• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Smallfoot (2018) Sinhala Subtitle

Smallfoot (2018) Sinhala Subtitle

2019/01/28 at 2:26 pm
Lahiru Sandaruwan
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් මෙදා පාර අරගෙන ආවේ සජීවීකරණ චිත්‍රපටයක සිංහල උපසිරැසියක්. හැබැයි මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වුණේ 2018 වර්ෂයේ අවසාන මාස කිහිපයේ. ඉතින් පිටපත නිකුත් වුණ දවස්වලම උපසිරැසි ගන්වන්න වෙන් කරගෙන හිටියත් නොයෙකුත් රාජකාරියන් නිසා කරන්න බැරිවුණා. ඉතින් කොහොමෙන් කොහොම හරි ලයින්ස් 1750කට ආසන්න ප්‍රමාණයකින් යුතු උපසිරැසිය අද ඔයාලා වෙනුවෙන් රැගෙන එන්න පුළුවන් වුණා. හරි එහෙනම්, වැඩි කතා නැතුව චිත්‍රපටය පැත්තට හැරෙමු. 2018 වර්ෂයේ සැප්තැම්බර් මස නිල වශයෙන් තිරගත ආරම්භ කරපු මෙම චිත්‍රපටය නමින් - Small Foot - Animation, Adventure, Comedy කියන ගණයට අයත් වන මෙම චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 6.7ක අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා. පැය 1යි මිනි.36ක ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා Karey Kirkpatrick. හඬකැවීම් අංශයෙන් දායක වන අය මෙසේය. Cast
  1. Channing Tatum as Migo.
  2. James Corden as Percy.
  3. Zendaya as Meechee.
  4. Common as Stone-Keeper.
  5. LeBron James as Gwangi.
  6. Danny DeVito as Dorgle.
  7. Gina Rodriguez as Kolka.
  8. Yara Shahidi as Brenda.
  9. Ely Henry as Fleem.
  10. Justin Roiland as Garry.
කතාව ගැන කිව්වොත්, හිම මනුස්ස කොට්ඨාසයක් ජීවත් වෙනවා වළාකුළු වලට ඉහලින් තියෙන කන්දක. හැබැයි හරියටම බැලුවොත් එයාලා ඉන්නේ සාමාන්‍ය කඳු මුදුනක. මෝඩ මිත්‍යා විශ්වාස නිසා මෙයාලා අන්ධ වෙලා ඉන්නේ. (එහෙම කියන්න හේතුව චිත්‍රපටය බලනකොට තේරුම් යයි) මීගෝ කියන්නේ හිම මනුස්සයන් අතරේ ඉන්න සාමාන්‍ය කෙනෙක්. හැබැයි මීගෝ තමයි මේ කතාවේ ප්‍රධානම චරිතය. මෙයාගේ තාත්තා තමා මුළු ගමම ඇහැරවන්නේ. (ඇහැරවන විදිහ බලන්නකෝ) ඉතින් දවසක් මීගෝටත් අවස්ථාව උදාවෙනවා මුළු ගමම ඇහැරවන්න. හැබැයි ඇහැරවන්න හදන ක්‍රමය පාවිච්චි කරන්න ගිහින් එයාව ගම්මානයෙන් එපිටට විසි වෙනවා. එතකොට එයා දකිනවා අහස් යානාවක් එයා ඉන්න පැත්තට කඩාගෙන වැටෙන්න හදනවා. කොහොම හරි එතනින් බේරෙන මීගෝ අහස් යානාව ඇතුලේ ඉන්න ගුවන් නියමුවාව දකිනවා. (ආ... කියන්න අමතක වුණා. මීගෝ මිනිස්සු කියලා ජාතියක් ඉන්නවා කියලා දැනන් හිටියේ නෑ) ඉතින් එතනදී මීගෝ ගුවන් නියමුවාව දැකලා පුදුමයට පත්වෙනවා. (විශේෂයෙන්ම පාද.) හිම මිනිස්සු සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා සෑහෙන්න ගුණයකින් විශාල නිසා කුඩා මනුස්සයෙක්ව දැක්කම පුදුමයට පත්වෙනවා. ඉතින් මීගෝත් ඒ විදිහටම විශ්මයට පත්වෙනවා. මේ ආරංචිය ගිහින් මුළු ගමේම ඉන්න කට්ටියට කියනවා. එතනදී, ගමේ නායකයා වන ස්ටෝන් කීපර් මීගෝ දැක්ක දේ ප්‍රතිකේෂ්ප කරලා, නොයෙකුත් විදිහේ අදහස් ගමේ අයට තේරුම් කරවලා මීගෝව ගමෙන් පිටුවහල් කරනවා. ඉතින් අසරණ මීගෝ කඳු මිටියාවත මත තනියම ඇවිදගෙන යනවා. එතනින් එහාට වෙන්නේ මොනාද කියලා දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. එහෙනම් දැනට මං නවතිනවා. ආයෙත් දවසක සුපිරිම චිත්‍රපටයක සිංහල උපසිරැසියක් සමගින් හම්බවෙමු. එතෙක් ඔබ සැමට, බුදු සරණයි!!!
සිංහල උපසිරැසිය ලබා ගන්න 4110
Smallfoot
  • 3D (bluray)
    1.55 GB
    Download Torrent
  • 720p (bluray)
    830.2 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.55 GB
    Download Torrent
Profile
33
Movies
12
Tv episodes
45
All

