  • Supun Unregistered User
    Android 5.1Chrome 77

    Ado meka supiri .puluwan nam ikmanata sub deepan machan.ubata pin ban karana wadeta.mekata sub deela thiyenne subz.lk witharai.digatma karapan machanla.good work.

    2019-11-10 at 5:39 pm
    Reply
  • Bimbisha Adithya User
    Android 10Chrome 87

    thank you ♥

    2021-01-12 at 5:32 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms