Kingdom (2019) [S01 : E04] Sinhala Subtitle

අද මම අරන් එන්නේ Kingdom (2019) කතා මාලාවේ 4 වැනි කොටස.ඔන්න ඉතින් සොම්බි ප්‍රහාරයෙන් දැන් හැන්ග්යන් වල මිනිස්සු ගොඩ දෙනෙක් සොම්බිලා බවට පත් වෙලා ඒ වගේම වෛද්‍ය ලී කිව්වා මේ වෛරස් එක හොද කරන්න විදියක් තියෙනවා කියලා ඒ ගැන කුමරුත් දැනගත්තා එත් ඒ ශාකය හොයාගන්න අමාරුයි. ඒ වගේම මතක ඇතිනේ හැන්ග්යන් වල වන්ශාදිපතින්ලා ඔක්කොම නැවක නැගලා පැනගන්නවා.ඉතින් එයාලාට පැනගන්න හම්බෙයිද?කුමරු මොනා කරාවිද එයාලා පැනගත්තා කියලා දැනගත්තම? මේ දේවල් දැනගන්න අද කතාව බලන්නම වෙනවා.එහෙනම් මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
DIR
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (11)
  • kavinda Unregistered
    Windows 7 Chrome 65

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  • Madusha Unregistered
    Windows 10 Opera 57

    බොහොම ස්තූතියි සහෝ

  • wathsala wickramasinghe Unregistered
    Android 5.1 Samsung Browser 3.3

    Thank you very much

  • Pathmal Unregistered
    Android 6 Chrome 71

    Thanks mcn

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 71

    sub ekata thanks

  • thilina dilruksha User
    Windows 7 Chrome 71

    niyamai…. jaya wewa!!!

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Opera 57

    sub ekata thanx.

  • thanuja Unregistered
    Windows 8.1 Chrome 71

    Thank you sub ekata… thawa tikaaaiii…. BS!!

  • Dush Unregistered
    Android 7 Chrome 70

    Thank you…….
    Digatama korean drama walatath sub karanna…….

  • Silent$ Unregistered
    Windows 7 Chrome 71

    Pattaaaaaaaaaaa

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search