SubzLK වෙනුවෙන් Lahiru Sandaruwan කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 71

    sub ekata thanks saho

    2019-01-28 at 9:05 pm
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ.

      2019-01-28 at 9:47 pm
  • Jayasanka Unregistered User
    Android 7UC Browser 12.9

    Thanka macho subata.sub nathi korean romances ekak balala sub ekak dennako.

    2019-01-28 at 10:08 pm
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      හොඳ එකක් තියෙනවනම් කියන්නකෝ. මොකද කොරියන් ෆිල්ම්ස් බලනවා අඩුයි.
      හොඳ එකක් සෙට් වුණොත් දෙන්නම්.

      2019-01-28 at 10:17 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 71

    ලස්සන ෆිල්ම් එකක් ..හොද තෝරා ගැනීමක් …

    2019-01-28 at 10:49 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ.

      2019-01-29 at 9:35 am
  • madawa mihiranga Unregistered User
    Android 5.1Samsung Browser 3.3

    Ado niymai machn… digtma me wage ewta dynnn

    2019-01-29 at 9:06 am
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ.

      2019-01-29 at 9:46 am
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 71

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    මෙම චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Can You Ever Forgive Me? (2018)-
    If Beale Street Could Talk (2018)-
    King of Thieves (2018)-
    Gosnell: The Trial of America’s Biggest Serial Killer (2018)

    2019-01-29 at 10:16 am
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      ඔබේ ඉල්ලීමත් ඉටු කරන්න උත්සහ කරන්නම්.
      බොහොම ස්තූතියි අදහසට.

      2019-01-30 at 8:53 am
  • පසිදු සාරංග ExPERT Subtitler
    Windows 7Chrome 71

    මරු ෆිල්ම් එක සබ් එකත් නියමෙට තියෙනවා 🙂 ස්තුතියි සහෝ.

    2019-01-29 at 3:32 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      බොහොම ස්තූතියි.

      2019-01-30 at 8:54 am
  • VinoD Unregistered User
    Android 5.1Opera 36

    එලහ්…………..

    2019-01-30 at 5:49 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ.

      2019-01-30 at 8:37 pm
  • Amil Gamage Unregistered User
    Windows 7Chrome 71

    බොහෝමත්ම ස්තුතියි සිංහල සබ් එකට. පුළුවන් කමක් තියෙනව නම් මෙන්න මේ සිරියස් ටිකටත් සබ් දන්න බලන්න.
    Hunting Hitler
    The Tesla Files
    American Genius

    2019-01-31 at 1:14 am
    Reply
  • yohan Unregistered User
    Windows 7Firefox 64

    niyamai saho.sthuuthiy kaalya kapa kalaaata

    2019-02-02 at 7:43 pm
    Reply
  • Thisaru Unregistered User
    Android 8Chrome 71

    Ela elajaya wewa

    2019-02-06 at 7:35 pm
    Reply
  • Bathiya Maduwantha User
    Android 8.1Chrome 68

    Niyamai patta cartoon eka sub ekath ela

    2019-02-20 at 3:35 am
    Reply
  • akila Unregistered User
    Windows 10Chrome 84

    :heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes: niyamai

    2020-08-26 at 10:51 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms