Spider-Man: Homecoming (2017) Sinhala Subtitle
ඔන්න එහෙනම් Spider-Manව දොරට වැඩම කරන්න යන්නේ.මුලින්ම කියන්න ඕන Spider-Man අපේ සයිට් එකට වැදගත් දෙයක්.මොකද කියනවනම් සයිට් එකේ වෙනම මම Theme එක හදද්දී Spider-Man ගේ කලර් (රතු සහ නිල්) තමා පාවිච්චි කරේ.ඊටත් වඩා අපේ ඉන්නවා දරුණු ගනයේ DC රසිකයෙක්.කට්ටිය එතින් එයාව දන්නවා ඇති.එයා තමයි චැලේන්ජ් එක කරේ.කොහොමහරි එතින් වැඩත් එක්ක කර ගන්න බැරි වෙයිද බයෙන් මම හිටියේ.ඉතින් මම හසිතට බාර දීලා තිබුනේ.බාර දෙද්දී උනත් බැහැයි කියන්නේ නැතිව “කරමු ලොක්කා ” කියන්න තරම් නිහතමානි කෙනෙක්.ඒ වාගේම අපේ DC රසික ලොක්කාව එකතු වෙලා නොන්ඩි වලින් කොර කරපු අපේ සමීර ලොක්කවත් වගේම අපේ අනිත් ඇඩ්මින් පොඩ්ඩා (පසිදු) වත් ආදරයෙන් මතක් කරනවා.ඒ වාගේම මහන්සි වෙලා ඔයාලාට උපසිරැසි කරන අපේ උපසිරැස කණ්ඩායමත් ආදරයෙන් මතක් කරනවා…
කොමික් දන්න නොදන්න එත් ඕනෑම කෙනෙක් දාන්න කෙනෙක් තමා Spider-Man.එත් අපි දන්න කලින් තිරගත උන Spider-Man ෆිල්ම් එක්ක මේකේ සම්බන්දයක් නැහැ.මේක මර්වල්ගේ Spider-Man.අනිත් එක සෝනි ලාගේ.කොහොමහරි ප්‍රදර්ශන අයිතිය තියෙන්නේ සෝනි ආයතනය නිසා ගිවිසුමක් ගහලයි MCUලා CIVIL WAR ෆිල්ම් එකේදී Spider-Man හදුන්වා දෙන්නේ.ඒ වාගේම Spider-Manව ඉස්කෝලේ යන තරුණ කෙනෙක් විදියටයි හදුන්වා දෙන්නේ.ඒ කියන්නේ කලින් Spider-Man නුයි මේ කෙනයි දෙන්නෙක්.කතාව වෙනස්.මර්වල් ලාගේ ඇනිමේෂන් වල Ultimate Spider-man කතා මාලාවත් සුපිරිම එකක් කියලා කියන්න ඕන…
කාතාව
අවේන්ජර් පළමු චිත්‍රපටයේදී ලොකි (තෝර් ගේ සහෝදරයා) චිටාරි හමුදවක් ගෙනවානේ.ඒවා වල සුන්බුන් අයින් කරන්න හිටපු ඇඩ්රියන් තෝමස් (Vulture) ට එයාගේ රස්සාව නැති වෙනවා.එක නිසාම එයා චිටාරි තාක්ෂනය එක්ක අපේ තියෙන තාක්ෂනය එකතු කරලා එයා ආයුද හදලා විකුනනවා අවුරුදු 8 ක්ම.එතකොට අපේ පීටර් පාකර් ට ටොනි ස්ටාර්ක් ගෙන් ශිෂ්‍යත්ව ක් ලැබෙනවා.එයා යනවා කැප්ටන් ඇමරිකා එක්ක යුද්දයට.සටන් පිලිබදව හෝ උපක්‍රම පිළිබද කිසිම දැනීමක් නැති අවුරුදු 15ක් වයස පීටර් පාකර් FALCON වයි Winter Soldier වයි කිසිම ගේමක් නැතිව පරද්දවනවා.ඒ වාගේම කැප්ටන් එක්කත් සටනක් ගියා මතක නැති නේ.ඒ වෙලාවේම කැප්ටන් කියනවා “ඔයාට හදවතක් තියෙනවා ළමයෝ” කියලා.මම Spider-Man ගේ දකින ලොකුම ශක්තිය තමා ඒ.එයාට හොද හදවතක් තියෙනවා.කොහොමහරි ANT-MAN වත් උපක්‍රමයක් දාලා බිම දානවානේ එයා.CIVIL WAR ෆිල්ම් එකේදී මේ දේවල් වෙනවානේ.මේවා පීටර් රෙකෝඩ් කරනවා.විහිලු විදියට.
