මගේ යාලුවෙක්ගෙ මාර්ගයෙන් තමා මන් මුලින්ම මේ එක ගැන දැන ගත්තෙ.කම්මැලිකමට බලන්න ගත්තත් පස්සෙ තමා
තේරුනේ මේක සුපිරි tv serias එකක් කියල.බලපු මුල් කාලෙදි මේකෙ වචන් තේරුනෙ නෑ හුගක්.ඒත් මන් subz.lkඑකෙන්
subtitle downloaS කරල බැලුවට පස්සෙ තම මට කතාව තිතටම් තේරුනේ.ඉතින් SEASON 3 ත් අවා ඒත් තාම කවුරුත්
SUBTITLE SInALA දිලා තිබුනෙ නැති නිසා මටම හිතුනා මේකෙ කරන්න.මුල්ම එක හින්ද වැරදි ඇති ,….ඒව ගැන තේරුම්
කරල ම්ට තවත් මේවගේ SUBTITLE කරන්න උදව්වක් දෙන්න කියල මන් ඉල්ලනව.
supiri macho
Uthuru epi tikatath sub one imanata saho .jaya ::)?
niyamai bro digatama karagena yamu jaya wava !!!!
machan viking season 5 dapankooo
Thankss bro… man illa illa hitiye… uba hari dunna eka loku deyak
ඔයාගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා!Subzlk එක්ක දිගු ගමනක් යන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා!ඔබට ජය!:) 😉
oyaagen subapathumak labunaq ekama loku dheyak..?
thank you… suba pethum… ithuru ewath ikmnta denna bro…. Gd Lk…!
එල සහෝ දිගටම දෙන්න
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
niyamai kolla uba nm yakek 🙂
Ela digtma krm ymu
සුබ පැතුම් යාළුවෙන් සාදරයෙන් පිළිගන්නවා අපේ බලකායට….ලොකු දෙයක් කරන්න බලමු ඉතින්.
සුබ පැතුම් යාළුවෙන් සාදරයෙන් පිළිගන්නවා අපේ බලකායට….ලොකු දෙයක් කරන්න බලමු ඉතින්.
?✊✌???⚓