Home TV Shows English TV shows The Magicians (2015) [S03 : E01] Sinhala Subtitle

The Magicians (2015) [S03 : E01] Sinhala Subtitle

මගේ යාලුවෙක්ගෙ මාර්ගයෙන් තමා මන් මුලින්ම මේ එක ගැන දැන ගත්තෙ.කම්මැලිකමට බලන්න ගත්තත් පස්සෙ තමා
තේරුනේ මේක සුපිරි tv serias එකක් කියල.බලපු මුල් කාලෙදි මේකෙ වචන් තේරුනෙ නෑ හුගක්.ඒත් මන් subz.lkඑකෙන්
subtitle downloaS කරල බැලුවට පස්සෙ තම මට කතාව තිතටම් තේරුනේ.ඉතින් SEASON 3 ත් අවා ඒත් තාම කවුරුත්
SUBTITLE SInALA දිලා තිබුනෙ නැති නිසා මටම හිතුනා මේකෙ කරන්න.මුල්ම එක හින්ද වැරදි ඇති ,….ඒව ගැන තේරුම්
කරල ම්ට තවත් මේවගේ SUBTITLE කරන්න උදව්වක් දෙන්න කියල මන් ඉල්ලනව.

  • Details
  • Trailer
  • Download links

Year : 2015

Rating : 7.5

Genre : Drama, Fantasy

Actors : jade tailor, jason ralph, stella maeve, arjun gupta

Writer : N/A

Director : N/A

Plot : After being recruited to a secretive academy, a group of students discover that the magic they read about as children is very real-and more dangerous than they ever imagined.

 

 



සිංහල උපසිරැස Download කරගන්න 229 times


Total Subtitles :3 ( Tv Episode : 3 )
Joined Date:2018-Feb-04

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් jayasanka indunil කල උපසිරැසි නිර්මාණයකි


subzlk web

මේවත් බලන්න

The Brave (2017) [S01 : E11] Sinhala Subtitle

The.Brave.S01E11 ගුවන් මංකොල්ලය ! ආයුබෝවන් හැමෝටම ….. IMBD අගය 7.4 වන Action, Drama, Thriller ගණයට …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න


15 comments

  1. Uthuru epi tikatath sub one imanata saho .jaya ::)🤩

  2. losaka

    niyamai bro digatama karagena yamu jaya wava !!!!

  3. machan viking season 5 dapankooo

  4. Vihanga sathsara

    Thankss bro… man illa illa hitiye… uba hari dunna eka loku deyak

  5. ඔයාගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා!Subzlk එක්ක දිගු ගමනක් යන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා!ඔබට ජය!:) 😉

  6. thank you… suba pethum… ithuru ewath ikmnta denna bro…. Gd Lk…!

  7. එල සහෝ දිගටම දෙන්න

  8. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  9. niyamai kolla uba nm yakek 🙂

    • සුබ පැතුම් යාළුවෙන් සාදරයෙන් පිළිගන්නවා අපේ බලකායට….ලොකු දෙයක් කරන්න බලමු ඉතින්.

  10. සුබ පැතුම් යාළුවෙන් සාදරයෙන් පිළිගන්නවා අපේ බලකායට….ලොකු දෙයක් කරන්න බලමු ඉතින්.

  11. sulakshana

    digatama mekata sub denna bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *