Peaky Blinders (2013) [S04 : E02] Sinhala Subtitle

November 11, 2019 Executive Subtitler

Peaky Blinders S04 E02 (18+)

ආයුබෝවන් යාලුවනේ!

කලින් කොටස ආරම්භයේදිම ටොමීගේ පවුලේ අය මරණයෙන් අනූනව⁣යෙන් ගැලවෙන හැටි අපිට දකින්න ලැබුනා.කොහොම වුනත් ආතර්,ජෝන් සහ පොලී ඒ සිදුවීමෙන් පස්සේ ටොමීගෙන් වෙන් වෙලා තනියම ජීවත් වෙනවා. නිහඬන නිස්කලංක ජීවිතයක් ගත කරපු ෂෙල්බි පවුලට ආපහු කණ කොකා හඩන්නේ නත්තලට කලින් දවසේ ෂෙල්බි පවුලේ අයට ලැබුන අමුතු ලියුමත් එක්කයි. කලින් සීසන් එකේදි ටොමීගේ බිරිඳ,ග්‍රේස්ව මරපු වැරැද්දට ආතර් අතින් මැරුම් කාපු චැන්ග්‍රෙටාගේ,⁣ වැඩිමහල් පුත්‍රයා ෂෙල්බිලගෙන් පළි ගන්න බර්මින්හැම් වලට එනවා. ලූකා චැන්ග්‍රෙටා කියන්නේ ඇමරිකාවේ මාෆියා සංවිධානයකට සම්බන්ධ පුද්ගලයෙක්.මේ නිසා ෂෙල්බි පවුල නැවතත් එකතු කරන්න ටොමී කල්පනා කරනවා. ආතර්,පොලීට නැවතත් හමු වීමට පණිවිඩ යැව්වත් ජෝන්ව සම්බන්ධ කරගන්න ටොමීට බැරි වෙනවා.මේ නිසා ටොමී ජෝන්ව එක්කක් එන්න මයිකල්ව පිටත් කරනවා.නමුත් මයිකල් එ් වෙනකොටත් ප්‍රමාදයි. ලූකා චැන්ග්‍රෙටාගේ මිනිස්සු ජෝන්ව එයාගේ ගේ ඉස්සරහම මරලා දානව. මයිකල්ටත් බරපතල තුවාල සිද්ද වෙනවා. ඔන්න ඔහොම තමයි කලින් කොටසේ දේවල් සිද්ද වුනේ.

මේ කොටස BBC නාලිකාව හරහා විකාශය වුනේ 2017 වර්ෂයේ ⁣නොවැම්බර් 22 දායි.මේක IMDb 9.3 ක අගයකුත් ලබා ගෙන තියෙනවා.

එහෙනම් මීළඟ කොටසෙන් නැවත මුණ ගැහෙමු.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Nimna Gunawardhana
0 Movies
30 TV Series
30 Total
Discussion (7)
  • Udith Unregistered
    Android 9 Chrome 77

    Thanx wewa thanx wewa.. ikmanata sub dena eka

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 78

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  • Blackhammer Unregistered
    Android 9 Chrome 77

    Thanks bro! Jaya!

  • Anjana Madushan User
    Windows 10 Chrome 78

    Thanks Bro

  • kasun Unregistered
    Windows 10 Chrome 78

    thanku thanku

  • Ishara Unregistered
    Android 10 Chrome 91

    Gammc
    tnx bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search