Powerless [S01 : E03] Sinhala Subtitle
vanessa hudgens, danny pudi, christina kirk, ron funches
ඔන්න තුන්වෙනි එපියත් අරගෙන ආවා.අවුරුද්දට කලින් මේ සීරීස් එක ඉවර කරන්නයි බලන්නේ…ගිය එපියේ මතක ඇතිනේ් වුන දේ.අද කොටසේ වෙන්නේ අපේ වෑන්ට එයාගේ ලොකුම සේවාදායකයා නැතිවෙනවා.ඊට පස්සේ වෑන්ගේ තාත්තා එහෙමත් එනවා.වෑන්ගේ දේවල් එහෙම වෙනකොට ඇලෙක්ස් කියලා හාදයෙක් පස්සේ අපේ රොනුයි ටෙඩීයි යනවා එයා සුපිරි වීරයෙක් කියලා හිතාගෙන…කතාව බලන්නකෝ නැත්නම් Spoil වෙනවානේ….
තව දෙයක් කියන්න තියනවා…subz.lk වෙනුවෙන් Sub හදන අපේ සහෝදරයින්ට හැකිනම් එක Comment එකක් හෝ තබා යන්න.මොකද,ඒ නිසා තවත් සබ් කිරීමට හිතෙනවා මෙන්ම තමන්ගේ වැරදි හදාගන්නටද පුලුවන් වෙනවා…එහෙනම් කතා කලා ඇතිනේ…
Spoiler Warning : After the team loses a client due to Van’s incompetence, Emily tries to clinch a deal with Atlantis; Van’s father gives him a chance to redeem himself; Teddy and Ron are convinced that new employee Alex is a superhero…
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…ජය වේවා!!!
Elama mcn….thnq???
Kong.Skull.Island.2017 sub 1ka karahankooo..
Hri bro.karanna kawruth nattam karannam
Patta bro…digatama demu…
Elma mcn…ikmanatama episode 4 demu…
Jayama wewa bro….digatama sub aka demu…
Mcn digatama sub demu…thnax mcho…
බොහොම ස්තුතියි 03 කොටස සදහා ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …
Thank You !!!