The Osiris Child (2016) Sinhala Subtitle
යාළුවො ඔක්කොටෝම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.ඉතිං ඔන්න මම ආවා මගේ 32වෙනි උපසිරැසියත් අරගෙනම.මේ පාරත් අරන් ආවේ බොහොම මෑතකදි නිකුත් වුණ චිත්‍රපටයකට සකසපු සිංහල උපසිරැසියක් එක්කමයි.චිත්‍රපටය තමයි The Osiris Child (2016).Drama/Fantasy ඝනයට අයත් මෙම චිත්‍රපටය ටිකක් කුතුහලය දනවන්නක්.වැඩි කථා ඕනේ නෑ.මේකයි කථාව…
මේක ඇත්තටම අනාගතයේ සිද්ධ වෙන සිදුවීමක්.මිනිසා ගොඩක් දියුණුයි.පෘථිවියෙන් එපිට ජනාවාස තනන්නට තරම් ඔවුන් දියුණුයි.ඒත් දියුණුව හොදට මෙන්ම නරකටත් හිටිනවා. පෘථිවියෙන් එපිට ලෝකයක සිරකදවුරක් තුල සිදුකරන විද්‍යාත්මක පරීක්ෂණයකින් මිනිසුන්ව දරුණු මෘගයන් බවට හරවනවා.ඔවුනට පිටතට නොයන්න ආරක්ෂිතව රදවලා තිබ්බත් සිරගෙදර සිටින සිරකරුවන්ගේ කැරැල්ලක් නිසා එම මෘගයින් නිදහස් වෙලා ජීවිත දේපල හැමදේම විනාශ කරන්න පටන් ගන්නවා. කරන්නට දෙයක් නැති තැන බලධාරීන් එම ලෝකය විනාශ කරන්න තීරණය කරනවා.ඔවුන්ගේ ෆොටිල්ලා නම් පාවෙන හමුදා කදවුරේ ඉන්න ගුවන් නියමුවෙකු වන ලුතිනන් කේන්ගේ දියණිය ජීවත් වෙන්නෙත් ඒ ලෝකයේ.ඉතිං මේ බලධාරීන් ඔහුට පැය 24ක් දෙනවා ඔහුගේ දියණියව බේරගන්න. ඒත් කේන්ට නොසිතූ දේකට මුහුණ දෙන්න වෙනවා.ඒ නිසාම ඔහුට උදව්වට කෙනෙකුත් ලැබෙනවා.කවුද ඒ?එයාගේ ජීවිත කථාව මොකක්ද?කේන් කොහොමද එයාගෙ දුවව බේරගන්නේ.ඒවට උත්තර ඕනෙනම් චිත්‍රපටය රසවිදින්නකෝ…
වචනෙකින් හරි ඔයාලගේ අදහසක් අපිට දෙන්න.කමෙන්ට් කරන්න.තවත් අළුත් චිත්‍රපටයකින් නැවත හමුවෙමු…හැමෝටම තෙරුවන් සරණයි!!!
Spoiler Warning : A group of strangers must work together in a race against time to save a young girl — and humanity itself…
උපසිරැසියටතුති සහෝ
ඔබට ජය???
Thank bro sub ekata…
machn menna may film 1ta sub deepnko patta film 1k Three Kings (1999) [1080p] [YTS.AG]
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Elama sahoo..patta
filumkne…???
Thanks machan
ela film ekak
ela patta niyamai
නියමයි සහෝ.බොහොම ස්තූතියි
me sinhala sub niyamai thawa denna
සුපිරි ෆිල්ම් එකක්,අනිවාර්යයෙන්ම බලන්න ඕන
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
ලිපිය විදියට නම් ෆිල්ම් එක හිතට ඇල්ලුවා, Drama/Fantasy ලුනෙ. Rotten tomatoes වලත් 65/ ප්‍රතිචාරයක් තියෙනව .බ්ලුරෙ ප්‍රින්ට් එකකුත් තියෙනව yify. ඔන්න ගන්නව. වටිනව .ගොඩක්ස්තුතියි සහෝ
Sab ekata…..