• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • See (2019) [S01 : E01] Sinhala Subtitle

See (2019) [S01 : E01] Sinhala Subtitle

2019/11/02 at 2:10 pm
පසිදු සාරංග

මෙම කතා මාලාව එලිදැක්වුනේ 2019 නොවැම්බර් 01 වෙනිදා. මේ කතා මාලාව සදහා Planet of the Apes Trilogy කතාවේ නිෂ්පාදක ඒ වගේම The Hunger Games Catching Fire Mockingjay කතාවේ අධ්‍යක්ෂක වගේම Peaky Blinders කතා මාලාවේ නිර්මාතෘ එකතු වෙලා ඉන්නවා. මේ කතාවේ රූගත කිරීම් සදහා Vancouver, British Columbia, Canada යන නගර යොදාගෙන තිබෙනවා. කතාමාලාවක් නරබන්න ගියහම සුපුරුදු ලෙස අපි කවුරුත් අවධානය යොමු  කොකරන IMDb දර්ශකයේ 8.0 ක අගයක් මෙම කතා මාලාව ලබාගෙන තිබෙන අතර Rotten Tomatoes (කුණු තක්කාලි?) දර්ශකයේ 39% ක අගයක් ලබාගෙන තිබෙනවා. මෙහි නළු නිලි දායකත්වය පැත්තට හැරෙනකොට, Jason Momoa බාබා වොස් ට පන පොවන අතර Sylvia Hoeks කෙන් රැජිණට ට පන පොවනවා. Alfre Woodard පැරිස් ලෙසත්, Hera Hilmar මාග්රා ලෙසත්, Christian Camargo ටමක්ටි ජුන් ලෙසත්, Archie Madekweෆුන් ලෙසත් රංගනයෙන් දායක වෙනවා. කතා මාලාවේ එක කොටසක මිනිත්තු 60ක ධාවන කාලයක් උසුලන අතර IMDb දර්ශකයට අනුව මෙම සිනමා පටය Drama, Sci-Fi ගණයට අයත් වෙනවා.

කතාව ගැන කිව්වොත්,

ඉතින් කතාව ගලාගෙන යන්නේ ඇල්කෙනි කියලා ගෝත්‍රයක් වටා. කතාවේ ඉන්න හැමෝම අන්ධයි . එයාලා එයාලාගේම විදි හොයාගෙන තියෙනවා කියවන්න, දේවල් හදන්න , දඩයම් කරන්න ඒ වගේම සටන් කරන්න පවා. ඔයාලා හිතනවා ඇති අන්ධ අය කොහොමද සටන් කරන්නේ කියලා එයාලා ඒකට හුරු වෙලා තියෙනවා ඔයාලට පලවෙනි කොටසෙන්ම හොද සටනක් බලාගන්න පුළුවන්. ඒ වගේම කතාවේ විශේෂ හැකියාවන් තියෙන මිනිස්සු ඉන්නවා මායාකාරියන්, අනාවැකිකරුවන් , ඒ වගේම කුරුල්ලන් එක්ක පවා කතා කරන්න පුළුවන් විශේෂ හැකියා තියෙන මිනිස්සු ඉතින් එයාලව එක එක නම් වලින් හදුන්වනවා ඔයාලට කතාවේදී දැකගන්න හම්බෙයි. ඒ වගේම කතාවේ ඉන්නවා විච්ෆයින්ඩර් කියලා ගෝත්‍රයක් එයාලා වැඩ කරන්නේ කෙට් රැජිණට. එයාලා කරන්නේ මායාකාරියන් ව හොයාගෙන ගිහින් මරණ එක. ඉතින් තවත් වැඩි විස්තර ඕනේ නැහැ ඔයාලම කතාව බලල අදහසක් ගන්නකො. උපසිරැසිය පිළිබද වැරදි අඩු පාඩු තියෙනවනම් පහලින් comment කරන් යන්න කියලා ඉල්ලනවා. මීලග කොටසත් ඉක්මණින්ම අරන් එනවා ඔබට ජය!

''21ක් වන ශතවර්ෂයේ මාරාන්තික වයිරස් එකක් පැතිරිලා තියෙනවා. ඒකෙන් පෘථිවියේ ජනගහණය මිලියන දෙකකට අඩු වෙලා තියෙනවා. වයිරස් එකෙන් බේරුන හැම කෙනෙක්ම අන්ධ වෙනවා. දැන් ශතවර්ෂය ගණනාවකට පස්සේ , ඇස් පෙනීම පිළිබද අදහස පවතින්නේ මිථ්‍යාවක් ලෙස පමණයි. ඒ ගැන කතා කිරීමෙන් පවා ඔවුන්ව මිථ්‍යාදෘෂ්ටිකයන් ලෙස හදුනවනවා''
සිංහල උපසිරැසිය ලබා ගන්න 8247
See (2019) Sub Collection
Next Episode
See (2019) [S01 : E02] Sinhala Subtitle
Profile
1
Movies
49
Tv episodes
50
All

SubzLK වෙනුවෙන් පසිදු සාරංග කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Nishantha Deshapriya User
    Windows 10Chrome 80

    me video eka download karanne kohomada pleace help me

    2020-04-03 at 1:07 pm
    Reply
  • nadeera Unregistered User
    Android 8Chrome 68

    Sub 1ta thanks👍👍👍👍 … Episode #2.1 awith thiyanwa neda

    2020-05-22 at 4:20 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (163)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03
The Lost World (1999) [ S01 : E02 ] Sinhala Subtitle
Updated : 2025-09-01
Red Sonja (1985) Sinhala Subtitle
Updated : 2025-09-01
Zorro (2024) [S01 : E05] Sinhala Subtitle
Updated : 2025-08-31
The Vampire Diaries (2009) [S07 : E03] Sinhala Subtitle
Updated : 2025-08-11
Secrets of Sulphur Springs (2021) [S02 : E05] Sinhala Subtitle
Updated : 2025-08-10
The Defender (1994) Sinhala Subtitle
Updated : 2025-07-17
The Ice Road (2021) Sinhala Subtitle
Updated : 2025-07-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms