To.Jenny (2018) [S01 : E01] Sinhala Subtitle
to jenny.
(ජෙනි වෙත.)
2018
01 කොටස
කොහොමද ඉතින් ඔන්න මං අලුත් කතාවක් ගෙනාවා.මේක කොරියන් short drama එකක්.
ep දෙකයි. තියෙන්නේ …
කට්ටිය මගෙන් romance කතාවක් ඉල්ලුවා. ඒ කතාවක් මං දෙන්න හිතං ඉන්නවා.ඊටකලින්
පොඩි drama එකකට sub දාන්න හිතුනා.
මේ කතාවත් romance ගනයට වැටෙනවා වගේම. musical පැත්තටත් වැටෙනවා.
ඒ වගේම ඕන කෙනෙක් ට හීනයක් තියෙනවා.සමහරු හීනෙ ඉටු කරගෙන තියෙන්නත් පුළුවන්.
සමහරු ඒ හීනෙ ඉටු කරගන්න තාම මග වෙන්නත් පුළුවන්.. ඒ වගේ හීනයක් මග නැවතිලා තියෙන
හීනයක් කොහම හරි ඉටු කරගන්න එක ගැනද ප්‍රථම ආදරය ගැනද හරිම චාම් අදර කතාවක් එක්ක ගොඩ නැහුණු සාමාන්‍ය දෙන්නෙක් ගේ කතාවක් කියන්න පුළුවන්.
සංගීතය ගැන උනන්දු අයට ද මේ කතාව පොඩි හරි ශක්තියක් වෙයි. කියලා හිතනවා වගේම.
කොරියාව ලෝකෙම ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් වලින් ගැනු ලමයිටද පිරිමි ලමයිටද වෙන වෙනම
සංගීත කණ්ඩායම් ගොඩක් එහෙ තියෙනවා. මේ ගැන දන්න කොරියන් රසික පිරිස් ඉන්නවා වගේම.
නොදන්නා අය ඉන්න නිසා.කියන්න හිතුනේ.ඒ කණ්ඩායම් වටා සිදුවීම් ද ඇතුලත් ලස්සන කතාවක්
කියලා කියන්න පුළුවන්.
මං මේ කතාවේ පුද්ගලිකව කැමති සින්දු ටිකට .. ඉතින් ඔයාලටත් රසවිදින්න අවස්ථාවක් දෙන්න කියලා.
මං මාර මහන්සියක් දරලා.හැම සින්දුවකටම sub එක දැම්මා.
මේ කතාවේ විස්තර ටිකක් කියුවොත් ..
ප්‍රධාන චරිතය නළුවා -ඇත්ත නම Kim Sung-cheol මොහු නළුවෙක් වගේම ගායකයෙක්ද වෙනවා,කතාවේ නම Park Jung-min.
ප්‍රධාන චරිතය නිළිය – ඇත්ත නම Jung Chae-yeon ,කතාවේ නම Kwon Na-ra
කතාව ලියුවේ – Lee Jeong-hwa
අධ්‍යක්ෂනය – Park Jin-woo.
ගණය – Romance
Music
රට – දකුණු කොරියාව
ep – 2
නාලිකාව – KBS2
Original release July 10 – July 18, 2018.
මේ කතාවට කැමති වෙයි කියලා. හිතනවා.මං ගොඩක් කියුවා වගේ දැනෙනවා.
මේකේ ep දෙක නිසා දෙකම බලන්න කියලා ඉල්ලනවා.
සිංදුවකින් කොටසක් දෙන ගමන්
ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
♫ වටපිටාව බැලුව විට පෙනුනේ
♫ පිරිමි අය ගොඩක් ඉන්න
♫ එකම මේසය අපේ විතරයි කියලා
♫ කමක් නැ ජිවත් වෙමු
♫ බොන ගමන්
♫ ග්‍රීල් කළ ඌරුමස් වලට ඇබ්බැහි වෙමු… අද
♫ එහා පැත්තේ ඉන්න
♫ අර.
♫ ජෝඩුවද.
♫ කවදා හරි වෙන් වෙයි.
♫ කුල්, කුල් ,කුල්,කුල්,කුල්.
ඔබට ස්තුතියි.
බොහොම ස්තුතියි ලස්සන ට්වි සීරියස් එකක් වගේ අනිවාර්යයෙන්ම අරගෙන බලනවා .
බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට. ජය වේවා 🙏🙏🙏
sub ekata thanks sis👍👍👌👌👌😍😍❤❤
tanks for sub
බොහොම ස්තූතියි
සබට ස්තූතියි.
What’s Wrong With Secretary Kim Drama ekata sub dennako.
tanks for sub