to jenny. (ජෙනි වෙත.)
2018
අවසාන කොටස -2 වෙනි කොටස
කොහොමද ඉතින් ජෙනි වෙත කියන කොරියන් short drama එකේ අවසාන කොටසට ඔන්න මං sub එක ගෙනවා. මේ කොටසේදී මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ. මං සින්දුවක කොටසක් දෙනවා.මේ සින්දුව කතාවේ සින්දුවක් නෙමේ.කතාවට පිටින් ගත්ත.සින්දුවක් ..background sound විදියට පාවිච්චි කල මේ සින්දුවෙ කොටසක් දාන්න හිතුනා.. කතාව බලලා බලන්න.ඒ සින්දුවත් ලස්සනද කතාවත් ලස්සනද කියලා.♫ මගේ තාරකා මණ්ඩලය තුවාල වී ඇත..
♫ මගේ රුධිර ගණය A,B,O සහ ABවෙයි ..
♫ මං හැමදාම මාවම හැංගුවා .මොකද මං මාවම තුවාල කරගන්න පුළුවන් නිසා...
♫ මට සමාවෙන්න..
♫ කවුරු වගේ කෙනෙක් ද වෙන්න ඕන වෙන්න ඇත්තේ ?..
♫ ඒ වගේ කෙනෙක් වුනා නම් මට සතුට ලැබෙයිද ?..
♫ ඉතින් මං මගේ කටහඩින් කෙදිරි ගෑවා.මගේ හදවතට..
♫ කමක් නැහැ.
♫ මග වරදින්න ඇති.
♫ එහෙම වෙන්නත් පුළුවන්..
♫ නමුත් මිනිස්සුන්ගේ සෙවනැල්ල පසුපස හබා යන්න එපා..
♫ නැතිවුණු මාව හොයලා දෙන්න.
♫ නමුත් මිනිස්සුන්ගේ සෙවනැල්ල පසුපස හබා යන්න එපා..
♫ නිකන් මට කරන්න ඕන දේ කරනවා
♫ අඩන්න ඕන වෙලාවට අඩන්න.
♫ සිනාවෙන්න ඕන නැත්නම්..සිනහා වෙන්න එපා
♫ රාත්‍රී අහසේ මං මාව ඇන්දා ..
♫ මං හැදුව මාගේ තාරකා මණ්ඩලය.
♫ කාටවත් මකන්න බැරි
♫ මං මගේ එලිය අදිනවා.
ඉතින් අලුත් කතාවකින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.




Windows 10Chrome 76
නියමයි….සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් එක දෙමු….
Windows 10Chrome 76
sub ekata thanks sis.
Windows 7Chrome 65
බොහොම ස්තුතියි පලවෙනි කොටස බලලා දෙවෙනි එක දෙනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ .
Windows 10Opera 62
සබ් එකට ස්තූතියි
Android 6Samsung Browser 9.4
Thank you..
Good luck.. !
😊❤️
Android 7Chrome 70
ස්තුතියි ලස්සන කතාවක්
තවත් ලස්සන කතාවකට sub දෙන්නකෝ
Windows 7Chrome 76
Thanks Sis Sub Ekata…
Puluwannam ” The Smile Has Left Your Eyes 2018 ” Korean drama ekatath sub denna.
Android 9Chrome 81
Ane ou ee drama eka lassanai godak
Android 8.1Chrome 76
Thx sis sub eka dunnata.jaya weewaa.