Powerless [S01 : E02] Sinhala Subtitle
IMDB RATING
6.4
CAST
vanessa hudgens, danny pudi, christina kirk, ron funches
ඔන්න පොඩ්ඩක් පරක්කු උනත් සබ් එකනම් ගෙනාවා…කලින් කොටස ගැන මතක් කරනවනම් එමලි අර වේන් එකේ ජොබ් එකට ගියානේ.එදාම ඒක වහලා දාන්න හදනකොට එමලි පොඩි ගැජට් එකක් හදලා වැඩේ ශේප් කලානේ.අද කොටසේදී වෙන්නේ අලුත් රම්බ්‍රෙල්ලා කියලා කුඩයක් හදන එක..මේ එපියෙදී නම් පොඩ්ඩක් හාස්‍ය රසය තියෙනවා..බලමු අනිත් එපි වලදී මොනවද වෙන්නේ කියලා දිගටම SUBZ.LK එකත් එක්ක ඉන්න රැදී ඉන්න…හරි එහෙනම් කතා කලා ඇති…බලන්න මොකද වෙනනේ කියලා…
Spoiler Warning : When Emily tries to the members of her team excited about a new product idea, she can’t get them to break their obsession with Fantasy Super Hero League; Van makes plans to be included in the Wayne dream-team photo…
thanks sub ekata
thanx bro sub ekata.
bt meka mama download karanne nam na.
mokada me tv series eka nam ehempitinma lol……..
melo rahak na…anthima kujithuy.
බොහොම ස්තුතියි 02 කොටස සදහා ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …
sub karanna bari nam nikan idapan yako
Thank You !!!