ඔන්න එහෙනම් දහවෙනි කොටසත් අරන් ආව.සබ් එකනම් ගොඩක් පරක්කු උනා.ඒ හින්ද වැඩි කතා නැතුවම අද කොටස ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. නමවෙනි කොටසෙනම් ගොඩක්ම චොයි යූ ජින් ගෙ මල්ලි කෙනෙක් වෙන චෙයාමන් චොයි වටා තමයි.චෙයාමන් චොයි නම් එන්නෙ හොදකට නෙමේ.චොයි යූ ජින්ට විරුද්දව සටන් කරන්න චෙයාමන් චොයි ඇනාව පලිහක් විදිහට පාවිච්චි කරන්නයි හදන්නෙ.හැබැයි කිම් ජේ හා නම් ඇනාට කරදරයක් වෙන්න ඉඩ තියන් නෑ.දැන් දෙන්නගෙ ලව් එකත් පොඩ්ඩක් නැගල යනවනෙ.අද කොටසෙත් දෙන්නගෙ හොද හොද සීන් තියෙනෙව.අද කොටසෙ ඇනා චෙයාමන් චොයි එක්ක ඉන්නකොට ඒ ගොඩ නැගිල්ලට මැර කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කරනව.හැබැයි ඇනා එක්ක කිම් ජේ ත් ඉන්නව.බලමු එයාල බේරෙයිද,කවුද ඒ කණ්ඩායමට අනුබල දෙන්න කියල ඔයාල කතාව බලලම දැනගන්න.දැන් කීවොත් කිසි ගතියක් නෑනෙ.අද සටන් ජවනිකාත් නොඅඩුව තියෙනව.ඒ නිසා අද කතාව බලන්න කියල ආරාධනා කරනව.හරි එහෙනම් එකොලොස් වෙනි කොටසත් අරන් ඉක්මනට එන්නම්.යන ගමන් කමෙන්ටුවකුත් දාගෙනම යන්න…
හැමෝටම තෙරුවන් සරණයි!!!
next sub kawadada bro
next sub parakku y bro….?
Next sub eka kawadda bro? Moko parakku? Karadayak wath unada? Aurudu Sara wadi unaada? Moko une?
Sub eakat godak thanks saho