• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • The Nun (2018) Sinhala Subtitle

The Nun (2018) Sinhala Subtitle

2018/11/26 at 8:07 am
Lahiru Sandaruwan

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් ටික කාලයකට පස්සේ ආයේ සැරයක් සිංහල උපසිරැසියක් අරගෙන Subz LK වෙතට ගොඩ වැදුණා. එහෙනම් වැඩි කතා නැතුව චිත්‍රපටය පැත්තට හැරෙමු.

The Nun (2018)

මේ චිත්‍රපටය ගැන කතා කරනකොට කාගෙත් අවධානය යොමු වෙන්නේ මේ චිත්‍රපටයේ ඉන්න වැලැක්ට. එහෙම නැත්නම් හොල්මනට. Conjuring 1, 2 චිත්‍රපටය සහ Annabelle චිත්‍රපට ටික බලලා තියෙන අය නම් මේ ගැන හොඳට දන්නවා. ඔව්, ඒ හැම කතාවකටම මූලික වෙන්නේ මේ වැලැක් තමා. ඉතින් The Nun කියන චිත්‍රපටයේ කතා තේමාව වෙනස් වුණත් වැලැක්ගේ චරිතය පිළිබඳ අපිට අදහසක් ගන්න පුළුවන්. 2018 සැප්තැම්බර් මාසයේ නිළ වශයෙන් තිරගත ආරම්භ කරපු මෙම චිත්‍රපටය Mystery, Triller, Horror කියන ගණයට වැටෙන අතර මෙහි ධාවන කාලය පැය 1යි මිනිත්තු 36ක් විදිහට තමා සඳහන් වෙන්නේ. ඒවගේම IMDB ශ්‍රේණිගත දර්ශකයේ 5.5ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙන අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා Corin Hardy. චිත්‍රපටයේ රංගනයෙන් දායක වන නළු/නිළි කැළ මෙසේය.

Cast :-

  • Demian Bichir as Father Bruke.
  • Taissa Farmiga as Sister Irene.
  • Jonas Bloquet as Frenchie.
  • Bonnie Aarons as The Nun.
  • Ingrid Bisu as Sister Oana.
  • Charlotte Hope as Sister Victoria.
  • Sandra Teles as Sister Ruth.

කතාව ගැනත් පොඩ්ඩක් කිව්වොත්, රුමේනියාවේ පිහිටා තිබෙන කන්‍යාරාමයක සිටි කන්‍යා සොහොයුරියකගේ සියදිවි නසාගැනීමක් සම්බන්ධයෙන් විමර්ශනය කරන්න යන පූජකවරයෙකුයි, තවත් එක් කන්‍යා සොහොයුරියකුයි, ෆ්රෙන්චි කියලා පුද්ගලයෙකුයි අතර වටා ගොඩ නැගෙන කතාවක් තමයි මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒවගේම මේ අයට දැනගන්න ලැබෙනවා එම කන්‍යාරාමයේ බලගතු නපුරු බලවේගයන් අරක්ගෙන ඉන්න බව. ඉතින්, එතනින් එහාට නම් කතාව කියන්න යන්නේ නෑ. එතකොට කතාවේ රසයක් නෑනේ. එහෙනම් චිත්‍රපටය රස විඳින්න කියන ගමන්, මං දැනට සමු ගන්නවා. ඔබ සැමට බුදු සරණයි.

වීඩියෝ පිටපත් වලට අදාළ ලින්ක්ස් ඇති තීරුවේ පළමුවෙන්ම Web-DL පිටපත් වලට අදාළ ලින්ක් එකද, දෙවනුවට Blu-Ray පිටපත් වලට අදාළ ලින්ක් එකද තිබේ.

උපසිරැසි ගොණුවේ Web-DL සහ Blu-Ray යන දෙවර්ගයටම ගැලපෙන උපසිරැසි ඇතුළත්ය.

