The K2 [S01 : E09] Sinhala Subtitle

/

The K2 කතාමාලාවෙ නමවෙනි කොටසත් අරන් ආව.දැන් කතාවනම් ගොඩක් උණුසුම්.මතකයිනේ අටවෙනි කොටසේදි ඇනා ප්‍රසිද්දියේ ජනතාව ඉස්සරහට යනව.මේ හින්ද චොයි යූ ජින් ගොඩක් බයවෙනව ඇනා එයාගෙ තාත්ත ජැන් සේ ජුන් ගැන එලි කරල හැම දෙයක්ම විනාශ කරල දායි කියල.ඒත් ඇනා එයාගෙ ඇත්ත තාත්ත ගැන එලි කරන් නෑ.අද කතාවෙදී චොයි යූ ජින් ගෙ මල්ලි කෙනෙක් වෙන චෙයාමන් චොයි එනව ඇනාව හම්බෙන්න.හැබැයි එන්නෙ නම් හොදකට නෙවෙයි.චොයි යූ ජින්ගෙන් පලිගන්න ඇනාව උදව් කරගන්න වගේ හදන්නෙ.හැබැයි ඇනා යන හැම තැනකම කිම් ජේ හාත් එනව ඇයගෙ ආරක්ෂාවට.හරි එහෙනම් දහවෙනි කොටසත් ඉක්මනින්ම අරන් එන බලාපොරොත්තුවෙනව.සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න.

හැමෝටම තෙරුවන් සරණයි!!!

8.1
IMDB

Year : 2016

Actors : chang-wook ji, yun-ah song, yoona, sung-ha jo

Kim Je-Ha (Ji Chang-Wook) is former solider for hire. He is also called K2. He is hired as a bodyguard by Choi Yoo-Jin (Song Yoon-A). Choi Yoo-Jin is the wife of a presidential candidate (...

2021-01-13 06:56 pm
Executive Subtitler

Movies

0

Tv Episodes

34

  • Download : 8583
  • File Size : 20.839KB
  • Dulap Unregister User
    Android 4.4Firefox 52

    Godaaaak sthutie sahooo

    2017-03-25 at 5:09 pm
  • yohan Unregister User
    Android 4.4Chrome 40

    Thanx sub ekata

    2017-03-25 at 5:20 pm
  • Dilshan Unregister User
    Android 5.1Samsung Browser 3.3

    Ela ela broo.
    ඉතුරු ටිකත් දෙන්න ඉක්මනට.

    2017-03-26 at 7:55 am
  • Dasan Sanoj Unregister User
    Android 5.1Chrome 54

    Thanx mcn sub akata…

    2017-03-26 at 8:46 am
  • Nadeeka Unregister User
    Android 4.2Android Browser 4

    ගොඩක් අගය කරනවා.
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

    2017-03-29 at 4:30 pm
  • chathu Unregister User
    Windows 10Chrome 56

    ane apita ituru sub tikath ikmanatama denna kooo….. oyala me karana de ta godaaark pin… e wagema me dewal idiriyata karagena yannath shakthiya dairaya patanawa team ekatama….. 🙂

    2017-03-31 at 7:45 am
  • kavindya Unregister User
    Windows 7Chrome 62

    bride of water god sinhala sub dennako..

    2017-11-16 at 9:00 am
  • Sub eakat godak thanks saho

    2020-02-16 at 12:21 am
  • Roshan Buddhika User
    Android 10Chrome 80

    Thanks you so much for the subtitles & good job, higly appreciate brother..

    2020-04-19 at 2:27 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *