Trending

Taboo [S01 : E01] Sinhala Subtitle

27 Views

අධිරාජ්‍යකට එරෙහිව තනි මිනිසෙක් සටන පටන් ගත් වගයි….

ඔන්න ඉතින් කතාව මෙහෙමයි, මේක නිර්මාණය වෙන්නේ  Tom Hardy විසින්, ඔහු සහ ඔහුගේ පියාණන්ගේ ජිවිත කතාව පදනම් කරගෙන තම කතාව හදල තියෙන්නේ. දැනට මේකට IMDb Ratings 9.2 ක් තරම් ඉහල අගයක් තියෙනවා. මේක BBC නාලිකාවේ තම පෙනන්න. කතාව කොටස් අටකින් පෙන්නන නියමිතයි.

 කතාවේදී tom hardy කියන්නේ ජේම්ස් ඩිලෙනි. වසර 10ක් තිස්සේ මිය ගියා යයි සිතා සිටි ජේම්ස් ඔහුගේ පියාගේ මරණයට පැමිණෙනවා. ඔහු එන්නේ තම පියාගේ උරුමය ලබා ගන්න. මෙහිදී ඔහු දැනගන්නවා නාවුක අධිරාජ්යක් බඳු සමාගමක් තිබුණු  ඔහුගේ පියා විසින් ඉතිරි කර ඇත්තේ ණය ගොඩක් සහ “නුට්කා” කියන බිම් කොටසත් පමණක් බව.නමුත් ඔහු දැනගන්නවා මෙකල සිදුවෙමින් පවතින බ්‍රිතාන්‍යයේත් ඇමරිකාවෙත් අතර වෙන යුද්දය ඉක්මනින්ම අවසන් වෙන බවත්, ඉන් පසුව මෙම බිම් කොටස අතිශය වටිනාකමක් ගෙන දෙන බවත්. එම නිසා බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියානු සමාගම(මෙය එකල තිබුණු ලෝකයේ බලවත්ම සමාගමයි) මෙය මිලදීගන්න උත්සහ කලත් ඔහු එක විකුනන්නේ නැහැ. මෙය යොදාගෙන ඔහු තම පියාගේ නාවුක සමගම නැවත ආරම්භ කරන්න තමයි හදන්නේ. නමුත් පෙරදිග ඉන්දියා සමාගමත් අදහස අත් නොහරින පාටක් තමයි තියෙන්නේ.

අද කතාවෙන් දැනගන්න ලැබෙනවා ඔහුට තම පියා මිය ගියේ කොහොමද කියල වගේම තවත් අබිරහස් කීපයක් ගැනත්. ඒවගේම පසුගිය වසර දහයේදී ඔහු කොහෙද හිටියේ සහ ඔහුට මොකද වුනේ කියන ඒවා ගැනත් ටික ටික අබිරහස් එලියට එනවා අද කොටසින්.මේවා දැනගන්නනම් ඉතින් අනිව කතාව බලන්න වෙනවා ඔයාලට. එහෙනම් කතාව බලල අපිට හොඳ නරක කියල කොමෙන්ටුවක් දාගෙනම යන්න. මේක මගේ පළමු උපසිරැසිය ඒකනිසා වැරදීම් ඇති ඒවා ගැන කමා කොරන්න ඉතින් 😉

Spoiler Warning : After 10 years in Africa, James Delaney returns to 1814 London to claim a mysterious legacy left to him by his father…

Thilan Dewdunu
Thilan Dewdunu Translator
0 Movies
8 TV Series
8 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Taboo AU S01E01 REAL 480p x264-mSD EZTV
E1 184M
GET
Taboo UK S01E01 PROPER 720p HDTV x264-VERUM EZTV
E1 942M
GET
Taboo UK S01E01 PROPER HDTV x264-DEADPOOL EZTV
E1 287M
GET
Taboo UK S01E01 HDTV x264-ORGANiC EZTV
E1 287M
GET
Taboo UK S01E01 720p HDTV x264-ORGANiC EZTV
E1 850M
GET
Taboo Sinhala Sub Collection
Discussion (25)
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 10 Chrome 55

    ela saho
    1st sub ekata congrtzz!
    digatama denna.. jaya wewa!

  • කවිෂ මෙත්රුවන් User
    Android 5.1 Chrome 54

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

  • devinda Unregistered
    Windows 7 Chrome 55

    Tom Hardy….. Fatta Season ekak bro.Gdk Pin Sub ekata…..

  • shehan Unregistered
    Android 4.4 Facebook App 99

    Elama digatama diyan kollo……..

    • Avishka Unregistered
      Android 6 UC Browser 12.11

      නියමයි 👍

  • pasindu Unregistered
    Windows 7 Opera 42

    එළ……..තැන්කූ…………..!
    දිගටම සබ් දෙමූ……ගොඩක් ඒවල සබ් හිරවෙලා….මේක අනිවා හැම සතියකම දෙන්න බලපන්………….

  • udara asanka Unregistered
    Android 4.4 Facebook Messenger 102

    එල එල බ්‍රෝ නියමයි congratulations!

  • Tharaka Lahiru User
    Android 4.4 Facebook App 21

    Ela දිගටම demu

  • Lahiru Sampath Madhusankha User
    Windows 8.1 Chrome 50

    yo bro elw elw……..anit epiyat ikmanta oni .mn ahsama porak tamai inne .me wge series walata tama bro ara gon kata walata netuwa hri sub denna oni.hadinma jaya bro.

  • Sam Fisher Unregistered
    Windows 7 Firefox 46

    thank you

  • chiro Unregistered
    Windows Phone 8.1 Internet Explorer Mobile 11

    Ela mac….me wage kathawak 720p walin denna balanna…thnx mac sub ekata

  • THe Ghost Unregistered
    Windows 10 Firefox 50

    ඊළඟ එපියත් ඉක්මනට දීපන් මචන්,
    සබට තෑන්ක්ස්

  • bava Unregistered
    Windows 8.1 Opera 42

    niyami saho sub akata thankz

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search