Home Genres Adventure

Adventure

Legacies (2018) [S01 : E07] Sinhala Subtitle

…මරණය මගේ දොරට තට්ටු කරනකම්… කොහොමද ඉතින් කට්ටියටම,පෞද්ගලික වැඩ කටයුතු ටිකක් නිසා සෑහෙන්න පරක්කු වුණා.ඉතින් වැඩි වෙලා යන්නේ නැතුව කතාව දිහාට හැරෙමු.අද කතාවේ නම තමයි Death Keeps Knocking on My Door.අද කතාවේ imdb අගය 8.3 වගේ ඉතා හොඳ මට්ටමක් ගන්නවා. ඉතින් පසුගිය කොටසින් ඔයාලා දකින්න ඇති අපේ සාල්ස්මන් මහත්තයාගේ නෝනා නැත්නම් නෝනා වෙන්න හිටපු කෙනාව.මෙයා ඉන්නේ tvd වල season 6-7 වගේ …

Read More »

Bumblebee (2018) Sinhala Subtitle

ආයුබෝවන් අපේ Subz LK හිත මිතුරන් හැමදෙනෙක්ටම. අද මේ ඔබ හමුවට එන්නෙ මගේ 250වන උපසිරැසියත් අරගෙනයි. ඒ සඳහා අපේ ඇඩ්මින් මඩුල්ල මේ වසරේ බොහෝ දෙනෙක් මගබලාගෙන හිටපු චිත්‍රපටයක උපසිරැසිය මට බාර දුන්නා. ඒ තමයි Transformers චිත්‍රපට මාලාවෙ සය වැන්න නොහොත් Bumblebee (2018). කොහොමහරි 250වන උපසිරැසිය නිමිත්තෙන් මං ගැන මොනවහරි විශේෂයෙන් ලිපියට එකතු කරන්න කියල ඇඩ්මින් මඩුල්ල සුපුරුදු ලෙසම මතක් කරල …

Read More »

Vikings (2013) [S05 : E18] Sinhala Subtitle

ඔන්න යාලුවනේ අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 18 වෙනි කොටස.අද කතාව නම් කරලා තියෙන්නේ Baldur කියලා.ඔව් ඔව් අයිවර් ගේ පුතාට දාන්න ඉන්න නම තමයි.ඉතින් එකෙන් ඔයාලට හිතාගන්න පුළුවන්නේ අද කතාවේ මොකක් වෙයිද කියලා.මේ කොටසට IMDB අගය 8.9 ලැබිලා තියෙනවා හොදයි අපි කලින් කතාව පොඩ්ඩක් මතක් කලොත් කලින් කතාවේ නොහිතපු දෙකට ෆ්ලොකිට මුහුණ දෙන්න වුණා.ඒ වගේම ඒ දුපතේ හිටපු …

Read More »

Vikings (2013) [S05 : E17] Sinhala Subtitle

SubzLK වයිකින්ග්ස් රසික රසිකාවියන්ට ආයුබෝවන් කියලා පටන් ගන්නම් මුලින්ම.🙏 මං දන්නවා අපි හෙන දිගට කොච්චර විස්තර කරලා ලිපි ලිව්වත් ඕක ඉවර වෙනකන් කියවන්නෙ කීයෙන් කී දෙනාද? උපසිරැසියකට කමෙන්ට් එකක් දාලා යන්නෙත් නැති කම්මැලියොනෙ ඉන්නෙ 😜 ඒක නිසා වැඩිය දිගට ලියන්න බලාපොරොත්තුවක් නෑ 😁 හරි කොහොමහරි මේකයි කතාව, වෙනදා වයිකින්ග්ස් ගේන පසිදු සහෝදරයනම් නෙවෙයි අද වයිකින්ග්ස් අරන් ආවෙ. පසිදු සහෝදරයගෙ පෞද්ගලික …

Read More »

Fantastic Beasts: The Crimes of Grindelwald (2018) Sinhala Subtitle

  ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව ඔන්න අද අරගෙන එන්නෙ ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත් J.K රෝලින්ග්ස් මහත්මියගේ හැරීපොටර් විශ්වය තුල නිර්මාණය වුණ Fantastic Beasts හි දෙවන චිත්‍රපටය එනම් Fantastic Beasts: The Crimes of Grindelwald (2018) චිත්‍රපටයේ උපසිරැසිය. මුලින්ම ස්තූතිය කවීෂ සහෝදරයාට. ඇත්තටම මට මේක බාරවෙලා දවස් කීපයක් වෙනවා දැන්, උපසිරැසිය දෙන්න ටිකක් කල් ගිය හේතුව …

Read More »

Vikings (2013) [S05 : E16] Sinhala Subtitle

ඔන්න යාලුවනේ අද මම අරන් එන්න වයිකින්ග්ස් කතා මාලාවේ 16 වැනි කොටස.මේ කොටස නම් කරලා තියෙන්නේ The Buddha ලෙසට.මේ කොටසට IMDb අගය 9.4 ලැබිලා තියෙනවා.හොදයි අපි කලින් කතාව ගැන මතක් කලොත් කලින් කතාවේ මතක ඇතිනේ ඇල්ෆ්‍රඩ් රජු යුද්ධය දිනනවා හැරල්ඩ් ට එරෙහිව.ඒ වගේම සැක්සන් වල හිටපු ශ්‍රේෂ්ට රණශුර හෙමුන්ඩ් යුද්ධයේදී මැරෙනවා ඉතින් ඒ වගේම ඇල්ෆ්‍රඩ් ගේ ජුඩිත් අරයාගෙන් කොහොමහරි පාපොච්චාරණය …

Read More »

Legacies (2018) [S01 : E06] Sinhala Subtitle

…ආදරණීය මොම්බි(සොම්බි අම්මා)…   2019 සුබ අලුත් අවුරුද්දක් වේවා! කට්ටියටම.සමාවෙන්න හිතපු නැති විදහට මේ කොටස පරක්කු වුණු එක ගැන.ඒක ගැන මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා.2019 අපේ site එකෙන් ලබා දෙන පලවෙනි උපසිරැසිය තමයි මේක. ඉතින් මේ කොටසේ නම තමයි Mombie Dearest.imdb අගය 9.0 වගේ ඉතාමත් ඉහලම අගයක් ගන්න මේ කොටස සමත් වෙලා තියනවා. ඉතින් කට්ටියටම මතක ඇතිනේ ගිය කොටසේ වුනේ අපේ සැල්වටෝර් පාසලේ …

Read More »

Vikings (2013) [S05 : E15] Sinhala Subtitle

ඔන්න යාලුවනේ අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 15 වැනි කොටස.අද කොටස නම් කරලා තියෙන්නේ Hell කියලා.ඒ වගේම කියන්න ඕනේ මේ කොටසට Imdb අගය 9.3 ලැබිලා තියෙනවා. කලින් කොටස ගැන කතා කලොත් ඔයාලට මතක ඇතිනේ හිතුවෙවත් නැති සිද්දි වගයක් වෙනවා.එතල්රෙඩ් කුමරු ඔහුගේ ඇල්ෆ්‍රඩ් රජුව මරලා සිහසුන ගන්න තැත් කලත් එය අසාර්ථක වෙනවා.ඒ වගේම ඌබේ ඇල්ෆ්‍රඩ් රජුට සටන් කරන්න එහෙමත් …

Read More »

Johnny English Strikes Again (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මේ වසරේ ගොඩ දෙනෙක් මග බලාගෙන සිටි චිත්‍රපටයක්. ඒ තමයි මිස්ට.බීන් ලෙස අපි හැමදෙනෙක්ම හොඳින් අඳුනන බ්‍රිතාන්‍ය නළු රෝවන් ඇට්කින්සන් රඟන Johnny English Strikes Again ( 2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මතක් කරන්න ඕනෙ වෙනද වගේම මේකත් අපේ කවිෂ සහෝදරයගෙම ඉල්ලීමක්, ඉතින් ඒ නිසාත් ඉක්මනට අවශ්‍යයි කියල ඉල්ලීමක් කල නිසාත්, මම උපසිරැසි …

Read More »

Legacies (2018) [S01 : E05] Sinhala Subtitle

  …..මැලිවෝරා…..   කොහොමද කට්ටියට ඉතින්,ඔන්න ඉතින් ආපහු ආවා tv series එකක් එක්ක.මේක බාර දුන්නේ අපේ ඇඩ්මින් මඩුල්ලේ කවීෂ සහෝදරයා. ඉතින් එයා මේ දවස් වල tvd එක්ක කටයුතු කර ගෙන යන නිසා මට දුන්නා මේක කර ගෙන යන්න.ඉතින් කොහොම හරි මුලින්ම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා.මොකද කවීශ අයියා මේක දුන්නේ සතියකට විතර කලින්.ඉතින් පහු ගිය දවස් ටිකේ හරියකට මම ගෙදර නැති …

Read More »