The K2 [S01 : E09] Sinhala Subtitle
The K2 [S01 : E09] Sinhala Subtitle — S01 E09
1 views
HD Quality
Sinhala Sub
Close
IMDB RATING
8.1
CAST
chang-wook ji, yun-ah song, yoona, sung-ha jo
The K2 කතාමාලාවෙ නමවෙනි කොටසත් අරන් ආව.දැන් කතාවනම් ගොඩක් උණුසුම්.මතකයිනේ අටවෙනි කොටසේදි ඇනා ප්‍රසිද්දියේ ජනතාව ඉස්සරහට යනව.මේ හින්ද චොයි යූ ජින් ගොඩක් බයවෙනව ඇනා එයාගෙ තාත්ත ජැන් සේ ජුන් ගැන එලි කරල හැම දෙයක්ම විනාශ කරල දායි කියල.ඒත් ඇනා එයාගෙ ඇත්ත තාත්ත ගැන එලි කරන් නෑ.අද කතාවෙදී චොයි යූ ජින් ගෙ මල්ලි කෙනෙක් වෙන චෙයාමන් චොයි එනව ඇනාව හම්බෙන්න.හැබැයි එන්නෙ නම් හොදකට නෙවෙයි.චොයි යූ ජින්ගෙන් පලිගන්න ඇනාව උදව් කරගන්න වගේ හදන්නෙ.හැබැයි ඇනා යන හැම තැනකම කිම් ජේ හාත් එනව ඇයගෙ ආරක්ෂාවට.හරි එහෙනම් දහවෙනි කොටසත් ඉක්මනින්ම අරන් එන බලාපොරොත්තුවෙනව.සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න.
හැමෝටම තෙරුවන් සරණයි!!!
Godaaaak sthutie sahooo
Thanx sub ekata
Ela ela broo.
ඉතුරු ටිකත් දෙන්න ඉක්මනට.
Thanx mcn sub akata…
ගොඩක් අගය කරනවා.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ane apita ituru sub tikath ikmanatama denna kooo….. oyala me karana de ta godaaark pin… e wagema me dewal idiriyata karagena yannath shakthiya dairaya patanawa team ekatama….. 🙂
bride of water god sinhala sub dennako..
Sub eakat godak thanks saho
Thanks you so much for the subtitles & good job, higly appreciate brother..