Kingdom (2019) [S01 : E06] Sinhala Subtitle

February 14, 2019 Expert Subtitler

ඔන්න එහෙනම් අද මම දෙන්නේ Kingdom (2019) කතා මාලාවේ අවසාන කොටස 🙁 .මේ කොටසින් සීසන් 1 අවසාන වෙනවා.තවම සීසන් 2 රිලීස් වෙන දවසක් officially කියලා නැහැ නමුත් සීසන් 2 එක හදන්න පටන් අරගෙන තියෙන්නේ දැනටමත් ඒ කියන්නේ ඊලග සීසන් එක ගොඩක් දුරට ඊලග අවුරුද්දේ වගේ ඒවි.Netflix වලින් නිසා ඔක්කොම කොටස් ටික එක පාර රිලීස් වෙයි.ඒ වගේම දැනට කියලා තියෙන විදියට සීසන් 2 එකටත් කොටස් 6යයි නිකුත් වෙන්නේ.ඉතින් කතාව ගැන කියන්න දෙයක් නැහැ නේ මමනම් බලපු සුපිරිම කොරියන් කතාවක් තමයි මේක.2019 පටන් අරන් මෙතෙක් ආ දුරට imdb අගය 8.4 ලබාගෙන තියෙනවා.ඉතින් තවමත් කතාව බලලා නැත්තම් බලන්න කියනවා.

හොදයි කලින් කොටස ගැන පොඩ්ඩක් කතා කලොත් කලින් කොටසේ හොද සටන් ටිකක් බලාගන්න හම්බුනානේ.ඉතින් පේන විදියටනම් හන් හියොන් උතුමාණන් හොද කෙනෙක් වගේ ඔයාලා දැක්කනේ එයා පොඩි කාලේ කුමරුගේ ගුරුතුමා කියලා.ඒ වගේම චෝ උතුමාණන් කරපු පරීක්ෂණයෙන් දැනගත්තා සොම්බියෙක්ගේ මස් කැල්ලක් මිනිහෙක් කෑවත් ඔහුවත් සොම්බියෙක් වෙන බව.ඉතින් දැන් රැජිණිය තමයි රාජ්‍යයේ උප රජු.ඒ වගේම ඔයාලට මතක ඇතිනේ චෝ උතුමාණන් රාජ්‍යයට ඇතුල් වෙන ඔක්කොම දොරටු ටික වහලා දැම්මා.ඉතින් දැන් එළියේ ඉන්න මිනිස්සු ඉන්නේ ලොකු අවදානමක ඉතින් ඒ මිනිස්සුන්ට මොනා වේවිද?කුමරුත් එළියේ ඉන්නේ ඉතින් කුමරුගේ මීලග සැලැස්ම මොකක්ද කියලා බලන්න අද කොටස බලන්නම වෙනවා.හොදයි එහෙනම් මේ කොටස බලලා ඔයාලාගේ අදහස් කියලා යන්නකෝ කතාව ගැන!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
DIR
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (18)
  • Chamara Unregistered
    Android 7.1 Samsung Browser 6

    Radio Romance drama ekatath sub Denn.

  • Rawidu Unregistered
    Android 8 Chrome 72

    (The Crowned Clown information. 2019 drama )
    Me korean drama ekatath sub krnnkoo

  • sudubaby Unregistered
    Windows 7 Chrome 73

    seson 6 eke video link eka wada na mata dennako plz

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 😊👊
    ජය වේවා.!

  • kalana Unregistered
    Windows 10 Firefox 75

    ado thanks bn

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search