See (2019) [S01 : E01] Sinhala Subtitle

November 02, 2019 Expert Subtitler

මෙම කතා මාලාව එලිදැක්වුනේ 2019 නොවැම්බර් 01 වෙනිදා. මේ කතා මාලාව සදහා Planet of the Apes Trilogy කතාවේ නිෂ්පාදක ඒ වගේම The Hunger Games Catching Fire Mockingjay කතාවේ අධ්‍යක්ෂක වගේම Peaky Blinders කතා මාලාවේ නිර්මාතෘ එකතු වෙලා ඉන්නවා. මේ කතාවේ රූගත කිරීම් සදහා Vancouver, British Columbia, Canada යන නගර යොදාගෙන තිබෙනවා. කතාමාලාවක් නරබන්න ගියහම සුපුරුදු ලෙස අපි කවුරුත් අවධානය යොමු  කොකරන IMDb දර්ශකයේ 8.0 ක අගයක් මෙම කතා මාලාව ලබාගෙන තිබෙන අතර Rotten Tomatoes (කුණු තක්කාලි?) දර්ශකයේ 39% ක අගයක් ලබාගෙන තිබෙනවා. මෙහි නළු නිලි දායකත්වය පැත්තට හැරෙනකොට, Jason Momoa බාබා වොස් ට පන පොවන අතර Sylvia Hoeks කෙන් රැජිණට ට පන පොවනවා. Alfre Woodard පැරිස් ලෙසත්, Hera Hilmar මාග්රා ලෙසත්, Christian Camargo ටමක්ටි ජුන් ලෙසත්, Archie Madekweෆුන් ලෙසත් රංගනයෙන් දායක වෙනවා. කතා මාලාවේ එක කොටසක මිනිත්තු 60ක ධාවන කාලයක් උසුලන අතර IMDb දර්ශකයට අනුව මෙම සිනමා පටය Drama, Sci-Fi ගණයට අයත් වෙනවා.

කතාව ගැන කිව්වොත්,

ඉතින් කතාව ගලාගෙන යන්නේ ඇල්කෙනි කියලා ගෝත්‍රයක් වටා. කතාවේ ඉන්න හැමෝම අන්ධයි . එයාලා එයාලාගේම විදි හොයාගෙන තියෙනවා කියවන්න, දේවල් හදන්න , දඩයම් කරන්න ඒ වගේම සටන් කරන්න පවා. ඔයාලා හිතනවා ඇති අන්ධ අය කොහොමද සටන් කරන්නේ කියලා එයාලා ඒකට හුරු වෙලා තියෙනවා ඔයාලට පලවෙනි කොටසෙන්ම හොද සටනක් බලාගන්න පුළුවන්. ඒ වගේම කතාවේ විශේෂ හැකියාවන් තියෙන මිනිස්සු ඉන්නවා මායාකාරියන්, අනාවැකිකරුවන් , ඒ වගේම කුරුල්ලන් එක්ක පවා කතා කරන්න පුළුවන් විශේෂ හැකියා තියෙන මිනිස්සු ඉතින් එයාලව එක එක නම් වලින් හදුන්වනවා ඔයාලට කතාවේදී දැකගන්න හම්බෙයි. ඒ වගේම කතාවේ ඉන්නවා විච්ෆයින්ඩර් කියලා ගෝත්‍රයක් එයාලා වැඩ කරන්නේ කෙට් රැජිණට. එයාලා කරන්නේ මායාකාරියන් ව හොයාගෙන ගිහින් මරණ එක. ඉතින් තවත් වැඩි විස්තර ඕනේ නැහැ ඔයාලම කතාව බලල අදහසක් ගන්නකො. උපසිරැසිය පිළිබද වැරදි අඩු පාඩු තියෙනවනම් පහලින් comment කරන් යන්න කියලා ඉල්ලනවා. මීලග කොටසත් ඉක්මණින්ම අරන් එනවා ඔබට ජය!

”21ක් වන ශතවර්ෂයේ මාරාන්තික වයිරස් එකක් පැතිරිලා තියෙනවා. ඒකෙන් පෘථිවියේ ජනගහණය මිලියන දෙකකට අඩු වෙලා තියෙනවා. වයිරස් එකෙන් බේරුන හැම කෙනෙක්ම අන්ධ වෙනවා. දැන් ශතවර්ෂය ගණනාවකට පස්සේ , ඇස් පෙනීම පිළිබද අදහස පවතින්නේ මිථ්‍යාවක් ලෙස පමණයි. ඒ ගැන කතා කිරීමෙන් පවා ඔවුන්ව මිථ්‍යාදෘෂ්ටිකයන් ලෙස හදුනවනවා”

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
See S01E07 The Lavender Road REPACK 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
E7 3.7G
GET
See S01E06 Silk REPACK 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
E6 4.19G
GET
See S01E05 Plastic REPACK 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
E5 3.93G
GET
See S01E04 The River REPACK 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
E4 4.06G
GET
See S01E03 Fresh Blood REPACK3 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
E3 3.81G
GET
See S01E02 Message in a Bottle REPACK2 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
E2 4.32G
GET
See S01E01 Godflame REPACK2 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
E1 4.28G
GET
See S01E04 The River REPACK 720p ATVP WEB-DL DDP5 1 H 264- EZTV
E4 1.35G
GET
See S01E02 Message in a Bottle REPACK2 720p ATVP WEB-DL DDP5 1 H 264- EZTV
E2 1.44G
GET
See S01E05 Plastic REPACK 720p ATVP WEB-DL DDP5 1 H 264- EZTV
E5 1.69G
GET
See S01E01 Godflame REPACK2 720p ATVP WEB-DL DDP5 1 H 264- EZTV
E1 1.84G
GET
See S01E03 Fresh Blood REPACK2 720p ATVP WEB-DL DDP5 1 H 264- EZTV
E3 1.29G
GET
See S01E06 Silk REPACK 720p ATVP WEB-DL DDP5 1 H 264- EZTV
E6 1.39G
GET
See S01E01 Godflame REPACK 720p WEB-DL DD5 1 H 264- EZTV
E1 1.68G
GET
See S01E02 Message in a Bottle REPACK 720p WEB-DL DD5 1 H 264- EZTV
E2 1.29G
GET
See S01E03 Fresh Blood REPACK 720p WEB-DL DD5 1 H 264- EZTV
E3 1.15G
GET
See S01E01 480p x264-mSD EZTV
E1 389M
GET
See S01E01 720p WEB H264-METCON EZTV
E1 1.68G
GET
See S01E03 REPACK XviD-ZMNT EZTV
E3 440M
GET
See S01E01 XviD-ZMNT EZTV
E1 645M
GET
See S01E01 720p WEB x265-MiNX EZTV
E1 348M
GET
See S01E01 WEB x264-PHOENiX EZTV
E1 471M
GET
See S01E01 Godflame 720p WEB-DL DD5 1 H264-CasStudio EZTV
E1 1G
GET
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (15)
  • Nishantha Deshapriya User
    Windows 10 Chrome 80

    me video eka download karanne kohomada pleace help me

  • nadeera Unregistered
    Android 8 Chrome 68

    Sub 1ta thanks👍👍👍👍 … Episode #2.1 awith thiyanwa neda

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search