Powerless [S01 : E05] Sinhala Subtitle
vanessa hudgens, danny pudi, christina kirk, ron funches
සමාවෙන්න ඕනි මේ එපිය පරක්කු වුනාට…දන්නවනේ අවුරුදු කාලේ සෑහෙන්න දේවල් වුනා.මගේ Computer එක කැඩුනා එක පැත්තකින්,මේ මාසේ පැකේජ් එකත් ඉවර වුනා තව පැත්තකින්,ඔයින් මෙයින් සෑහෙන්න පරක්කු වුනා…කොහොමහරි එපියනම් ගෙනාවා..දැනටමත් එපි 10 ඇවිත්..මම ඉක්මනට ඒවත් දෙන්නම්..හෙට අනිවා තවත් එපියක් දානවා….
දැන් කතාව පැත්තට යමු…
දන්නවනේ අපේ එමලි නංගි,එයා මේ පාර ටෙඩී එක්ක එකතු වෙලා අලුත් තරගෙකට යනවා නව නිර්මාණ හදන එකක්…ඒ අතරේ අපේ ලොක්කා වෑන් එයාගේ ගෑනු ළමයයි එයාහේ ළමයයි එක්ක දුර ගමනක් යනවා…මේකෙන් රොන්ට තමයි සෑහෙන්න අවුල් වැඩ සිද්ධ වෙන්නේ…බලලම ඉන්නකෝ,නැත්තම් නිකන් ස්පොයිල් කලා වගේ…… ආපහු සමාවෙන්න ඕනි පරක්කු වුනාට…..ඔයාට මේ ටීවී සීරිස් එක ගැන හිතෙන දේ පහළින් කොමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා…….ඔන්න එහෙනම් මම ගියා…..
Spoiler Warning : Emily convinces Teddy to enter a revolutionary invention into the Wayne Innovation contest; Van has Ron assemble a toy in hopes of preoccupying his new girlfriend’s child…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!
Thanx kollo.
Thankz bro
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ..
thank you bro
බොහොම ස්තුතියි 05 කොටස සදහා ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …