Peaky Blinders (2013) [S04 : E05] Sinhala Subtitle

Published December 3rd, 2019 by

Peaky Blinders S04 E05 (18+)

ආයුබෝවන් යාලුවනේ! හොඳටම පරක්කු වෙලා නිසා වැඩිය ලියන්නේ නෑ.ඥාතියෙකුගේ අවමංගල උත්සවයක් නිසා සබ් එක හදන වැඩේ පොඩ්ඩක් ප්‍රමාද වුනා.ඒ නිසා යාලුවෝ මාත් එක්ක තරහ නැතුව ඇති කියලා හිතනවා. මේ කොටස 2017 දෙසැම්බර් 13 විකාශය වෙලා IMDB 8.9ක අගයක් ලබා ගෙන තියෙනවා.

කලින් කොටසෙදි ටොමී ඇතුලු පිරිසම ලූකා විසින් අටවපු උඟුලකට හසු වෙනවනේ.⁣ලූක⁣ට මයිකල්ව මරන්න අවස්තාව තිබුනත් ඔහු මයිකල්ව අතඇරලා යනවා.හැබැයි ලූකටත් නොසිතූ ආකාරයේ ප්‍රහාරයකට මුහුණ දෙන්න සිද්ධ වුනා.ටොමීගෙන් ලිසීට දරුවෙක් ලැබෙන්න ඉන්න බවත් හෙලි වුනා.ටොමීව හමු වෙන්න කාල්ටන් මෙනවිය බර්මින්හැම් වලට එනවා.ඇඩා ජෙසී ඊඩන්ව හමු වෙලා ටොමී සමඟ රෑ කෑමකට එන ලෙසට ඇයට ආරාධනා කරනවා.ටොමී සහ ඇල්ෆි සොලමන්ස්ගේ සටන් කරුවන් අතර සටනක් බර්මින්හැම් වලදි පැවැත්වීමට තීරණය කරනවා.මයිකල්ව බලන්න රෝහලට ගිය ටොමීගේ වාහනය පස්සෙන් ලූකා ඇතුලු පිරිස හබාගෙන යන දර්ශනයකින් කලින් කොටස අවසන් වුනා. එහෙනම් මේ කොටසත් රස විඳින්න. මීලග කොටසින් හමු වෙමු!

US

Nimna Gunawardhana

TV EPISODES : 30
MOVIES : 0
8.8
93%
0%

Comments: 11

  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-03 at 10:20 pm
    Reply
  • Udith

    thanx machoo

    2019-12-03 at 10:54 pm
    Reply
  • Laksith

    Ituru tikath ikmnta denna suddoo

    2019-12-04 at 2:33 am
    Reply
  • චින්තක

    තෑන්ක්ස් බොක්ක. බලගෙන හිටියෙ සබ් දනක්.

    2019-12-04 at 10:03 am
    Reply
    • Lakshan

      කෝ හය වෙනි එප්සෝඩ් එක

      2019-12-09 at 8:58 pm
    • D N

      Sub patta mcn ❤❤
      Ikmanata sub benna plz

      2019-12-11 at 9:34 am
  • ආසිරි

    තෑන්ක්ස් බ්‍රො😍

    2019-12-04 at 5:52 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

    2019-12-04 at 5:59 pm
    Reply
  • Blackhammer

    Thanks machan!

    2019-12-06 at 5:34 pm
    Reply
  • Ishara

    නියමයි 💓… අනිත් ටිකත් ඉක්මනටම ඕන බොක්ක 💓

    2019-12-07 at 10:46 pm
    Reply
  • kavindu sampath

    Tnx macho elaga kotasath oneee👍

    2019-12-09 at 11:06 pm
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip