12 Monkeys (2015) [S03 : E01] Sinhala Subtitle
අම්මා
12 Monkeys (දොළොස් වඳුරු හමුදාව)
තෙවන කතාසමය – 1 කොටස
Mother (අම්මා)
කොටස ලබා ඇති IMDb අගය : 8.5
කොටස් සාරාංශය : ඇසින් දුටු කෙනාගේ උපත සහ ලෝක විනාශයේ ආරම්භය.
ලබාදී ඇති උපසිරැසි Blu-ray පිටපත් සඳහා වේ.
තෑන්ක්ස් සබ් එකට සහෝ… සින්ක් කරනකන් ඉවසන්න පුළුවන් Blurayවලටම දෙන්න හසිත ඒක වඩා හොඳයිනෙ මං බලන්නෙත් BluRay කොපිය