Kingdom (2019) [S01 : E01] Sinhala Subtitle

February 05, 2019 Expert Subtitler

ඔන්න ඉතීම් වයිකින්ග්ස් එකේ සබ් එකත් කරලා ඉවර වුන නිසා අලුත් වැඩකට අත ගහන්න හිතුනා.පොඩි වෙනසකටත් එක්ක මේ පාර South Korean කතාවකට උපසිරැසි දෙන්න තීරණය කළා.මුලින් කියන්න ඕනේ මම සාමාන්‍යයෙන් කොරියන් කතාවක් ඩවුන්ලෝඩ් කරලා බලන කෙනෙක් නෙමෙයි.සීරියස් එක සුපිරි නිසාමයි මේක බලන්න හිතුනේ.නිකමට හොයලා බලද්දී මේ කතාව Netflix එකෙන් කරපු එකක් කියලා දැක්කා.ඉතින් Netflix එකේ කතා ගැන කතා කරලා වැඩක් නැහැ නේ ඒ තරම් සුපිරි.හොදයි අපි කතාව ගැන පොඩ්ඩක් කතා කරමු.

මේ කතාව Netflix එකෙන් Release කරලා තියෙන්නේ 2019 January 25.මේ කතාව Action | Thriller ගණයට තමයි වැටෙන්නේ. මේ කතාවට imdb rate එක 8.5ක් ලැබිලා තියෙනවා.පලවෙනි season එක විතරයි තාම release වෙලා තියෙන්නේ ඉතින් පලවෙනි season එක episodes 6 කින් යුක්තයි.ඉතින් මේ හැම කොටසක්ම විනාඩි 45 කට වඩා තියෙනවා.

මේ කතාවේ රජකාලේ වෙච්ච සොම්බි සීන් එකක් තමයි තියෙන්නේ.ඇත්තටම කතාව තාත්වික විදියට තියෙනවා.ඉතින් කතාවේ මොකද වෙන්නේ බැලුවොත් Frozen Valley කියන පළාතේ තියෙනවා පැලැටියක් ඒ පැලෑටියට හැකියාවක් තියෙනවා මැරිච්ච මිනිස්සුන්ව නැවත නැගිට්ටවන්න.නමුත් නැගිටින්නේනම් කලින් හිටපු කෙනා නෙමෙයි.ඔයාලා The Walking Dead බලලා තියෙනවනම් දන්නවා සොම්බින් මොන වගේද කියලා පන තිබ්බට හිතන්න පතන්න බැහැ.ඉතින් ඔයාලා හිතන විදියට කොහොමද රාජ්‍යය කාලෙක zombie apocalypse එකක් ආවම එයාලා බේරෙන්න කරන දේවල් ඒ වගේම එයාලා කොහොමද මේ වගේ දේකදී හැසිරෙන්නේ කියලා බලන්න මේ කතාව අනිවාර්යයෙන්ම බලන්න වෙනවා.කතාවේ Editing නම් සුපිරියට තියෙනවා.ඉතින් Netflix ලාගේ මේ අලුත් කතාව අනිවාර්යයෙන්ම බලන්න කියනවා.ඒ වගේම මම පුළුවන් ඉක්මනින් ඉතුරු උපසිරැසි ටිකත් ගෙන්න උත්සාහා කරනවා.

ඉතින් මීලග කොටසෙන් හමුවෙනතුරු ඔබට ජය!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
DIR
480P
DIR
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (20)
  • risinu rithnal Unregistered
    Windows 10 Opera 58

    hoda action comedy adventur sombie film akak dennakooooooooooooooo!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • සුපුන් Unregistered
    Android 7 Chrome 76

    එලම හොදටම තියේ

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

  • MANUJA SHEHAN Unregistered
    Windows 10 Chrome 78

    link weda ne nee

  • anjula Unregistered
    Windows 7 Chrome 80

    දිගටහ ඔයාට කොරියානු කථා වලට සබ් දෙන්න හැකියාව ලැබේවා

  • dimuthu Unregistered
    Android 6 Firefox 68

    Thanx for the sub
    But video file missing

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search