Powerless [S01 : E07] Sinhala Subtitle
IMDB RATING
6.4
CAST
vanessa hudgens, danny pudi, christina kirk, ron funches
ඔන්න කාලෙකට පස්සේ තවත් එපියක් අරගෙන ආවා.ඇත්තටම මාස දෙකක් වගේ කාලයක් වෙනවා.මොකද මේක නවත්තපු නිසා මමත් කරන එක නවත්තලා තිබුනේ.ඒත් ඉතින් පටන්ගත්තු දෙයක් ඉවර කරන එක නොවැ ලංකාවේ එවුන්ගේ සිරිත.ඔන්න ඒ නිසාම මම තවත් එපියක් අරගෙන ආවා…
අද කතාව වෙන්නේ නම් මෙහෙමයි.අද අපේ වෑනුයි එමලියි තරගයක් යනවා.මොකද අපේ එමලිට එයාගේම කියලා කාර්‍යාලයක් ඕනි කියලා…කොහොමින් කොහොමින් හරි ඒක නිසා වෑන්ගේ හිතත් රිදිලා,එමලි එයාව ශේප් කරගෙන තමයි අද කතාව ගොඩනැගෙන්නේ,එහෙනම් එපිය බලන්නකෝ…
Spoiler Warning : In a fight to get her own office, Emily challenges Van to a competition; Teddy’s life is saved by Green Fury…
එහෙම හිතන එකම ලාෙකුදෙයක්. no mater what පටන් ගත්ත එක ඉවරකරන එක නම් Great.එවනං ලංකාවෙ අය ලග වැවිය නැ,අපේ එකෙක් එහෙම කරනව නං he have lots of gutssss.මෙක නවත්තල කියන්නෙ මාෙකද්ද show එක කැන්සල් කරලද.තව ep දෙකයි i think එකත් කරමු
මේක කැන්සල් කලේ මේකලු DC COMIC ලගේ මෙලෝම රහක් නැති කතාව..
it’s true man but ටිකක් විතර ෆන්
ithiri episode tikatath sub eka denna please…..thank you for all
බොහොම ස්තුතියි 07 කොටස සදහා ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …
ane machan ikmanata ithuru epi 2 tath sub diyankooo…ithuru epi 2 download karalath iwarai…. dan sehenna kal giyaane bro… anika ube sub kirillath patta…ikmanatama daapan bro…jaya.
dawasa ganema awith sub eka awada balanawa bn…. 🙁
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
sub eka nam ena paatak ne…. monada bn…. danna berinam hethuwak wath kiyapanko…redda… dawasa ganema awith bala bala yanawa…. mechchara ubata baninneth ube sub hoda nisaikmanata daapankoooooo….
malli ubata A/L da?
meke sub eka enne nadda
“…..ඒත් ඉතින් පටන්ගත්තු දෙයක් ඉවර කරන එක නොවැ ලංකාවේ එවුන්ගේ සිරිත….”
එහෙම කිව්වට කෝ බන් ඉතුරු ටික 🙁
Thank You !!!