Powerless [S01 : E01] Sinhala Subtitle
vanessa hudgens, danny pudi, christina kirk, ron funches
කොහොමද ඔයාලට…මේක තමයි මගේ පළමු උපසිරැසි ගැන්වීම.ඒ නිසා අවුලක් තියෙනවනම් කමෙන්ටුවක් දාගෙන යන්න…
එහෙනම් අපි කතාව පැත්තට යමු…
මේ කතාව අපි හැමෝම දන්න DC අයගෙ එකක්,ඇත්තටම DC පළමු COMADY නිර්මාණය…මේ කතාවේ ඉදිරියට DC HEAROES And VILLAN ලා දකින්න පුලුවන් වෙයි…කතා වස්තුව කිව්වොත් CHARM කියන නගරයේ තියෙන BRUCE WAYNE SECURITY කියන ආයතනය වටා ගෙතී තියෙනනේ…කවුද කියලා දන්නවනේ බෘස්…මේ කතාවට IMDB 6.4/10 තියෙනවා…මේ කතාවේ නිර්මාණකරු BEN QUEEN…චරිත ගත්තම මෙන්න මේ අය දායක වෙලා තියනවා….
Vanessa Hudgtns
Danny Pudi
Christina Kirk
Alen Twdyk තව ගොඩක් අය ඉන්නවා…
මේක Relese වුනේ 2017/02/02.දැනට එපි 6 ඇවිත් තියනවා…මම අනිත් සබ් ටිකත් ඉක්මනට දෙනවා…එහෙනම් කතාව බලලම ඉන්නකෝ…
Spoiler Warning : Emily Locke begins her first day at Wayne Security with confidence and big ideas but quickly learns that her expectations far exceed those of her new boss and officemates…
බොහොම ස්තුතියි ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …
sub eka srt zip ekak widiyata diyanko meka phone walata wada nane
Thankz සහෝ
puluwannam RIVERDALE tv series eke sub denna ko
Thank You !!!