Kingdom (2019) [S01 : E05] Sinhala Subtitle

February 13, 2019 Expert Subtitler

අද මම අරන් එන්නේ Kingdom (2019) කතා මාලාවේ 5ස් වෙනි කොටස.ඒ කියන්නේ අවසාන කොටසට කලින් කොටස.ටිකක් පරක්කු වුනාට සමා වෙන්න ඕනේ ඒ වගේම අන්තිම කොටස අද හෝ හෙට ලබා දෙනවා ඒ නිසා බය වෙන්න එපා..පුළුවන් ඉක්මනින් දෙනවා.

හොදයි කලින් කතාව ගැන මතක් කලොත් ඔයාලට මතකනේ කුමරු මිනිස්සුන්ව ආසාදිතයන්ගෙන් කොහොම හරි බේරාගත්තත් රාජ්‍යයේ හමුදාවක් ඇවිල්ලා ඔවුන්ට පහර දෙනවා ඒ වගේම ඔහු එතනින් පලා පනවා සන්ග්ජු වලට ඒ වගේම රාජ්‍යයේ අමාත්‍යවරු ඔක්කොම රජුගේ තත්වය දැනගත්තා ඒ වගේම චෝ උතුමාණන් දැනගත්තා ඔහුගේ පුතාව කුමරු මැරුවා කියලා ඉතින් දැන් ලේසි වෙන්නේ නැහැ මොනා වුනත් කුමරු සන්ග්ජු වලට ගියා ඉතින් එහෙදි මොනා වේවිද ඒ වගේම චෝ ගේ මීලග සැලැස්ම මොන වගේ වෙයිද කියලා අද කොටස බලන්නම වෙනවා..අවසාන කොටසෙන් හමුවන තුරු ඔබට ජය!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
DIR
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (6)
  • Madusha Unregistered
    Windows 10 Opera 57

    බොහොම ස්තූතියි සහෝ

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 71

    sub ekata godak sthuthiyi saho

  • Shani Unregistered
    Windows XP Chrome 45

    ස්තුතියි සහෝ…” Lawless Lawyer 2018″ tv series එකටත් පුලුවන්නම් sub කරන්න​….

  • Pathmal Unregistered
    Android 6 Chrome 71

    Niyamai bn anik ekath puluwanm ikamanata dapanko.

  • thanuja Unregistered
    Windows 8.1 Chrome 72

    Thank you sub ekata godakk

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search