ටොනි ස්ටාර්ක් කා ගැනවත් එච්චර විශේෂයක් දක්වන කෙනෙක් නෙවෙයි නේ.එත් එයා පීටර් පාකර්ට විශේෂයක් දක්වනවාඑයා පීටර් ට එයා පීටර් ට හදපු ඇදුම දෙනවා.එක පොරොන්දුවක් පිට.ඒ මුකුත් ලොකු වැඩ කරන්න එපා කියලා.එතින් එයා පොඩි පොඩි හොරකම් වාගේ දේවල් අල්ලනවා.ලොකු වැඩ නැතිව.ඒ වාගේම හැමදාම ටෝනි පාකර්ව බලා ගන්න කියපු හැපී ට විස්තර යවනවා.දවසක් පාකර් බැංකු හොරකමක් නවත්වන්න යනවා.ඒ හොරකමට ආපු අය පාවිච්චි කරේ චිටාරි තාක්ෂනය එක්ක අපේ තියෙන තාක්ෂනය එකතු කරපු ආයුද.ඒ ආයුද එන්නේ කොහෙන්ද කියලා හොයා බලන කොට Vulture ඇවිත් පාකර්ට පහර දෙනවා.ටොනි ස්ටාර්ක් ඇවිත් පාකර් ව බෙර ගෙන මේ වාගේ දේවල් කරන්න එපා කිව්වත් පාකර් නතර වෙන්නේ නැහැ.ඒ නිසාම ටෝනි පාකර් ගෙන් එයාගේ ඇදුම ඉල්ලා ගන්නවා.එතින් ඇදුමත් නැතිව ඉස්කෝලේ වඩාත් මග ඈරගෙන පාකර් එයාගේ හිතේ ඉන්න කෙල්ල (ලිස් )ගේ තාත්තා වන Vulture ව නවත්වනවා.හොද පිටපතක් එන තෙක් ඉවසන්න…
WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
WEB-DL Updated
spoiler Warning : Thrilled by his experience with the Avengers, young Peter Parker returns home to live with his Aunt May. Under the watchful eye of mentor Tony Stark, Parker starts to embrace his newfound identity as Spider-Man. He also tries to return to his normal daily routine — distracted by thoughts of proving himself to be more than just a friendly neighborhood superhero. Peter must soon put his powers to the test when the evil Vulture emerges to threaten everything that he holds dear…
උපසිරැසියට තුති සහෝ
ඔබට ජය????
Film eke torrent site eka danna please
Direct link eka dala thiyenne bro
katath kalin dunnata thanks bro. digatama sub demu
මෙන්න මූ සබ් එක කරලා ? ඒ උනාට වැඩිම ඩවුන්ලෝඩ් එන්නේ වොන්ඩිට ??? ඒ කියන්නේ මං දිනන්නේ ? උපසිරැසිය සෑහෙන්න ඉක්මනින් දීලනේ ? උපසිරැසියට නම් ස්තූතියි ? ඉක්මනින් උපසිරැසිය දෙන්න දමිත් සෑහෙන්න මහන්සි වෙලා වගේ ? BluRay ආපු සැනින් අප්ඩේට් කරමු බ්‍රෝ ? ජය!!!
(මං තමා කොහොමත් දිනන්නේ ???✋)
BluRay avilla saho
Ko bn link eka diyanko
හේ හේ හිතුවේ කරන්නේ නැහැ කියල නේ …පල පල …වොන්ඩි දිනන්නේ නැහැ බලහන්කො …? ..තෑන්ක් බ්‍රෝ….
KO BN BEYOND EKE SUB
ඉක්මනින්ම සබ් එක දුන්නට තෑන්ක්ස්.
ඉක්මනටම සබ දීලා වගේ..
සබට ගොඩක් ස්තූතියි සහෝ..
??????????
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
උපසිරැසියට ස්තූතියි. BlueRay ආව සැනින්ම බලන්නම්
??? Finally අපේ Marvel Boy වැඩේ කරලා ???
මටනම් ඔය DC, Marvel භේදයක් නැහැනෙ… දෙකම බලනවා ? ඔය වෙන වෙන අය(?) වගේ නෙවෙයි?
උපසිරැසිය ඉක්මනටම දුන්නට ස්තුතියි? Web DL , Blutay එහෙමත් උපසිරැසිය update කරලා ගමු හොදේ ආවම?? good job marvel boy ? නිගා ??
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴ :3
අලුතෙන්ම එන films වලට සිංහල උපසිරැසි උනු උනුවෙම ගන්න නම් ඉතින් subz.lk තමයි.
සබ් දෙනකම් බලන් හිටි film එකක්.
ජයෙන් ජය සහෝ.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
✳ Spider man homecoming✳
Fist time in srilanka
with sinhala sub ✳ exclusive on SUBZLK✳
පට්ට දමිත් මාර සන්තොසයි.ස්පයිඩි ගොඩකාලෙකට පස්සෙනේ මාවල් ගෙදරට එන්නෙ ඉතිං happy homecoming?ස්පයිඩි.ම්‍ෙකෙ ටොනිත් ඉන්නවනෙ ටාෙනිව දැක්කහම මට lego batman movie එක හදපු එවුං bat cave එකෙ password එකට දාලතිබ්බ නම මතක් උනාම හිනාත් යනවා(බලමුකො එ ගහපු හින්ට් එකට මාවල්ලගෙ reply කොහොමද කියලා).මෙච්චර ඉක්මවට මෙසබ් එක ගෙන්න හෙන මහන්සියක් වෙන්න ඇතිනෙ????පට්ට ඇ.ස්තුති සහො සබට
අනිවා අනිවා එතින් ,,,ඔව් ඔව් password එක “Iron Man sucks.”..අම්මෝ …එක …තෑන්ක් බ්‍රෝ