Powerless [S01 : E08] Sinhala Subtitle
vanessa hudgens, danny pudi, christina kirk, ron funches
කොහොමද කට්ටියටම.කාලෙකට පස්සේ තමයි Powerless සබ් එක ඉවර කරන්නම කියලා හිතලා මේ ආවේ.දන්නවනේ මේ දවස් වල Subtitle කලබලයක් තියනවනේ.වැඩිය කතා ඕනි නෑ.කෙලින්ම එපිය දිහාවට යමු.අද වෙන්නේ එමලි ග්‍රින් ෆියුරිව බේරගන්නවා.ඒ නිසා එමලිට කම්පැනියේ බෝඩ් එකත් සමග එකතු වෙන්න ලැබෙනවා.ඒකට ඇඩ් එකක් කරන්න එමලිට ග්‍රීන්ව ගෙන්නන්න වෙනවා.ඊට පස්සේ ඔලිම්පියන්වත් ඒකට එකතු වෙනවා.වැඩිය කියන්න ගියොත් හරි නෑ වගේ.ඒ නිසා බලලම ඉන්නකෝ.පොඩ්ඩක් අඩුපාඩු ඇති.හදිසියෙන් කලේ මේක ඉක්මනට ඉවර කරන්න හිතාගෙනම.
Green Furious
Spoiler Warning : Emily has her first board meeting and must deliver on a big idea with the help of Green Fury; Teddy tries to find a way to get Green Fury’s attention; Jackie brings her daughter to work…
Machan puluwannam arrow, flash tv serias eka dhendako…
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
digatama karagena yamu bro. thanks for sub
නියමයි…සබ් එකට තැන්ක්ස්….
මේක අයේ දෙන්නේ නැති වෙයි කියල හිතුවේ.
අනිවා ලබාදෙනවා.වැඩේ පොඩ්ඩක් ඇණහිටලා තියෙන්නේ මේක ඉවරවෙන්න කලින් cancel කරපු නිසා.ඒක නිසා subtitle හොයාගන්න අමාරුයි
machan api “The Tudors” walata sub eka damuda? thama kisima site ekain ekata sub karala na machan.
patta tv show ekak saho. Game of Thrones wage. IMDB 8.1
Thank You !!!