See (2019) [S01 : E02] Sinhala Subtitle

November 03, 2019 Expert Subtitler

අද මම ඔයාලට අරන් එන්නේ See (2019) කතා මාලාවේ දෙවන කොටස. ඉතින් මේ කොටස නම් කරලා තියෙන්නේ Message in a Bottle කියලා ඒ වගේම මේ කොටසට IMDB දර්ශකයේ 8.5 ලැබිලා තියෙනවා. කතාව ගැන වැඩි දුර විස්තර කරන්න අවශ්‍ය නැහැ අද කොටස ගැන කතා කලොත්,

ඔයාලට මතක ඇති කලින් කොටසේ මැග්නා ට දරුවන් දෙන්නෙක් ලැබෙනවා. ඒ වගේම ඇල්කෙනි ගෝත්‍රයට තම ගම දාලා යන්න වෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කවුද මේ ජෙර්මරාල් කියන්නේ කියලා. ඉතින් අද කොටස ඔයාලට එයා ගැන හොද අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කෙට් රැජිණගේයි ජෙර්මරාල්ගෙයි අතර තියන පලහිල්ලවත්. තමන්ගේම ගෝත්‍රය පාවා දුන්න ගෙදර් මැක්ස් ආයේ බාබා වොස් එක්ක අලුත් භූමියට ආවා ජෙර්මරාල් විසින් හදපු පාලමෙන්. ඒ වගේම ඒ භූමිය ලෝකයෙන් ගොඩාක් ඈතක තියෙන්නේ ඒ වගේ තැනක් හොයාගන්න ගොඩක් අමාරුයි අන්ධ අයට. ඒ වගේම විච්ෆයින්ඩර්ස්ලත් හොයන එක නවත්තන්නේ නැහැ. ඉතින් අද කොටසේ මොනා වෙයිද කියලා දැනගන්න කතාව බලලාම ඉමු. මීලග කොටසෙන් හම්බුවනතුරු ඔබට ජය!

එකමත් එක කාලෙක ඔයාලට තියෙන බලය සෑම මිනිසෙකුටම තිබ්බා. මිනිස්සු ඒ බලය පාවිච්චි කළා ඔවුන්ගේ සිතීමේ බලයත් සමග ලෝකය ජය ගැනීමට. ඔවුන් යන්ත්‍ර හැදුවා පියාබන්න පුළුවන්, සැතපුම් දහස් ගණනක් හරහා කතා කල හැකි යන්ත්‍ර හැදුවා. ඒ බලය නිසා පටන් ගත්තා පෘතුවිය අභිබවා යන්න එයින් පෘතුවිය විනාශ වෙලා ගියා. සමහරු පවසන්නේ දෙවියන් වහන්සේ විසින් ඔවුන්ගේ පෙනුම ඔවුන්ගෙන් ලබාගත්තා කියලා ලෝකය විනාශයෙන් බේරගන්න!

Rip Type: WEB-DL
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
● 23 RESULTS
1/10
See S01E02 Message in a Bottle REPACK2 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
S1•PK 4.3G
MAGNET
See S01E02 Message in a Bottle REPACK2 720p ATVP WEB-DL DDP5 1 H 264- EZTV
S1•PK 1.4G
MAGNET
See S01E02 Message in a Bottle REPACK 720p WEB-DL DD5 1 H 264- EZTV
S1•PK 1.3G
MAGNET
See S01E02 480p x264-mSD EZTV
S1•E2 331.3M
MAGNET
See S01E02 720p WEB H264-METCON EZTV
S1•E2 1.3G
MAGNET
See S01E02 XviD-ZMNT EZTV
S1•E2 540.5M
MAGNET
See S01E02 720p WEB x265-MiNX EZTV
S1•E2 279.5M
MAGNET
See S01E02 WEB x264-PHOENiX EZTV
S1•E2 400.9M
MAGNET
See S01E02 Message in a Bottle 720p WEB-DL DD5 1 H264-CasStudio EZTV
S1•E2 1G
MAGNET
See S01E07 The Lavender Road REPACK 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
S1•PK 3.7G
MAGNET
See S01E06 Silk REPACK 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
S1•PK 4.2G
MAGNET
See S01E05 Plastic REPACK 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
S1•PK 3.9G
MAGNET
See S01E04 The River REPACK 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
S1•PK 4.1G
MAGNET
See S01E03 Fresh Blood REPACK3 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
S1•PK 3.8G
MAGNET
See S01E01 Godflame REPACK2 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
S1•PK 4.3G
MAGNET
See S01E04 The River REPACK 720p ATVP WEB-DL DDP5 1 H 264- EZTV
S1•PK 1.3G
MAGNET
See S01E05 Plastic REPACK 720p ATVP WEB-DL DDP5 1 H 264- EZTV
S1•PK 1.7G
MAGNET
See S01E01 Godflame REPACK2 720p ATVP WEB-DL DDP5 1 H 264- EZTV
S1•PK 1.8G
MAGNET
See S01E03 Fresh Blood REPACK2 720p ATVP WEB-DL DDP5 1 H 264- EZTV
S1•PK 1.3G
MAGNET
See S01E06 Silk REPACK 720p ATVP WEB-DL DDP5 1 H 264- EZTV
S1•PK 1.4G
MAGNET
See S01E01 Godflame REPACK 720p WEB-DL DD5 1 H 264- EZTV
S1•PK 1.7G
MAGNET
See S01E03 Fresh Blood REPACK 720p WEB-DL DD5 1 H 264- EZTV
S1•PK 1.1G
MAGNET
See S01E03 REPACK XviD-ZMNT EZTV
S1•PK 443.9M
MAGNET
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (16)
  • Geeth Sri Kavinda Unregistered
    Windows 10 Chrome 78

    Thanks A lot

  • Amil Gamage Unregistered
    Windows 10 Chrome 79

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,

  • nilanka Unregistered
    Windows 10 Chrome 109

    thanks…….

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search