When a young nun at a cloistered abbey in Romania takes her own life, a priest with a haunted past and a novitiate on the threshold of her final vows are sent by the Vatican to investigate. Together, they uncover the order's unholy secret. Risking not only their lives but their faith and their very souls, they confront a malevolent force in the form of a demonic nun.

සිංහල උපසිරැසිය ලබා ගන්න 19176

Download Links:

720P පිටපත (Torrent)
720P පිටපත (Torrent)
The Nun
  • 720p (bluray)
    836.27 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.56 GB
    Download Torrent
  • 2160p (bluray)
    4.33 GB
    Download Torrent
  • 720p (web)
    831.01 MB
    Download Torrent
  • 1080p (web)
    1.55 GB
    Download Torrent
Profile
33
Movies
12
Tv episodes
45
All

SubzLK වෙනුවෙන් Lahiru Sandaruwan කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • silent$ Unregistered User
    Android 4.4Chrome 69

    Thanxxxxx

    2018-11-26 at 2:53 pm
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      තෑන්ක්ස්.😎😎😎

      2018-11-27 at 7:29 pm
  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 55

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-11-27 at 6:35 am
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් කාන්ත_DLA 😎😎😎

      2018-11-27 at 7:31 pm
  • geeganagamage Unregistered User
    Windows 7Chrome 65

    බොහොම ස්තුතියි සුපිරිම වැඩක්.

    2018-11-27 at 10:46 am
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් යාළුවා😎😎😎

      2018-11-27 at 7:33 pm
  • Pathmila kushantha Unregistered User
    Android 7Facebook App 184

    Bluray ආවා කොලුවෝ!!!

    2018-11-27 at 11:09 am
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      Blu-Ray Updated.😎

      2018-11-27 at 7:37 pm
  • Kavisha Methruwan ExPERT Subtitler
    Android 5.1Chrome 54

    උපසිරැසියට බොහොම ස්තූතිය සහෝ. ඔබට ජය!

    2018-11-27 at 9:03 pm
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ😎😎😎

      2018-11-28 at 4:14 pm
  • geeganagamage Unregistered User
    Windows 7Chrome 65

    බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට

    2018-11-27 at 9:08 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      You’re Welcome.😃😃😃

      2018-12-13 at 10:34 pm
  • Dimuthu Unregistered User
    Android 4.4Chrome 70

    Thnkz brother…❤❤

    2018-11-28 at 11:45 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ.😃😃😃

      2018-12-13 at 10:35 pm
  • Akash jayashinghe Unregistered User
    Android 8.1Chrome 70

    Thanx brdh

    2018-12-06 at 1:31 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ.😃😃😃

      2018-12-13 at 10:35 pm
  • lochana siriwardana Unregistered User
    Windows 8.1Opera 56

    Thanks…..

    2018-12-18 at 1:24 pm
    Reply
    • Lahiru Sandaruwan Unregistered User
      Windows 7UC Browser 7

      Thanks For Your Comment😃😃😃

      2018-12-19 at 10:58 pm
  • gamith Unregistered User
    Windows 8.1Chrome 71

    Thxx Bro……………………………………………………

    2019-01-06 at 1:58 pm
    Reply
  • Hashan Unregistered User
    Android 4.2Android Browser 4

    හොඳ filmවලට සබ් කරන්නකො බ්‍රෝ ඇයි දැන් සයිට් එකේ අප්ඩේට්ස් අඩු ඉස්සර වගේ නෑනෙ 😊.. පුළුවන් නම් මේවට සබ් කරන්න..
    * The Invasion (2007)
    * Invasion AKA Attraction 2 (2020)
    * Krishna and His Leela (2020) Telugu
    * Bhonsle (2020)
    * Neuron (2019) Kannada
    * Another Earth (2012)
    * Sound of My Voice (2011)
    * Impetigore (2019) Indonesian

    2020-07-01 at 1:38 pm
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7Opera 68

      The Nun / Pacific Rim 2 ෆිල්ම් දෙක වැරදීමකින් අප්ඩේට් ලිස්ට් එකට
      ගිහින් තියෙන්නේ.

      2020-07-01 at 1:43 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms