The Magicians (2015) [S03 : E01] Sinhala Subtitle
මගේ යාලුවෙක්ගෙ මාර්ගයෙන් තමා මන් මුලින්ම මේ එක ගැන දැන ගත්තෙ.කම්මැලිකමට බලන්න ගත්තත් පස්සෙ තමා තේරුනේ මේක සුපිරි tv serias එකක් කියල.බලපු මුල් කාලෙදි මේකෙ වචන් තේරුනෙ නෑ හුගක්.ඒත් මන් subz.lkඑකෙන් subtitle downloaS කරල බැලුවට පස්සෙ තම මට කතාව තිතටම් තේරුනේ.ඉතින් SEASON 3 ත් අවා ඒත් තාම කවුරුත් SUBTITLE SInALA දිලා තිබුනෙ නැති නිසා මටම හිතුනා මේකෙ කරන්න.මුල්ම එක හින්ද වැරදි ඇති ,....ඒව ගැන තේරුම් කරල ම්ට තවත් මේවගේ SUBTITLE කරන්න උදව්වක් දෙන්න කියල මන් ඉල්ලනව.
7.5
IMDB
IMDB
Year : 2015
Actors : jade tailor, jason ralph, stella maeve, arjun gupta
After being recruited to a secretive academy, a group of students discover that the magic they read about as children is very real-and more dangerous than they ever imagined.
2020-12-26 11:22 am
SubzLK වෙනුවෙන් Jayasanka Indunil කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 3060
- File Size : 28.357KB
- Sub Update :2020-07-13
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Windows 7Chrome 64
supiri macho
Android 4.4Chrome 64
Uthuru epi tikatath sub one imanata saho .jaya ::)?
Windows 10Chrome 64
niyamai bro digatama karagena yamu jaya wava !!!!
Windows 8.1Chrome 63
machan viking season 5 dapankooo
Android 6Chrome 63
Thankss bro… man illa illa hitiye… uba hari dunna eka loku deyak
Windows 7Firefox 58
ඔයාගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා!Subzlk එක්ක දිගු ගමනක් යන්න හැකිවේවා කියලා ප්රාර්ථනා කරනවා!ඔබට ජය!:) 😉
Windows 7Chrome 63
oyaagen subapathumak labunaq ekama loku dheyak..?
Windows 10Chrome 63
thank you… suba pethum… ithuru ewath ikmnta denna bro…. Gd Lk…!
Windows 10Chrome 63
එල සහෝ දිගටම දෙන්න
Android 5.1Opera 37
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Windows 7Firefox 58
niyamai kolla uba nm yakek 🙂
Android 7Chrome 64
Ela digtma krm ymu
Windows 8.1Opera 50
සුබ පැතුම් යාළුවෙන් සාදරයෙන් පිළිගන්නවා අපේ බලකායට….ලොකු දෙයක් කරන්න බලමු ඉතින්.
Windows 8.1Opera 50
සුබ පැතුම් යාළුවෙන් සාදරයෙන් පිළිගන්නවා අපේ බලකායට….ලොකු දෙයක් කරන්න බලමු ඉතින්.
Windows 7Chrome 64
?✊✌???⚓